MEGA BONUS -Hutch Data package

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    matath awa oka eth data awe na .... pissu ballo... ban man complain ekak damma messgae eke screenshot dala ubath dapan
    ඩයලොග් උන්ගේ ඇප් එකක් තියෙනවා නේද? ඒකේ උඹලාගේ ප්‍රොෆයිල් එකට ලොග් වෙලා බැලුවේ නැද්ද එහෙම ඔෆර් එකකට සිලෙක්ට් වෙලාද කියලා?

    View attachment 194842

    Hutch Cliq use karnanawa more than 1 year. Speed shape, youtube 1080p 50fps wage without buffering.

    ඔය තරම් වේගයක් දිගටම එන්නේ නෑනේ.ලිමිට් එක පැන්නම 1Mbps නේද තාමත්..මාස 3 -4කින් පාවිච්චි කලේ නෑ ක්ලික් ඇප් පැකේජ් නම්.
    ------ Post added on Jan 18, 2023 at 12:47 PM
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ඩයලොග් උන්ගේ ඇප් එකක් තියෙනවා නේද? ඒකේ උඹලාගේ ප්‍රොෆයිල් එකට ලොග් වෙලා බැලුවේ නැද්ද එහෙම ඔෆර් එකකට සිලෙක්ට් වෙලාද කියලා?

    ඔය තරම් වේගයක් දිගටම එන්නේ නෑනේ.ලිමිට් එක පැන්නම 1Mbps නේද තාමත්..මාස 3 -4කින් පාවිච්චි කලේ නෑ ක්ලික් ඇප් පැකේජ් නම්.
    ------ Post added on Jan 18, 2023 at 12:47 PM
    e app magule thama ban awilla thibbe .... un bruwakda kheda kranne. reload noakra thiyana connection activate karawana
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    dialog wala ehema scene ekak mata note wela na.
    mage connection 3k thiyenawa.hama ekatama kiyapu widiyata offers awa.
    awulk unath customer care kiwwama data bundle eka ganna puluwan.

    hutch eke me wage sms godak awa maasa 5,6kata kalin.
    sms wala thibune Rs.100-200 reload kaloth 5GB,10GB bonus denawa kiyala.mama dala baluwa.eth ekakwath labuneth na. customer care un karanna deyak danneth na.

    cliq 500gaanata 4G 30 days eka mata thiyenawa kiyalath sms awa issara.eth app eke e pack eka mata labila na.

    hutch wala sure karanna puluwan app eke dala thiyena offers withrayi.sms walin ena offers piliganna ba.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    කොහොමද මේක ඇක්ට්ව් කරගන්නේ දන්න කෙනෙක් කියහල්ලකො
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    dialog wala ehema scene ekak mata note wela na.
    mage connection 3k thiyenawa.hama ekatama kiyapu widiyata offers awa.
    awulk unath customer care kiwwama data bundle eka ganna puluwan.

    hutch eke me wage sms godak awa maasa 5,6kata kalin.
    sms wala thibune Rs.100-200 reload kaloth 5GB,10GB bonus denawa kiyala.mama dala baluwa.eth ekakwath labuneth na. customer care un karanna deyak danneth na.

    cliq 500gaanata 4G 30 days eka mata thiyenawa kiyalath sms awa issara.eth app eke e pack eka mata labila na.

    hutch wala sure karanna puluwan app eke dala thiyena offers withrayi.sms walin ena offers piliganna ba.
    ඕක කිව්වම සමහරු ලොකු ටෝක් දුන්නා.. කෝඩ් එක ගැහුවම ඕන සිම් එකකට හම්බ වෙනවා කියලා.

    උන්ගේ ඇප් එකේ ඔෆර් එක පෙන්නුවොත් විතරයි ඇක්ටිවේට් වෙන්නේ .

    හැබැයි උන්ට කතා කලාම ඔය Rs.200 50GB ගැන නම් කිව්වේ මෙහෙම එකක්.

    "මැසේජ් එක ආපු දවසෙම රිලෝඩ් එකක් දැම්මොත් ඒ ගාන ලැබෙනවා කියලා."

    තාම නම් දාලා බැලුවේ නෑ.
     
    • Like
    Reactions: Kavindu1221

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    Dialog rs 59 ta hamba une.

    Screenshot_2023-01-18-13-14-03-296_net.omobio.dialogsc.jpg
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඕක කිව්වම සමහරු ලොකු ටෝක් දුන්නා.. කෝඩ් එක ගැහුවම ඕන සිම් එකකට හම්බ වෙනවා කියලා.

