

මචන්ලා මට ලොකු උදව්වක් ඔනි... මට ඔනේ වෙලා තියනවා මම දැනට වැඩ කරන ෆීල්ඩ් එකෙන් අයින් වෙලා වෙන ෆීල්ඩ් එක්කට යන්න..ඉතින් මම හිතුවා IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න.. මම හිතාගෙන ඉන්නේ MCITP/MCTS/වගේ qualification එකක් ගන්න.... එතින් මම මීට කලින් මෙ ෆීල්ඩ් එකේ වැඩ කරලා නෑ,( එ කියන්නේ ගැඹුරට වැඩකරල්ලා නෑ)..කලින් වැඩ කරා...එතින් මම ආසයි මෙ ෆීල්ඩ් එකටත්.. මගේ ප්රශ්නේ තමයි මෙ වගේ ෆීල්ඩ් එක්කට එන්න කලින් experience එකක් තියෙන්න ඔනිද? කියන එක? Exams නම් අමාරු අති.. එත් ආසයි..මොකද දැන් කරන ජොබ් එක ඇතිම වෙලා ඉන්නෙ.....එතින් මෙ ගැන දන්න යාලුවො ඉන්නවා නම් මට උපදෙස් ටිකක් දෙන්න.....
මෙ ප්රශ්නේ මට විතරක් නෙවෙයි කීපදෙනෙක්ට තියන ප්රශ්නයක්....






