දැන දැන් මාලිමාවේ කටු මාරු වෙන ලයින් එකක් නේත යන්නේ
https://www.npp.lk/up/policies/en/npp-ict-policy.pdf
ලප වේසිගෙ පුතාගෙ AI generated ICT Policy එක බලන අතරෙ ඉස්පොල්ල ගියා එක පාරටම. මේ බලපන්කො වේසිගෙ පුතාල කරනවයි කියන එක 18 වෙනි පිටුවෙ.
![]()
Land Ownership එක digitize කරනවයි කියල කියන්නෙ. ඒ කියන්නෙ අපේ ඉඩම් වල අයිතිය එකිනෙකට වෙනස් වෙච්ච physical paper based ඔප්පු කොල කෑලි වල ලියල ෆයිල් වල දාල දෙල්කඳ ඉඩම් රෙගිස්ට්‍රියෙ තියන්නෙ නැතුව අයිතිය කියන එක digitized database කරන්න කියල.
හරියට RMV එකේ වාහන වල ownership එක digitize කලා වගේ. කලින් වාහන වලටත් paper based physical ඔප්පු ලු තිබ්බෙ.
උඹලට මතකද 2019 දි MCC ගිවිසුම/ Millenium Challenge Corporation කියල එකක් ආව අර තිස්ස ජනනායක පොන්නය, ලපය, පොහොට්ටුවො මර ලතෝනි දෙන්න ගත්තෙ ලංකාවෙ ඉඩම් ටික ඇමරිකාවට විකුනන්න යනවයි කියල?
අන්න ඒ MCC proposal එකේ තිබ්බෙත් මේක කරන්නමයි. ඇමරිකාවෙන් ඩොලර් මිලියන 480ක් නොමිලයේ දෙන්න හැදුවෙ මේ Land Digitization project එකයි කොළඹ Traffic light system එක හරියට centralize කරල traffic lights එකකට එකක් communicate කරන විදිහට හදල Traffic light inefficiency හින්ද එන traffic congestion එක සෑහෙන අඩු කරන්නයි.
![]()
![]()
MCC Proposal එක ගැන වැඩි විස්තර මේ pdf එකෙන් බලාගන්න පුළුවන්
https://assets.mcc.gov/content/uploads/cn-042519-sri-lanka-intent-to-sign.pdf
මේ තියන්නෙ ලප වෙසිගෙ පුත්තු MCC proposal එකට against campaign ගිය හැටි.
2019 ඡන්දෙ අතළඟ නිසා මුන් බොරු කියල හරි ඡන්දෙ අඩු වෙන නිසා ආණ්ඩුවට මේක අකුලගන්න, 480$ එපා කියල ඇමරිකාවට කියල උන්වත් තරහ කරගන එළවන්න වුණා.
හරි දැන් ඒ කියන්නෙ,
- මේගොල්ලො එන්නෙ අනික් පක්ෂ වලින් නොහදපු රට හදන්න.
- ඒ කියන්නෙ මේගොල්ලො කරන්න යන දේවල් වලින් තමා රට දියුණු වෙන්නෙ.
- එතකොට මේ ව්‍යාපෘති දෙකත් මේගොල්ලන්ගෙ රට ගොඩනගන සැලසුම් වලින් එකක්.
එහෙනම් 2019 දිත් ඒ ව්යාපෘති දෙකම විනාශ කරල දැම්මෙ ඇයි?
ඒ කියන්නෙ 2019 දි දේශපාලන වාසි ගන්න රට දියුණු වෙනවයි කියල දැන් මේගොල්ලොම පිළිගන්න විසඳුම් දෙකක් නේද අවුරුදු 5 කට කලින් මේගොල්ලොම රටට අහිමි කරල තියන්නෙ (මේගොල්ලොම දැන් කියන විදිහට )
![]()
කප්පනා කල්ල බලන්න
අනේ අනේ පලයන් පකෝ තොත් හිටියේ ඔය ගොඩේ එතකොට...හොඳ හොඳ සෙල්ලම් ඵළිවෙන ජාමෙට ලු නේ.
