ආගමට ආවට මිනිස්සු හොඳ වෙන්නේ ඒ ආගමේ තියෙන දේ හරියට කලොත් විතරයි ,වැඩිය ඕනේ නැ ,මිනිස්සු හරියට පන්සිල් පද පහ රැක්කොත් සමාජ පිරිහීම කොච්චර අඩු කරගන්න පුලුවන්ද?

මම ඒකෙ තියෙන නීති රීති වලට ගරු කරන්නෙ නෑ. ඒකයි. 
පව් Load (n. උසුලන බර) පKIN ට හොඳටම රිදිල රෙපුත් කපලා![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
SO HARDCORE !

මෙතන ඉන්න එවුනුත් අරූ දාපු එකේ සහා කියලා තියන ඒවා ටික හරි කියල කියනවා නම්
උනුත් අරූගේ ජාතියේම එකෙක්
ඕක තම සිම්පල් උත්තරේ
උන් කියන විදියට සමීරයට එහෙම අදහසකින් දැම්මේ නැත්තම් ඇයි මෙච්චර දුරදිග යන ගානට මේක ගෙනාවේ??
දැන් වෙනකොට කොමෙන්‍ටු 300ක් විතර
හරි මනුස්සයෙක් නම් ඌ ට වගකීමක් තියනවා
අනිත් එවුන් මරාගන්නකන් ඉන්නෙ නැතුව
ස්ටේටස් එක අයින් කරන්න
එහෙම කරාද??? නෑ නේ??
ඒ ඇයි............???
හිතේ තියන කුහක කමට
උන්ටත් ඕන ඉන්න එවුන් කොටවන්න
ඒක තමා උන්ගේ ආතල් එක
ස්වයං වින්දනය
ඕකුන් කරන්නෙම ඔයවගේ පර වැඩ
මම දැක්කා එලකිරි එකේ දාපු එකටත් ''මගේ මෙව්වා එක'' ද මොකද්ද එකක් දාල තියනවා
ඔච්චර කුණුහර්ප කිව්ව එකේ මොකද ඒ මෙව්වා එක පෝස්ට් කරන්න බැරි උනේ??
මේ සමීර කියන එකා උගේ ස්ටේටස් එකට දාපු හේතුව
මේ හේතු ස්ටෙටස් එකේ පේන්න තියනවද???
මට නම් එහෙම පේන්නේ නෑ
මට නම් පේන්න තියෙන්නේ බුදු දහමට ගරහන්න කියපු කතාවක් විදියට
ඒ කිව්ව කතාව මේකේ පේන්න තියනවද????
''ඉන්දියාවෙන් ආපු වේස බල්ලෙක් ''
මෙහෙමද අපේ රටේ ඉතිහාසෙට කතා කරන්නෙ???.උන්ගේ එවුන් හොද එවුන්ද??
තමුන්ගෙ පුහු මතවාද වෙනුවෙන් මේ වගේ පදනමක් නැති විහිලු කථා කියන එකට කියන්නෙ මෝඩ කම කියල නෙවෙයිද?
මෙන්ඩිස් කාරයා කොහොම කෑ ගැහුවත්
උන්ගේ පරම්පරාවේ විතරක් නෙමෙයි
මෙහෙ ඉන්න කතෝලික කියලා කියන එවුන්ගෙත් පරම්පරාව ගැන හොයලා
බැලුවොත් තේරේවි උන්ගෙත් බුද්ධාගමේ හිටපු අය තමා කතෝලික ආගමේ එක එක පාට් වලට කැඩිලා තියෙන්නේ
තාන්න මාන්න වලට ගමක් බාර අරගෙන පාලනය කරන්න..
දෙන වාසි වලට ඔය අනෙක් ආගම් වලට හැරුන්නු
ඇය වගේ නෙමේ නැතුව ජිවිතයට තියන බයට..
.බයිනේට්ටුව අරගෙන එක අතකින් බයිබලය අරගෙන ආපු අයට බයේ
ආගම් ඇඟේ ගහගත්තු උදවියනේ දැන් බහුතරයක් ඉන්නේ..
උන් ඇවිත් දානවා අපිට සද්දේ..
නැත්තම් උන් නිකන්ම උන්ගේ දෙවියන් මවපු එවුන්ද???
පරම්පරාවේ කවුරු හරි රෙද්ද උස්සලා කතෝලික උන එවුන් තමා ඉන්නේ
අපි කවදාවත් කතෝලික විරෝධී මුස්ලිම් විරෝධී උනේ නැ.. හැබැයි බොහෝ ඇය හිටිය බෞද්ධ විරෝධී..
අපිත් එහෙම උනානම් උඹලට මෙහෙ ඉන්නත් බැ.. එකයි ඇත්ත තිත්ත..
දැන් තමයි අපි කනවෝ කනවෝ කියන්නේ..
ඔය උඩින් දාල තියනවා චීවර ධාරියෙක්ද නොදනිමි කියල කතා අසික්කිත බලන්න එක කියපු....
විජයගේ හානිය ගැන කතා කරන උඹල සුද්දගේ ආගම් කරේ ගහගෙන මේ රටේ සාරය ඇදගෙන බිල
සංස්කෘතිය කාල බෙදා වෙන් කරලා අවුරුදු 30ක් යුද්දයක්ටත් අපිව අදාල දාල දැන් විජයට බයිනවා...
සමීර අයියලගේම මුතුන් මිත්තෝ වෙන උන්ගෙන් අහගන්න රටට වෙච්ච හානිය...