    උන්ගේ ඇප් එකේ ඔෆර් එක පෙන්නුවොත් විතරයි ඇක්ටිවේට් වෙන්නේ .
    ow.me kathawa sampurna aththa.
    900- 100GB ekath code eken godak ayata pennuwath eka code eken activate wenne offer eka thiyena ayata withrayi.
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,399
    705
    113
    Here and There!!
    gWNM1zA.jpg

    හච් වල මේ බෝනස් එක පාවිච්චි කරපු අය නැද්ද
    maru. man giyya awuurudde digatama gatta. un oya message eka nitharama ewanawa. salli use enne neti nisa patta wasi. mage laga 300+ ekathu ela tibba. wiswasa karappan thama use karanne eka. data eka lan enakota 15 days ekak active karala dina gaana wadi kara gannawa
     
    • Like
    Reactions: Dr.Amdan

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,710
    2,578
    113
    Kadawatha, Sri Lanka

    meka mata enne nane. Mega Data Deal (100GB for Rs. 900) eka oyaata thiyenavada?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    maru. man giyya awuurudde digatama gatta. un oya message eka nitharama ewanawa. salli use enne neti nisa patta wasi. mage laga 300+ ekathu ela tibba. wiswasa karappan thama use karanne eka. data eka lan enakota 15 days ekak active karala dina gaana wadi kara gannawa
    උඹ කියන්නේ මෙගා ඩේටා ඩීල් ඔෆර් එක නෙමෙයි නේ.

    මේක රු. 200ට 50GB දෙන එකක්.

    අනික බන් මේ මැසේජ් එක හිටිගමන් නේ එන්නේ.ආපු දවසෙම ඇක්ටිවේට් කලොත් විතරලු 50GB හම්බ වෙන්නේ? ආයේ ඇක්ටිවේට් කරන්න මැසේජ් එක එනකම්ම ඉන්න වෙනවා.
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,399
    705
    113
    Here and There!!
    උඹ කියන්නේ මෙගා ඩේටා ඩීල් ඔෆර් එක නෙමෙයි නේ.

    මේක රු. 200ට 50GB දෙන එකක්.

    අනික බන් මේ මැසේජ් එක හිටිගමන් නේ එන්නේ.ආපු දවසෙම ඇක්ටිවේට් කලොත් විතරලු 50GB හම්බ වෙන්නේ? ආයේ ඇක්ටිවේට් කරන්න මැසේජ් එක එනකම්ම ඉන්න වෙනවා.
    මං කිව්වේ ඔය sms එක ගැන. 200 දැම්මාම 50gb දෙනවා. සල්ලි වියදම් වෙන්නේ නෑ. Sms එක එන දවසේ දන්නා ඕනි නෑ. ඕක දිගටම එනවා මාස 2 ක් වගේ

    මට නම් පහුගිය අවුරුද්දේ අන්තිමට ආවේ. දැන් නම් මගේ වෙන සිම් 2 කටම එන්නේ fb pack එකට. 100 දැම්මොත් fb පැක් එක මාසෙකට ඇක්ටිවෙ වෙනවා.

    උබලා හුගක් දේවල් කියන්නේ නිකං හිතලා. ඔය මෙගා data deal එකත් එහෙමයි. ඇප් එකේ පෙන්නුවේ නැතත් ussd කොඩ් එක ගහලා ඇක්ටිව් කර ගන්න පුළුවන්. අනේ මන්දා මම ගිය සතියෙත් දාගත්තා. මම ඔය 200 දාලා ගත්ත ෆ්‍රී Data තමා තාම validity එක extend කර කර පාවිච්චි කරන්නේ
     
    • Haha
    Reactions: Kavindu1221

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,710
    2,578
    113
    Kadawatha, Sri Lanka
    මං කිව්වේ ඔය sms එක ගැන. 200 දැම්මාම 50gb දෙනවා. සල්ලි වියදම් වෙන්නේ නෑ. Sms එක එන දවසේ දන්නා ඕනි නෑ. ඕක දිගටම එනවා මාස 2 ක් වගේ

    මට නම් පහුගිය අවුරුද්දේ අන්තිමට ආවේ. දැන් නම් මගේ වෙන සිම් 2 කටම එන්නේ fb pack එකට. 100 දැම්මොත් fb පැක් එක මාසෙකට ඇක්ටිවෙ වෙනවා.

