MCC ගිවිසුම ලග ලග එනවා පෙනේද?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    MCC hodayiii ban.. mata ubala dennage account amathaka vela tibbe, username eka dekka gaman mathaketa ave ha ha
    ------ Post added on May 12, 2022 at 8:09 PM

    Uba ranil ekka mala kiyala MCC ekata awl gahala wadak nane.
    Dan kiyapanko MCC eka gatta ratata wechcha paduwa ?
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔන්න දැන් බලපන් MCC එකේ තියන වාසි ගැන බයියො ටික ලියන පත හෑලි ටික
     
    • Haha
    Reactions: lilman and Die-hard

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    මෙදා පොටේ රනිලා MCC ගිවිසුම කරලා තමා යන්නේ

    අන්තිමට මුගෙන් රට බෙර ගන්න 2024 අප්පොච්චා,අප්පොච්චගේ පුතා ගෙන්න වෙනවා..
    MCC ratata wena negatives monawada?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    කව්ද බං මේ ගොබ්බ ත්‍රෙඩ් දාන්නේ

    ටිකක් හොයලා බලලා දාපං දාද්දි

    MCC කියලා දෙයක් නෑ. MCC කියන්නේ සෙලවෙන මනසට

    ඒක නේපාලෙට ගියා ගුපියනේ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කවුරු හරි කියන්න පුළුවන් ද එකේ තිබ්බ කරුණු..
    මොන වගේ දේවල් වලින්ද ලංකාවට වාසි වෙන්නේ?