![]()
1) MCC ekata jeppo kegahuwe netha
2) Land registry eka Lankawe government eken karanawa kiyala misak USA involve wenne ne(MCC eke wage)
Ammo munta NPP policies kiyawanna maara uwamanawak thiyenne
Balahan ithin Land registry eka lankawen karana ekei US walin karana ekei wenasa therenne nathi manda buddikayo tikak ranilge campaign eka karanne. Munta 5000 newei 1000 wath denna hoda na
Kohomath owa digitalize wenna one issarahata. Nathnam baiyoi toiyoi dannema nathuwa idam tikath horakan karai
Land registry digital karana ekata jeppo wath pohottuwo wath wirudda wune nene. eke control eka database eka americawata yana ekata wirudda wune.USA වලින් කලේ project එකට fund කරන එක විතරයි. එහෙම fund කලයි කියල උන්ට ඉඩම් වල අයිතිය හොරට උස්සන්න පුළුවන් backend දාල කරන්නෙ නැහැනෙ. Simply just another foreign funded project එකක්. කොහොම කලත් Treasury එකේ සල්ලි දාල මේ වගේ projects කරන්න 480$ million USD අරන් පෙන්නන්න තරම් සල්ලියක් treasury එකට ඉතුරු වෙන්නෙ නෑනෙ රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවල ඉවර උනහම. මේ වගේ infrastructure upgrade projects කරන්න අනිවාර්යයෙන්ම foreign funding වලට යන්නම වෙනව. මේක concessionary loan එකක් නෙමෙයි පිනට 100% ම free ලැබුන "Grant" එකක්.
ඉඩම් හොරකම් වෙන එක වෙන්නෙ නැහැනෙ digitized land registry තිබ්බම. අනිවාර්යයෙන් දැනටත් ඉඩම් හොරකම් වෙනව paper based deeds තියන ඒවයෙ හොර ඔප්පු හදන්. නඩු කීයක් දවසකට වැටෙනවද මේ ඔප්පු මගුල් නිසා.
ඒ විතරක් නෙමෙයි කලින් ownership transfer flow එක track කරන්න විදිහකුත් නැහැ දෙල්කඳ ඉඩම් රෙජිස්ට්‍රියෙ හුත්තල කියනව පත්ඉරු දිරලලු. අපේ ඉඩමෙත් ඕක වුණා. ඒ කියන්නෙ අපේ අතේ තියන ඔප්පුව 1850 ගනන් වල ඉඳන්ම ownership එක transfer වේගන ආපු physical ඔප්පු අපි ළඟ තියනව. හැබැයි දෙල්කඳ හුත්තිගෙ පුතාලගෙ paper based "database" එකේ අපේ ඉඩම අපේ කියන්නවත් විදිහක් නෑ. හෙට මැරයෙක් ඇවිල්ල අපිව ගෙදරින් එවල ඌ පදිංචි උණොත් මේ ඉඩම අපේ කියල කියන්න කිසිම සාක්ෂියක් රජය සතුව නැහැ.
digitized land registry එක ආපු ගමන් ඉඩම් හොරකම් 0 වෙනව. හැබැයි ලප වේසිගෙ පුතාල කිව්වෙ අනික් පැත්ත. මේක ලපයො විතරක් නෙමෙයි පොහොට්ටුවොත් MCC proposal එකට විරුද්ධ වුණා 2019 දි
අනේ බන් ඔය අමෙරිකාවට ඔය ඩේටාබේස් එක ගන්න සල්ලි දෙන්නම ඕනේද බන්. ඕක ඩිජිටයිස් කරලා කලවුඩ් දැම්ම නම් ගන්න පුලුවන් නිකන්ම. උන්ට ග්ලෝබල් සර්වයිලන්ස් එකක් තියෙනවා. ඒ කාලේ අනුර මැව්වේ බිල්ලෙක්... ඔය වගේ බිල්ලෙක් තමා 2001 මැව්වේ විදුලිය විකුනන්න යනවො කියල....Land registry digital karana ekata jeppo wath pohottuwo wath wirudda wune nene. eke control eka database eka americawata yana ekata wirudda wune.
Thawa ara corridoor kathawakuth kiwwa set ekak. eka nam boruwak kiyala kiyanawa den godak aya.
https://assets.mcc.gov/content/uploads/cn-042519-sri-lanka-intent-to-sign.pdfLand registry digital karana ekata jeppo wath pohottuwo wath wirudda wune nene. eke control eka database eka americawata yana ekata wirudda wune.
Thawa ara corridoor kathawakuth kiwwa set ekak. eka nam boruwak kiyala kiyanawa den godak aya.