ගොඩක් අය කිව්වේ කිව්ව කතාවේ අව්ලක් නෑ කියලා නේ?
හරියට කියවන්න
මට කිව්වේ
කියල තියන එක හරියට කියවන්න කියලනේ?>
මම දැන් කියන්නේ උන් ටිකට
උබල හරියට කියවන්න කියලා
මේ සම්පූර්ණ කතාවෙන කියවෙන්නෙ බුදුදහම හෑල්ලුවල දාලා කතා කරපු ගතියක්
''අර මිහිඳු කියන මහරහතන් වහන්සේ ( චීවරධාරියෙක්ද නොදනිමි ) ''
මෙහෙම කියන්න මූ බබාද?///
මූ දන්නෙම නෑ??
කතෝලික නිසා මහරහතන් වහන්සේ සහ චීවරධාරියා කියන එකෙ වෙනස දන්නෙ නැතිව ඇති.
මහරහතන් වහන්සේ නමක් කියන්නේ කෙලෙස් නැසූ උත්තමයෙක්.
පොතක් පතක් කියවලා නෑ?
අඩුම තරමෙ ඉස්කෝලෙකට ගිහිපු නැති බත් කන හරකෙක් වෙන්න ඕන
හරි ඉස්කෝලෙත් ගිහින් නෑ කියමු
කාට උනත් කතා කරන්න ගරුත්වයක් තියනවා
ඉන්දියාවෙන් මහින්ද මහරහතන් වහන්සේ මෙහාටම ආවේ ඇයි කියන එක බොහෝ දෙනාට මාර ප්‍රශ්නයක්.
සමහරු කියනවා අශෝක රජ්ජුරුවෝ කරපු කුමන්ත්‍රණයක් ලු.
මේ කුමන්ත්‍රණය කතාව ඇත්ත නම් අශෝක කියන්නේ අමුම අමු පිස්සෙක් වෙන්න ඕනේ.
සිය වැඩිමල් සොයුරු සුසීම මරලා බලෙන් අල්ලගත්තු රජපුටුව පරෙස්සම් කරන මේ හුන්ඩුවක්
නැති හිච්චි රටෙන් මොනවා කරන්නද, අල කන්නද? අශෝක මියගිහින් වසර ගණනක් ගියේ නෑ ඉන්දියාව
ආයෙ බමුණන්ට ගියා. දැන් අශෝක කියන්නේ මාර කුමන්ත්‍රණකාරයා නම්
එයා ඇයි ඉන්දියාවේ බමුණන්ට අප්‍රියකරම වූ දර්ශනයක සිය දරුවන් පැවිදි කළේ?
සමහරුන්ට අනුව අශෝක ලංකාවේ.
අශෝක විතරක් නෙමෙයි බුදු හිමියොත් ලංකාවේ නේ.
ඒ ගැන නම් මම වචනයක් වත් කතාකරන්න කැමති නෑ මොකද මට පිස්සු නෑ.
හැබැයි මෙන්න මේ දේ කියන්න ඕනේ. මිහිඳු හිමියෝ මෙහාට ඇවිල්ලා පිස්සු නැටුවේ නෑ.
අර අහපු අඹ පැනය සහ ඥාති පැනය දෙකම ඉතාම විශිෂ්ට මට්ටමේ බුද්ධි පරීක්ෂණ.
කෙළින්ම ඉන් බලන්නේ මේ මනුස්සයට හුදෙක් 'ඇත/නැත" යන
ද්විකෝටික තර්කනයෙන් මිදිලා ඊට එහා ත්‍රිකොටිකව හෝ චතුෂ්කෝටිකව හිතන්න පුළුවන් ද නැද්ද යන්න.
ඊළඟට දේශනා කළේ චුල්ලහත්ථි පදෝපම සුත්‍රය. ඒ කියන්නේ වනාන්තරයක ඉන්නා ලොකුම ඇතා හොයන එකා,
දකින පළමුවෙනි ඇත් අඩියෙන්ම නවතින්නේ නෑ කියන උපමාව.
මේක තුළ තියෙනවා සත්‍ය ධර්මය ගවේෂණය කරන කෙනෙක්,
මග නොවැරදී, නොරැවටී යන්නේ සත්‍යය හොයාගෙන යා යුත්තේ කොහොමද කියන දේ.
මිහිඳු හාමුදුරුවෝ ගෙනාවෙ දර්ශනයක් සහිත පාලන ක්‍රමයක්. ලේ හැලීමක් නැති ආක්‍රමණයක්
උන් වහන්සේ හින්දා තම රට මෙහෙම හරි තියෙන්නේ
නැත්තම් මොනවයින් මොනවා වෙලාද කියලා කව්ද දන්නේ?
උන් වහන්සේ ගේ දර්ශනය නිසා තමා
සීගිරිය,රුවන්මැලිය,කී නොකී නිර්මාණ වලට එහා ගිය නිර්මාණ බිහි වෙලා තියෙන්නේ
උන් කියන විදියට බුදුන්ගේ දර්ශනයටත් බැරි උනා නම්
ඇයි සර්ව බළදාරී දෙවියන්ට කරන්න බැරි උනේ???
හි හී
බුදුන් කියන්නේ නැති දේ මවලා පෙන්නපු කෙනෙක් නෙමෙයි
යන්න ඕන විදිය කිව්වා
බලෙන් කවුරුවත් තියාගත්තෙ නෑ
බලෙන් ඒ පාරේ යැව්වෙත් නෑ
කොහොමටත් සැබෑ ජීවිතයෙදි හික් මීයො වගේ මුලු ගැන්නිච්චි චරිත ෆේස්බුක් එකේ කේසර සිංහයො වෙනවා
rep++++මෙතන ඉන්න එවුනුත් අරූ දාපු එකේ සහා කියලා තියන ඒවා ටික හරි කියල කියනවා නම්

