MCITP Help :(

TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    :(:(:(මචන්ලා මට ලොකු උදව්වක් ඔනි... මට ඔනේ වෙලා තියනවා මම දැනට වැඩ කරන ෆීල්ඩ් එකෙන් අයින් වෙලා වෙන ෆීල්ඩ් එක්කට යන්න..ඉතින් මම හිතුවා IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න.. මම හිතාගෙන ඉන්නේ MCITP/MCTS/වගේ qualification එකක් ගන්න.... එතින් මම මීට කලින් මෙ ෆීල්ඩ් එකේ වැඩ කරලා නෑ,( එ කියන්නේ ගැඹුරට වැඩකරල්ලා නෑ)..කලින් වැඩ කරා...එතින් මම ආසයි මෙ ෆීල්ඩ් එකටත්.. මගේ ප්‍රශ්නේ තමයි මෙ වගේ ෆීල්ඩ් එක්කට එන්න කලින් experience එකක් තියෙන්න ඔනිද? කියන එක? Exams නම් අමාරු අති.. එත් ආසයි..මොකද දැන් කරන ජොබ් එක ඇතිම වෙලා ඉන්නෙ.....
    එතින් මෙ ගැන දන්න යාලුවො ඉන්නවා නම් මට උපදෙස් ටිකක් දෙන්න.....

    මෙ ප්‍රශ්නේ මට විතරක් නෙවෙයි කීපදෙනෙක්ට තියන ප්‍රශ්නයක්....
    :confused::confused::confused::confused::confused:
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Thanks machan... Course ekak karanna hoda koheda... Mam eka Institute ekakata giya. Eyala kuwwa Kalin karla.nattam amaru wei Kiyala.
     

    arjunabsm

    Junior member
  • Jan 15, 2011
    48
    3
    8
    colombo
    IT field eke monawa karannada umba kamathi?? development?? System & Networking?? Hardware & troubleshooting ?? mulin eka hitala hitapan machn... eeta passe eta adala track ekaka course ekak karapn.. gd lck
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    IT field eke monawa karannada umba kamathi?? development?? System & Networking?? Hardware & troubleshooting ?? mulin eka hitala hitapan machn... eeta passe eta adala track ekaka course ekak karapn.. gd lck

    Programming mage age naa ban... System admin network patta tamai karanna hiragana inne... Mokada eka tikak karla tiyana nisa..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan me thiyenne Server Administrator and Enterprise Administrator path eka.exam fee 80$ wage wenawa,onenam class yanna pluwan,naththam tutorial ona tharama thiyenawa

    mcitp-overview.png