mehema kiwwa eka awlda?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම කෙල්ලකේව ඉග්නෝර් කරල ඒකි තරහ වෙලා ලෝක අමාරුවෙන් කතා කරල ටිකක් ශේප් කරගත්ත. එයා අහුවම ඇයි එයා ඉග්නෝර් කරල වගේ හිටියෙ කියල. මම ඇත්තම කිව්ව.

    මම කිව්ව ඉස්සර ඉදන්ම මම හෙන ලැජ්ජයි කෙල්ලොත් එක්ක කතා කරන්න ඒකයි. නැතුව ලොකු කමකට නෙමේ කියල.

    දැන් මට හිතෙනව එහෙම කිව්ව එක හෙන අවුල් වගේ කියල. ඒකි හිතුවද දන්නෑ කෙල්ලෙක් එක්ක කතා කරන්න බැරි කොන්දක් නැති එකෙක් කියල.

    උබලට හිතෙන්නේ මෙහෙම කිව්ව එක අවුල් වගේද? :oo::dull:
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අවුලක් නෑ වාසියි මම එහෙම කියලා ඒ කෙල්ල ලැජ්ජකාරය කියල විහිලු කරා.ඒ උනාට මාව බයිට් කරලා ෆන් එකක් ගන්න වෙන්න ඇති වල් කතාවක් දෙකක් එහෙම කියන්න ගත්තා :lol:
    මහ ලොකු ඒවා නෙමෙයි පොඩි විහිළු වගේ. ඒ උනාට පස්සෙ මමත් ඒ පැත්තට යන්න ගිහින් කෙල උනා
    ඒකි බැනලා තරහ උනා.:baffled:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    Uba kiyapan man kalin oyata awankawa aththa kiwwa.
    Me parath anik kollo wage hanguwe naha. Mama kello wal katha kiyanawa ahanna asai. Ethakota mata amuthu feeling ekak awa.
    Oyata eka awul giya nam sorry kiyala

    (eeta passe digatama me Thread eka update karapan hode)
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කට්ට කෙල්ලෙක් නම් උබව යුස් කරන්න ගනී මචන් පරිස්සමෙන් , මන් කලින් ටෝක් කරපු කෑල්ලක් හිටියා , සිරා කලේ නැති නිසා පොඩ්ඩක් අත ඇරලා වගේ හිටියේ , කොහොමත් මන් පොඩ්ඩක් කතා බහ කරනවා අඩු එකෙක් මුලදීම වැඩිය කතාබහ කලෙත් නෑ (අදටත් මල් කඩනවා කියන එක මල වදයක් :no::no:)
    මෙකි ඒ හින්දාම තමා මාත් එක්ක යාලු වෙලා තියෙන්නේ , මායම් ටිකකුත් දැම්මා මට, සෙල්ලම් දිරවන්නේ නැති නිසා කෙලින්ම දවසක් මන් බැන්නා. " අයියේ මට ඔයා එක්ක මුලින්ම කතා කරද්දී මට තීරුනේ ඔයා වැඩිපුර කෙල්ලෝ ආශ්‍රය කරලා නැති කෙනෙක් කියල, එකයි මන් කැමති උනේ. දැන් දන්නේ ඔයා එහම නෑ කියලා " කියලා තමා යන්නම ගියේ..
    කෙල්ලෝ සෑහෙන්න කට්ටයි....