wenas widihakata balanna kiyanne oluwen hitan balannada kiyanne...
![]()

ඔන්න උඹ කියපු නිසාම මම එක ඇහැක් සම්පූර්ණ වහගෙන අනිත් ඇහැ අඩවන් කරගෙන,පුටුව උඩ හිටගෙන,නහයේ පුළුං කෑලි ගහගෙන පිටේ බෑග් එකක් එල්ලගෙන බැලුවේ මේ පින්තුර ටික.ටිකක් වෙනස් විදියට ඉන්න කැමති අපේ රටේ ඒ උනාට international touch එකක් තියන Model කෙනෙක්..
ටිකක් වෙනස් විදියට බලන්න කැමති කට්ටියටයි මේක.
[COLOR="Blue"[COLOR="red"]]පුලුවන් නන් වෙනස් විදියකට වගේ බලපල්ලා[/COLOR]..කොච්චර කිව්වත් ඉතින් උබල බලන්නේ පරණ විදියටමයි නේද[/COLOR]
![]()
ඔන්න උඹ කියපු නිසාම මම එක ඇහැක් සම්පූර්ණ වහගෙන අනිත් ඇහැ අඩවන් කරගෙන,පුටුව උඩ හිටගෙන,නහයේ පුළුං කෑලි ගහගෙන පිටේ බෑග් එකක් එල්ලගෙන බැලුවේ මේ පින්තුර ටික.




මම මොනිටර් ස්ක්රීන් එක උඩ යට මාරු කරල බැලුවා ..හැබැයි පේන්නෙ කොහොමහරි ඇගේ තියන ඇදුම් ගලවලා දාන්න ට්රයි කරනව වගෙ හරියට් අපි බලෙන් ඇදුම් අන්දලා වගේ![]()
