MCSA 2016 Windows server කරන්ඩ class යන්ඩ හොද ප්ලෙස් එකක් කියහන්කෝ? නෙට් එකෙත් 2016 වලට ටියුෙටා්රියල් නෑනේ? එ් නිසා class එකකට ගිහින් කරන්ඩ කියලා බැලුවේ... Exam එකේ ගණන් කොහොමද?