Meka ganne kauda?

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Dr. Shehan Williams mata Citopam 5mg 4 days, 10mg 10 days, 20mg 1 month ganna kiwwa. January 14 course start kale course eka. March mula wage iwara wenna thibunata 20mg eka mama adath use karanawa. Rata thamai ganne. Mama meka digatama gannada? Side effects kohomada bn meke? Udetanam nagitaganna amarui. Samahara welawata wadak karanna hithenneth na. Doca course iwara unata passe aye ennath kiwwa, eth thama giye na. Beheth walin mata wenasak therenawa, eth 100% na.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,510
    24,495
    113
    Fantasy
    Doca course iwara unata passe aye ennath kiwwa, eth thama giye na. Beheth walin mata wenasak therenawa, eth 100% na
    උබ දොස්තර නොවී එන්ඩ කීවා නම් පලයන්. වෙනසක් තෙරෙන්නෙ නැත්තම් ඒක මේ කිරියෙ උන්ට නෙවෙයි කියන්ඩ ඕනේ. ඩෝක්ටර්ට කියන්ඩ ඕනී.

    තව ටිකකින් වෛද්‍යාචාර්‍ය අනුරාදරා(MBBS.katuwapitiya) ඔබට බෙහෙත් නිර්දේශ කරනු ඇත. එතකන් ඔය පුටුවෙම රැඳී සිටින්න.