මචං ලා මගේ යාලුවෙක් ඊයේ තිබ්බ පාටියක ෆොටෝ ෆෝන් එකකින් අරගෙන දැන් ෆෝන එකේ මෙමරිය රීඩ් කරන්නෑ ෆෝමැට් කරන්න අහනවා කාඩ් එක චයිනීස් ෆෝන එකකටත් ගහලා බැලුවා වැඩේ හරියන්නෑ ඩිටෙක් කරනවා ඕපන් වෙන්නෑ ෆෝමැට් කරන්න අහනවා මේක රිකවරි කරන්න විදිහක් දන්නේ නැද්ද 





Thanks +7සමහර වෙලාවට කොහොම වෙනවා වෙනත් 4න් එකකට චිම් එක දැම්ම![]()
bump
MiniTool Partition Wizard![]()
Thanks machan Try karala balamu
rep+7

meke mona option ekenda bn wade goda daaganne?



MiniTool Partition Wizard![]()





uba ahanne machan recovery karandada?
meke power data recovery kyala option eka tyenawa wenama
onna uba hindama screenshot tikakuth gatta
![]()
![]()

එළකිරි වැඩේ ගොඩ ජයවේවා
උදව් කරන්න ඉදිරි පත් උන හැමදෙනාටම බොහොම පින්![]()




Thanxxxx machoooo.. man balanmkoo.. rep added...![]()
