Meegoda Train Accident - CCTV

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    පට්ට යකෝ
    ඔය අපේ ගෙවල් ගාව. ඔතන හැප්පිච්ච 5 වෙනි හරි 6 වෙනි හරි වාහනේ ඔය :eek:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පට්ට යකෝ
    ඔය අපේ ගෙවල් ගාව. ඔතන හැප්පිච්ච 5 වෙනි හරි 6 වෙනි හරි වාහනේ ඔය :eek:

    පට්ට කිව්වේ මොකෝ?:confused:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔය වගේ තැන වල මම වහනය ටිකකට නවත්වල දෙපැත්ත බලන්නේ. එත් බන් පස්සේ ඉන්න උන් පුදුම හදිසියකින් horn ගහන්නේ. :angry: මොනවා උනත් තමන්ගේ ආරක්ෂාව ගැන තමන් බලාගන්න ඕනි.

    one ekek horn gahapuden ban. man nan parata daddith hodata balala danne piti passe eka hitagen horn gahuwath.

    eka dawasak piti passe wheel karayek awith weeduruwata gahuwa mokada oi karanne danne nathuwa kiyala.

    mata mala panna man bahala ube ammata hu&*^% penne nadda buruwo wahana enawa thota one nan dala mariyan kiwa:lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Rail gettu daala ewa arinna wahana unta padi denna railway ekata salli naha. Ticket eke gaana wadi karannath baha. Automatic ewath patta ganan ewagema kocchiya ena 10mins withara kalin auto wahenawa. Kale nasthi wenawa, Ethakota gamanak yanna wenne naha gamee asse mulleth traffic thiyei.

    Karanna puluwan ekama de ara bell eka wadila light patthu wena ekak hi karana eka witharai. Habai owa thibbath ape un balanne naha gate ekak naththan ohe danawa.
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    පට්ට යකෝ
    ඔය අපේ ගෙවල් ගාව. ඔතන හැප්පිච්ච 5 වෙනි හරි 6 වෙනි හරි වාහනේ ඔය :eek:

    mariyan weshige putha kochchiyatama happila, yako minihekta karadarayak wunama sathutu wenawada? rep-- for being mentally ill
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Rail gettu daala ewa arinna wahana unta padi denna railway ekata salli naha. Ticket eke gaana wadi karannath baha. Automatic ewath patta ganan mama hithanne.

    Karanna puluwan ekama de ara bell eka wadila light patthu wena ekak hi karana eka witharai. Habai owa thibbath ape un balanne naha gate ekak naththan ohe danawa.

    ඕවා ඒ කාලේ ඉදලම මිනිස්සුන්ට පුරුදු කරන්න තිබ්බ දේවල්.ප්‍රේමදාස තමා ඔය උණ බම්බු ගේට්ටු සංකල්පය ගෙනාවේ.ඊට පස්සේ මිනිස්සු ඒකට පුරුදු උනා.ආණ්ඩුව පෙරළුණ ගමන් ඒවා නවත්තනවා.මිනිස්සු ගිහින් හැප්පෙනවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Rail gettu daala ewa arinna wahana unta padi denna railway ekata salli naha. Ticket eke gaana wadi karannath baha. Automatic ewath patta ganan ewagema kocchiya ena 10mins withara kalin auto wahenawa. Kale nasthi wenawa, Ethakota gamanak yanna wenne naha gamee asse mulleth traffic thiyei.

    Karanna puluwan ekama de ara bell eka wadila light patthu wena ekak hi karana eka witharai. Habai owa thibbath ape un balanne naha gate ekak naththan ohe danawa.
    :no:
    නැහැ බන් ඕකට අඩුවියදමින් කල්පවතින automatic gate එකක් ලංකාවේ කොල්ලෙක්ම හැදුවා ,,මුන් ඒක පැත්ත පළාතේ බැලුවේ නැහැ.
    බල්ලෝ ,,,ඕකුන් හැදීගැවිලා යන්න ඕනි ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Minissuth selfish. Area eke Minissunta thibunane , Board kallak gahanna. Anathurudayakai, Train ekak emata puluwan kiyala.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ප්‍රවාහන ඇමති සහ අදාල බලදාරීන් කියන එවුන් බන් :(

    :)මම හිතුවේ කෝච්චි ඩ්‍රයිවර් කියලා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle wala, MaGalle hariye , Gate ekata gini thiyala,Gatesman absent vela thibuna, few days ,salary problem ekakda kohedha. Galle vala registrar and husband with car , happuna train eke. Injured vela beruna, Railway ta viruddhava case ekakuth damma.
     
    Last edited:

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    අපි එකේදී අපිට මිස් කියාදුන්නා ,

    ”දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න''

    කියා , ඒක තාම මතකයි :D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    :shocked::(ඕවට කැමති නැති උන් මේකෙත් ඉන්නවා බන්.උන් ඕවා කරන උන්ට හිනා වෙනවා.ලංකාවේ දෙයක් කිසිදාක අගය කරන්නේ නැහැ උන්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aftter few days, Three wheel eken yana vita, Gate eka hadala thibune naha. Three wheel driver ebila balala kiwwa train ekak enava kiyala, Threewheel eka nathara karala, Depatthen ena vehicles hand eken nathara kara gattha. Train eka giyata passe, vehicles vala aya , Thanks karala yanna giya. Ath Lankave samahara Minissun, Mama beruna, kiyala maru vela yanava. Anith aya gana balanne naha.