මගෙ මෙමරි කාඩ් එක වඩ කරන්නෙ නැහැ.කාඩ් එකේ තිබුනු ෆයිල් cut කර computer ekata ගත්ත. අතර මග නැවතුනා

2gb card ekak phone ekatt damma hari giya naha????
හදාගන්න ක්‍රමයක් නැද්ද?
තව කාඩ් එකක් තියෙනව ෆෝමැට් කරන්න ඉල්ලනව computer ekataසම්බන්ද කරපුවහම
කාඩ් එක රත් වෙනව වැඩියි.

2gb card ekak phone ekatt damma hari giya naha????හදාගන්න ක්‍රමයක් නැද්ද?
තව කාඩ් එකක් තියෙනව ෆෝමැට් කරන්න ඉල්ලනව computer ekataසම්බන්ද කරපුවහම
කාඩ් එක රත් වෙනව වැඩියි.