තරහා වෙන්න එපා මගේ කමෙන් බලලා මචෝ මම පොඩි කාලේ කොන්ඩේ කැපුවා චුට්ටම් කලේ රු 20 ටිකක් ලොකු වුනහම 50 ඉලගලට 80 ගමේ හන්දියේ සැලොන් එක අන්තිමට 120 අය 180 වුනා ,
ඉට පස්සේ ඔලුවට උනක් ගැහුවා ෆුල් හෙඩ් මාසාජ් එකක් දිලා කැපුවා 500-700 . ඊටත් පස්සේ ලංකාව දලා දුර රටකට ගියහම කොන්ඩේ කපන්න ගියම $16 සිට ඉහලට . මට ඉතින් එපා වුනේඅ මේ රටවල හැටියට සාදාරණයි ගන , පස්සේ මගේ යාලුවෝ තනියම කපා ගන්නවා ලු පස්සේ මාත් හොයලා බැලුවා කොහොමද සීන් එක කියලා , ඔහොය යද්දි මත් ඊබේ එකෙන් ගත්තා අයිටම් එක, ඉට පස්සේ ගමක් නැහැ ගින්දර වගේ තනියක කොන්ඩේ කැපුවා සල්ලි ඉතුරුයි, මෙ මම ගැන , තරහා ගන්න එපා කවුරුත්
පුරුදු වෙනවා දෙපාරක් කපද්දි,
මුලින්ම ලොකු ක්ලිප් එකක් දාලා අතට හුරු වුනහම ඔන තැනින් නවත්තන්න පුලුවන් , පොඩ්ඩක් මුල් දවස් වල දකුණු පැත්ත කපද්දි කන්ණාඩියෙන් පෙන්නේ වම වගේ අවුල් ලොල්, ( කවුරු හරි හිගන්නෙක් කිව්වොත් ඔව් හිගන්නෙක් බන් මන්
)