    උබලා හුගක් දේවල් කියන්නේ නිකං හිතලා. ඔය මෙගා data deal එකත් එහෙමයි. ඇප් එකේ පෙන්නුවේ නැතත් ussd කොඩ් එක ගහලා ඇක්ටිව් කර ගන්න පුළුවන්. අනේ මන්දා මම ගිය සතියෙත් දාගත්තා. මම ඔය 200 දාලා ගත්ත ෆ්‍රී Data තමා තාම validity එක extend කර කර පාවිච්චි කරන්නේ
    USSD code gahuwata hema sim ekatama mega data deal activate wenne na machn. Mega data deal eka gena mulinma dena gaththe elakiri eken. Eeta passe hutch sim dekak gaththa. App eke pennanne na offer eka. E hinda USSD gahuwa. Eth activate vune na. Passe parana SIM dekak hoyaa gena use karanne. E dekatama app eke pennanava. Passe 100GB Rs. 900 vunaata passe mage anith sim dekatath offer eka avilla.
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,399
    705
    113
    Here and There!!
    USSD code gahuwata hema sim ekatama mega data deal activate wenne na machn. Mega data deal eka gena mulinma dena gaththe elakiri eken. Eeta passe hutch sim dekak gaththa. App eke pennanne na offer eka. E hinda USSD gahuwa. Eth activate vune na. Passe parana SIM dekak hoyaa gena use karanne. E dekatama app eke pennanava. Passe 100GB Rs. 900 vunaata passe mage anith sim dekatath offer eka avilla.
    මගේ ළග sim 4 තියෙනවා බන්. සල්ලි තියෙනවනම් acc එකේ ussd එකින් වැඩ.

    ඔය 200 දැම්මාම 50ජීබී අවෙ ගිය අවුරුද්දේ . ඕක තමයි තාම තියෙන්නේ.
     
    Attachments

    • Screenshot_2023-01-18-20-36-55-581_com.omobio.etisalatone.jpg
      Screenshot_2023-01-18-20-36-55-581_com.omobio.etisalatone.jpg
      504.1 KB · Views: 61
    • Screenshot_2023-01-18-20-36-02-663_com.omobio.etisalatone.jpg
      Screenshot_2023-01-18-20-36-02-663_com.omobio.etisalatone.jpg
      256.2 KB · Views: 63
    • Screenshot_2023-01-18-20-41-20-755_com.android.mms.jpg
      Screenshot_2023-01-18-20-41-20-755_com.android.mms.jpg
      481.2 KB · Views: 56
    • Screenshot_2023-01-18-20-41-16-485_com.android.mms.jpg
      Screenshot_2023-01-18-20-41-16-485_com.android.mms.jpg
      500.6 KB · Views: 53
    • Screenshot_2023-01-18-20-41-09-892_com.android.mms.jpg
      Screenshot_2023-01-18-20-41-09-892_com.android.mms.jpg
      532.9 KB · Views: 51

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    USSD code gahuwata hema sim ekatama mega data deal activate wenne na machn. Mega data deal eka gena mulinma dena gaththe elakiri eken. Eeta passe hutch sim dekak gaththa. App eke pennanne na offer eka. E hinda USSD gahuwa. Eth activate vune na. Passe parana SIM dekak hoyaa gena use karanne. E dekatama app eke pennanava. Passe 100GB Rs. 900 vunaata passe mage anith sim dekatath offer eka avilla.
    uba kiyana kathawa aththa hama sim ekatama ussd code eken active wenne na math oka test karala baluwa,.. offer eka thiyanawa nam witharai active wene,,,,

    anika thama sim eka parana wenna wenna thama hutch lage offers enne...

    aluth ekak unath aran loyal user kenek weyan ethakota kalayak yaddi offers enwa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    USSD code gahuwata hema sim ekatama mega data deal activate wenne na machn. Mega data deal eka gena mulinma dena gaththe elakiri eken. Eeta passe hutch sim dekak gaththa. App eke pennanne na offer eka. E hinda USSD gahuwa. Eth activate vune na. Passe parana SIM dekak hoyaa gena use karanne. E dekatama app eke pennanava. Passe 100GB Rs. 900 vunaata passe mage anith sim dekatath offer eka avilla.
    ඕවා කිව්වට පිළිගන්නේ නැති උන් ඉන්නවා කිව්වේ බොරුද ඉතින්.

    අනිත් සිම් වලත් ඕක ඇක්ටිව් කරන්න ට්‍රයි කරලා තමයි මාත් කිව්වේ බන්.නැතුව හිතට එන හැම මගුලම මේකේ කොටන්නේ නෑ.

    මැසේජ් එක ආපු දවසෙම Rs.200 රිලෝඩ් එක දැම්මොත් හම්බ වෙනවා කිව්වෙත් මම නෙමෙයි,කෝල් එකක් දිලා ඇහුවම උන්ගේ කස්ටම් කෙයාර් එකෙන් කිව්වේ.
     
    Last edited: