Medical help ekak

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,199
    6,342
    113
    ඔතන පරීක්ෂණ දෙකක් තියනව මොළය සම්බන්ධව CT සහ කණ ආශ්‍රිතව MRI. ct එකට ඩයි එකක් යොදාගැනීමට නියමිතයි සමහර රෝගීන්හට සංකුලතා ඇතිවෙන්න පුලුවන් ඩයි එකට ඒක නිසා වාට්ටුවකට ඇතුලත් කරනව පසු විපරම පහසු වීමට. විවිධ ලෝහ වර්ග නොමැති ලා පැහැති සුදට හුරු වර්ණයකින් සැරසී සිටීම යෝග්‍යයි. පරීක්ෂණයට පෙර, ශරීරයට පසුව එකතුවී ඇති ලෝහ වර්ග ගැන දැනුවත්කල යුතුයි උදාහරණ. පුරවපු දත්. ඒ වගේම සියලුම පැලඳුම් ඉවත්කල යුතුයි.
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914
    113
    දැන් මොකද මල්ලි තාත්තට ?
    Mata scan ekak tibbe කණ check karanna, ayiya , mn mn iye hawasa brain ct scan eka kala ada dawal , discharge una , die eka sarayi da koheda bella , oluwa පිටිපස්සේ pain ekak tiyenawa දැන්, alargic awe ne , prednisolon biwa hinda , dan rest eke inne , thanks.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,538
    14,418
    113
    Mata scan ekak tibbe කණ check karanna, ayiya , mn mn iye hawasa brain ct scan eka kala ada dawal , discharge una , die eka sarayi da koheda bella , oluwa පිටිපස්සේ pain ekak tiyenawa දැන්, alargic awe ne , prednisolon biwa hinda , dan rest eke inne , thanks.
    okay malli. help ekak oni nam කියන්න. මම පුළුවන් දෙයක් නං සපෝර්ට් එකක් දෙන්නම්.