ලංකාවට ගොඩක්ම හරියන්නේ summer perfumes මොකද රස්නේ වැඩි නිසා
summer perfumes වල සාමාන්යෙන් projection එක ටිකක් වැඩි මම දන්නා විදිහට
perfume එක ගැන fragantica site එකේ reviews බලලා purchase කරනවා නම් එච්චරටම cognitive වෙන්න දෙයක් නැ
summer perfumes ටිකක් මේ video එකෙන් බලාගන්න
https://www.youtube.com/watch?v=Bkgoyg1Lpus

ආයේ සුපිරි, ඔහේ අඩුවට ඇති හැබැයි 

ඒකත් හැබයි පට්ට.. දවසම සුවඳ තියෙනවා.. ඇඳුම හේදුවත් පහු වෙනිදත් ලාවට වගේ සුවඳ එනවා..
මමත් ලංකාවෙන් උස්සන් ආව එක එළියට ඇවිත් දොර වහනකොට