Mahinda ge family eka FCDI ekata yawapu kaledi me kalakanni yakku rate tiyana Draining system eka podak haduwanan mokada wenne handigawilama pala yahapalane

oka hema awurudema wenna gathoth thama sepa,dan climate change eke hetiyata mae pattern eka tamai.rasne kaleta karawenna rasnei,wahina kaleta hodith nethuwa yanna galanawa.gas kapala eli karala,kadu kapala karapu wipake tama

hospital rd eke palama gawata wenakam wathura dala

highway eka nattan oya tikath nane ban enan kattiya pinana heti balaganna tibba![]()

මෙ ඇයි බන් ඔහොම කියන්නෙ.මටත් කීප දෙනෙක්ම ඕකම කිව්ව.මොකක්ද හේතුව ?![]()

ඇයි ඇබිලිපිටිය බත් කඩේ ගැන අහල නැද්ද ?![]()
අපෙත් අක්කල කට්ටියක් ඉන්නව බන් හිර වෙලා. කෑම වත් යවන්නවිදියක් නැහැ. එන්න\ විදියකුත් නැහැ. පිස්සු හැදෙනවා බන්.
![]()
මචන් වැල්ලම්පිටියෙ පොලිසිය ගාව බෝට්ටු සේවයක් තියනවලු. පොඩ්ඩක් එතනට යන්න. ගොඩක් අය අසරන වෙලා ඉන්නවලු බන්. වතුර එන්න එන්න වැඩි වෙනවලු ගගේ. පොඩ්ඩක් විපරම් කරල බලපන්
meka kochchara durata wada karanawada danne naඑලස් මචං. හවස ගිය තාත්ත මොන බල්ලෙක් වත් නැහැ කිව්වා හෙල්ප් කරන. හැබැයි සමහර මිනිස්සු ගෙවල් වලින් එන්න කැමති නැතිලු. එහෙම සින් එකුත් තියනවා
e unata minissu asarana wela inna welawaka me wage deyak unath watinawa