උබ කැමති ද රට මැද්දෙන් පාරක් කපල ලංකාව දෙකට බෙදනවා ට ?මම නම් එදත් MCC එක හොඳයි කීව අදත් කියනව. බයියොයි ජෙප්පොයි තමා බොරු බයිල කියල ඔය ප්‍රොජෙක්ට් එක කෑවෙ. ඊට අමතරව මයිත්‍රී පොන්ස් නුයි ඌගෙ පොදු පෙරමුනු බලු නඩෙයිත් ඕකට විරුද්ධව හිටිය. හොඳම ආතල් එක මේක ඕවට විරුද්ධව කඩේ ගියපු බයි බැල්ලියෝ දැන් ඒකට පක්ෂ එක.![]()

ඕක දැන් උන් දෙයිද දන්නෙත් නෑ. මට නම් ඕකේ වටිනාකම දකින්නෙ මෙහෙ අනාථයොන්ට ඔප්පු දෙන එකම නෙවේ. ලැබෙන ඩොලර් ටිකයි වටින්නෙ. අපිට ඒවා කලින් ලැබුනා නම් රට බංකොලොත් නොවී තියෙන්නත් තිබුනා. රට බංකොලොත් උනා විතරයි සමාජයම වල් වැදිලා තියෙන්නෙ. දැන් තමයි ටික ටික එලියට එන්නෙ. ආර්ථික අපහසුතා නිසා, අවුරුදු 16 පොඩි ගැහැනු දරුවො බස් කාරයොන්ගෙ අතින් දූෂනය වෙනවා. හෙන ගහන්නෙ නැද්ද බන් මේවට වගකියන්න ඕන උන්ට.Oka dannwath karana eka hodai.
Habai ponna thissai jeppoi bayyoi ekathu wela MCC eka nathi karapu eka jathika aparadayak
MCC එකට කොහෙද පොන්නයෝ JVP කැගැහුවේ. උබලගේ පාච රනවකයි. ගම්මන්පිල, විමල්විරවන්ශ සෙට් එකනේ පොන්නයෝ උඩ තියන් ගියේ
රනිලුත් ඉතින් ඔය හෙන ගහන ලිස්ට් එකේ උඩින්ම ඉන්නව. ඒකහින්ද Be Careful What You Wish Forඕක දැන් උන් දෙයිද දන්නෙත් නෑ. මට නම් ඕකේ වටිනාකම දකින්නෙ මෙහෙ අනාථයොන්ට ඔප්පු දෙන එකම නෙවේ. ලැබෙන ඩොලර් ටිකයි වටින්නෙ. අපිට ඒවා කලින් ලැබුනා නම් රට බංකොලොත් නොවී තියෙන්නත් තිබුනා. රට බංකොලොත් උනා විතරයි සමාජයම වල් වැදිලා තියෙන්නෙ. දැන් තමයි ටික ටික එලියට එන්නෙ. ආර්ථික අපහසුතා නිසා, අවුරුදු 16 පොඩි ගැහැනු දරුවො බස් කාරයොන්ගෙ අතින් දූෂනය වෙනවා. හෙන ගහන්නෙ නැද්ද බන් මේවට වගකියන්න ඕන උන්ට.
රනිල්ගෙන් බලය උදුරා ගැනීමමනෙ බන් අපේ රටේ බංකොලොත් වීමට ප්‍රධානම හේතුව. පොර හිටිය නම් ලොවෙත් ඔහොම වෙන්න දෙන්නෙ නෑනේරනිලුත් ඉතින් ඔය හෙන ගහන ලිස්ට් එකේ උඩින්ම ඉන්නව. ඒකහින්ද Be Careful What You Wish For
පොර තමා ඉතින් බංකොලොත්කිරීම පටන්ගත්තෙ. එක එක අයට ඉතිහාසෙ තමන්ට අවාසි කොටස අමතක උනාට මටනම් ඉතිහාසෙ හොඳට මතකයි.රනිල්ගෙන් බලය උදුරා ගැනීමමනෙ බන් අපේ රටේ බංකොලොත් වීමට ප්‍රධානම හේතුව. පොර හිටිය නම් ලොවෙත් ඔහොම වෙන්න දෙන්නෙ නෑනේ
රත්නසිරි වික්‍රමනායකයි , දිමු ජයරත්නයි නෙවෙයි ද ?පොර තමා ඉතින් බංකොලොත්කිරීම පටන්ගත්තෙ. එක එක අයට ඉතිහාසෙ තමන්ට අවාසි කොටස අමතක උනාට මටනම් ඉතිහාසෙ හොඳට මතකයි.