MEGA BONUS -Hutch Data package

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,710
    2,578
    113
    Kadawatha, Sri Lanka
    ඕවා කිව්වට පිළිගන්නේ නැති උන් ඉන්නවා කිව්වේ බොරුද ඉතින්.

    අනිත් සිම් වලත් ඕක ඇක්ටිව් කරන්න ට්‍රයි කරලා තමයි මාත් කිව්වේ බන්.නැතුව හිතට එන හැම මගුලම මේකේ කොටන්නේ නෑ.

    මැසේජ් එක ආපු දවසෙම Rs.200 රිලෝඩ් එක දැම්මොත් හම්බ වෙනවා කිව්වෙත් මම නෙමෙයි,කෝල් එකක් දිලා ඇහුවම උන්ගේ කස්ටම් කෙයාර් එකෙන් කිව්වේ.
    ඔවි බං. කොච්චර කිව්වත් පිළි ගන්නේ නැනේ. ඔය scene එක හින්දා මම පරණ සිම් එකක් හොයා ගන්න මාර කට්ටක් කෑවේ. පිටරට ගිය යාලුවෙක් ගෙ සිම් එකක් මට register කර ගන්න මාර කට්ටක් කෑවා සිම් එක ලඟ නැති හින්දා. කොහොම හරි Hutch Customer care එකෙන් එක්කෙනෙක් මගේ case එකට assign කරලා, එයා special approval එකක් දාලා වැඩේ කරලා දුන්නා. පස්සේ තව එකක් හම්බ වුනා campus යන කොල්ලෙක්ට වැඩක් නැ කියලා. Sim දෙකටම offers තිබ්බා. 100GB Rs. 900 වුනාට පස්සේ අනිත් සිම් දෙකටත් Offers ආවා.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මැසේජ් එක ආපු දවසෙම Rs.200 රිලෝඩ් එක දැම්මොත් හම්බ වෙනවා කිව්වෙත් මම නෙමෙයි,කෝල් එකක් දිලා ඇහුවම උන්ගේ කස්ටම් කෙයාර් එකෙන් කිව්වේ.
    godak offers mehema enneth na bn.
    mama hutch offers sms awa dawasema reload karanawa.eth godak ewa labune na.
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,399
    705
    113
    Here and There!!
    😂😂😂😂

    Screenshot_2023-01-19-11-54-35-456_com.facebook.orca.jpg
     
    • Haha
    Reactions: senewimala1988

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕවා කිව්වට පිළිගන්නේ නැති උන් ඉන්නවා කිව්වේ බොරුද ඉතින්.

    අනිත් සිම් වලත් ඕක ඇක්ටිව් කරන්න ට්‍රයි කරලා තමයි මාත් කිව්වේ බන්.නැතුව හිතට එන හැම මගුලම මේකේ කොටන්නේ නෑ.

    මැසේජ් එක ආපු දවසෙම Rs.200 රිලෝඩ් එක දැම්මොත් හම්බ වෙනවා කිව්වෙත් මම නෙමෙයි,කෝල් එකක් දිලා ඇහුවම උන්ගේ කස්ටම් කෙයාර් එකෙන් කිව්වේ.
    matath me offer eka app eke na, but code eka gahuwama e menu eke gihin display karanwa" tikakin activate wei" kiyala but activate wenne na. mama meka henama parak try kala. enable wenne na.