ලොල් ඕවා යනකොට අරන් යන්නද ගොනෝ
මෝඩයා කියලා මරන්නද?>![]()
උබේද කපලා තියෙන්නේ මම හිතුවේ අරූගේ කැපුවේ කියලා..
කාටද දන්නේ නෑ රිදුනේ ලොල්
මමද ගොනෝ කැපුවේ??
උබ Load කියන වචනේ Dictionary යෙත් බැලුවද බං???
වෙන තේරුමකුත් තියනවා
ඕක විතරක් නෙමෙයි
ඇත්ත කියනකොට කොහොමත් උබල වගේ උන්ට රිදෙනවා
මොනවා කරන්නද???
ඔන්න මාත් කැපුවා![]()
ලොල් ඕවා යනකොට අරන් යන්නද ගොනෝ
මෝඩයා කියලා මරන්නද?>![]()
උබේද කපලා තියෙන්නේ මම හිතුවේ අරූගේ කැපුවේ කියලා..
දන්නේ නෑ බං කාගේ කපලද කියලා
නැහැ බං උබේ නෙමේ අරූගේ කපලා ඇත්තේ..![]()

load ද lord ද?![]()
Comedy Star වගේ ඕයි
පකින් හිලේරියස්
SeriousGuy is Those who die for reps, do not have real lives !

මෙයාව මම පෞද්ගලිකව දන්නවා. සමීර කියන්නේ හරිම සැහැල්ලුවෙන් ආගම් වලට බැදෙන්නේ නැතිව ඉන්න කෙනෙක්. ඒ වගේම බුදුන් වහන්සේට ගොඩක් ගරු කරන ඒත් අනිත් අයව නොපිලි ගන්න කෙනෙක්. ඉතින් එයාගේ අදහස් දැක්වීම අපි වැරදියට ගත යුතු නෑ. යාලුවෙක් නිසා කියනව නෙමේ.ඒත් මිනිහගේ අනිත් පෝස්ට් ඔක්කොම බලන්න.