Mega Bite

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    අහ එහෙම සින් එකක් ද
    මේක මිස් උනානේ
    ඒක තමයි මම බැලුවේ ගිය එකා ඉන්නෙ කොහොමද කියල
    miss wenna meka meeta kalin pennuwe na.. ada thamai 1st time telecast kale :D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Hiru TV - Mega Bite - Samitha Erandathi Mudunkotuwa

    හිරු ටීවී - මෙගා බයිට් - සමිතා එරන්දතී මුදුන්කොටුව




    http://youtu.be/3HnApmJh34g
    අඩෝ මේවනම් බරපතල බයිට් බං:shocked:
    කොහොමහරි සමිතා නෑ නෑ කීවට අම්බානෙට රත් වෙලා හිටියෙ
    :lol::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
    මගේම නිවසකට පදිංචියට යෑම
    කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
    කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
    එතෙක් පොඩි විරාමයක් ගන්නවා
    හැමෝටම ජයෙන් ජය

    SEE U LATER MY MEGA BITE FRIENDS:D


    එලකිරි මල් බබා..
    කාලෙකින් මේ පැත්තේ ආවේ..
    නූලත් ගොඩක් දුර ගිහින් නේ..
    ජය වේවා...
     

    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    Hiru TV - Mega Bite - Samitha Erandathi Mudunkotuwa (සමිතා එරන්දතී)

     
    Last edited: