Mega Bite

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    real eka down karala na ban :P me danuth math ekka cht karanawa btw name eka wenas karala echcharay

    yeh eka nam aththa thama :/ meyage kalin profile eka disable una so eka nisa fan page eka update karanna widiyak na eyata coze fan page ekata link karapu anith profile eke password mathaka na kiyala
    M.M. De Silva Eka Neda Uba Oya Kiyanne

    ketha seen ban
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    reputation_balance.gif
    Mega Bite 06-21-2012 12:07 AM palayan moda ponnayo yanna..wesa balliyek wage anith ewunta eerisiyakaranna epa

    මචං උබේ නම කියහන් කෝ..
    පොඩි එකා පව්... රේප් කපන්න කලින් Senior Member කෙනෙක් වෙලා ඉදහන් මචං.. :rofl: :rofl: :rofl:

    ඒක නෙම් උඹ සංකයාට ඔයතරම් දෙන්නේ මොකද බං ?? 
    ඌ උබේ තාත්තාද ??? නැත්තම් උගේ තාත්තා ගේ පුතෙක්ද උඹ :lol: :lol: :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචං උබේ නම කියහන් කෝ..
    පොඩි එකා පව්... රේප් කපන්න කලින් Senior Member කෙනෙක් වෙලා ඉදහන් මචං.. :rofl: :rofl: :rofl:

    ඒක නෙම් උඹ සංකයාට ඔයතරම් දෙන්නේ මොකද බං ??
    ඌ උබේ තාත්තාද ??? නැත්තම් උගේ තාත්තා ගේ පුතෙක්ද උඹ :lol: :lol: :lol:
    මානසික අස්ථායීතාවයෙන් පෙළෙන අයෙකුගේ වැඩක් නේ
    ඒ අයට අනුකම්පාව දක්වමු
    මෝඩ ආතල් එකක් සේ සිතා

    සංකය අලුතින් එකවුන්ට් එකක් හදන් ඇවිත් උඹේ රෙප් කැපුවවත්ද ???????????
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest

    මුංව නම් අනිවා බයිට් කරන්න ඕනේ..
    මුං ආපු හැටි අමතක වෙලා වගේ නේ බං කථා කරන්නේ...

    සෙට් එකක කථා කරන්න නොදන්න උන්..
    සීනියර් කියලා හිතන ගොබ්බයෙක්..
    :frown: :frown: :frown:
    සුසිලා කෝට්ටගේ වගේ අය මේ වගේ අමනයින්ට ආදර්ශයක්..

    එල එල.. ජය වේවා සුනෝජ් ලොක්ක ඇතුළු මෙගා බයිට් සෙට් එකටම..
    මෙවන් අමනයන් දිගටම බයිට් කරන්න ධෛර්‍යය ලැබේවා..

    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Katha widihata bite unama ohoma thama bun :lol: Ado me program eken hoyaganna puluwan nalale thiyan inna un kauda kiyala :rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මානසික අස්ථායීතාවයෙන් පෙළෙන අයෙකුගේ වැඩක් නේ
    ඒ අයට අනුකම්පාව දක්වමු
    මෝඩ ආතල් එකක් සේ සිතා

    සංකය අලුතින් එකවුන්ට් එකක් හදන් ඇවිත් උඹේ රෙප් කැපුවවත්ද ???????????

    අනිවා මචං.. අර උඹ කියපු එක වෙලා තමයි..
    :lol: :lol: :lol: සිරාවට මේ සංකයාද දන්නෙත් නෑ.. :P :P
    මටත් ගිටාර් එකෙන් දෙයිද මන්දා.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :oo: :oo:

    Katha widihata bite unama ohoma thama bun :lol: Ado me program eken hoyaganna puluwan nalale thiyan inna un kauda kiyala :rofl:

    අනිවා මචං..
    බොරු පඩත්තලයන්ට හොද පාඩම..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Katha widihata bite unama ohoma thama bun :lol: Ado me program eken hoyaganna puluwan nalale thiyan inna un kauda kiyala :rofl:
    සමහර උන් කැමරාව ඉස්සරහ ශාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හැසිරෙන්නෙ.ඒත් උන්ගෙ සැබෑ ස්වරූපය මේ වගේ වැඩසටහන් වලින් ලෝකයට අනාවරණය වෙනවා.එතකොට ප්‍රේක්ෂකයන්ට පුළුවන් වෙනවා ගරු කල යුත්තේ කාටද බැහැර කළ යුත්තේ කවුද.මේ අයගේ සාමාන්‍ය ස්වභාවය ගැන හරි අවබෝධයක් ලබා ගන්න.විනෝදය වගේම වක්‍රාකාරයෙන් මේ දේවල් ප්‍රේක්ෂක සිතේ ජනිත වෙනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Episode 6
    With Amila Perera
    Special Thanks - kmc madushan

    Episode 7
    With Sanka Dineth
    පට්ටා බන් :rofl:කලින් බැලුවා :P අලුත් එවා නැද්ද:rolleyes:
    ජයවේවා
    11.gif
    දැනට මේ ටික තමයි අපිට ලැබිල තියෙන්නේ
    අලුතෙන්ම නිකුත් වෙන එවා ලද විගස ලබා දෙනවා
    මට ටීවී කාඩ් එකක් නෑ නැත්නම් එසැනින් ලබා දෙන්න තිබුණා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    සමහර උන් කැමරාව ඉස්සරහ ශාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හැසිරෙන්නෙ.ඒත් උන්ගෙ සැබෑ ස්වරූපය මේ වගේ වැඩසටහන් වලින් ලෝකයට අනාවරණය වෙනවා.එතකොට ප්‍රේක්ෂකයන්ට පුළුවන් වෙනවා ගරු කල යුත්තේ කාටද බැහැර කළ යුත්තේ කවුද.මේ අයගේ සාමාන්‍ය ස්වභාවය ගැන හරි අවබෝධයක් ලබා ගන්න.විනෝදය වගේම වක්‍රාකාරයෙන් මේ දේවල් ප්‍රේක්ෂක සිතේ ජනිත වෙනවා.

    Menna muu saahithyen kotanawa adooo..... :growl::lol: Ela ela digatama daapan :)
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා මචං.. අර උඹ කියපු එක වෙලා තමයි..
    :lol: :lol: :lol: සිරාවට මේ සංකයාද දන්නෙත් නෑ.. :P :P
    මටත් ගිටාර් එකෙන් දෙයිද මන්දා.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :oo: :oo:
    අනිවා මචං..
    බොරු පඩත්තලයන්ට හොද පාඩම..
    ඕව ගනන් ගන්න එපා
    ඕව ගනන් ගන්න ගියාම ඒ අය තව තවත් මේ වගේ බොළද ක්‍රියාවන්ට යොමු වෙනවා