memory card Help

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචං ලා මගේ යාලුවෙක් ඊයේ තිබ්බ පාටියක ෆොටෝ ෆෝන් එකකින් අරගෙන දැන් ෆෝන එකේ මෙමරිය රීඩ් කරන්නෑ ෆෝමැට් කරන්න අහනවා කාඩ් එක චයිනීස් ෆෝන එකකටත් ගහලා බැලුවා වැඩේ හරියන්නෑ ඩිටෙක් කරනවා ඕපන් වෙන්නෑ ෆෝමැට් කරන්න අහනවා මේක රිකවරි කරන්න විදිහක් දන්නේ නැද්ද :confused::sorry:
     

    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    b9e1f46e99a9daa9f9031a26aaa2b66d.jpeg


    http://rapidgator.net/file/69b44408caefafd9870f9300c20697f6/7-Data_Card_Recovery_1.1.rar.html
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ආ.....අයියගේ හාඩ් ඩිස්ක් එකකුත් රිකවර් කරා මම...... :P එහෙව් එකේ ඕවා මොනවද..... ;) :P :D