machan man adhas kiuve,,,tama api jatiya,agam badagena inne,,,eva venas venna ona hama kenama samanava hitanna onaඇයි අපි අදහස් වෙනස් කොර ගන්නේ ?
machan man adhas kiuve,,,tama api jatiya,agam badagena inne,,,eva venas venna ona hama kenama samanava hitanna onaඇයි අපි අදහස් වෙනස් කොර ගන්නේ ?
machan man adhas kiuve,,,tama api jatiya,agam badagena inne,,,eva venas venna ona hama kenama samanava hitanna ona
ඒක සහතික ඇත්ත. අපේ අයට තමයි අපේ හැඟීම නැත්තෙ ඒක හොඳට තෙරුනා පහුගිය ජනාධිපති වරණය කාලෙ. අපේ අය බලයට කෑදර කමට එක එකා මරාගත්තට වෙනත් ජාතිකයන් එහෙම නැහැ. එයාල නිතරම බලන්නෙ තමන්ගෙ වර්ගයා ගැන. ඒක තමයි විශේෂයෙන්ම ද්‍රවිඩ නායකයො කියන විදියට එයාලගෙ සහොදර ජනතාව ක්‍රියා කරන්නෙ. බලන්න ප්රභාකරන් කියන ගාතකයගෙ සිහින ඊලාම් සිතියමයි පහුගිය චන්දෙදි ද්‍රවිඩ ජනතාව චන්දෙ ප්‍රකාශ කරපු ආකාරය දැක්වෙන සිතියමයි අරගෙන බලන්න මොකද්ද වෙනස කියල. කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නෙ එයාල හැම තිස්සෙම එකා වගේ ඉන්නව
තමන්ගෙ කට්ටිය එක්ක ඒක මතිකව. මම හිතන්නෙ අපිත් ඒ වගේ ඉන්න ඕන කියල එහෙම නොවුනොත් පසුකාලීනව අපිව ආක්රමනය කරන්න වෙන අයට ලෙහෙසි වෙනව. අනික වෙන අයට මේක මතක් කරන්න ඕන නැහැ.අපිට කියල තියෙන්නෙ මේ රට විතරයි නේ,
mama nam waraddak dakinney naha mcahan
mey lankawa
sinhalonyta thiyena ekama rata aaka api rakganna ooney

ape minissu adahas venas karagatte natnam apita kavadavath 1st world yanna venne na,,,nayakayek ge jathiya,agama,neme eyage daksha kam,ratata adaraya kireema tama balanna ona

yesඅම්පාර ටවුන් එකෙ කඩවල අයිතිය තියෙන්නෙ සිංහල අයට විතරයි. _______ අයට ටවුන් එකෙ ඉඩම් ගන්න බැ.
(ඔකට හෙතුව මෙතන කියන්න ගියොත් මට කෙලවෙනවා..
ඇත්තම හේතුව ගැන වරදක් කියන්නත් අමාරුයි එක අතකට)
ටවුන් එකේ ඉන්න අය මෙ ගැන හොඳට විස්ත්ර දන්නවා
mara jathiwadi kathawak ne bang uba kiyan ne
lankawe thiyana prashnayak thamai jathiyata, agamata, kulayata anuwa ratawasiya bedi sitima
anagathaye thawa yud da athiwima walakwan na ona nan, rata kali welata kadiyama walakwan na ona nan eka kodiyak yatathe ekata jeewath wen na egena gan na wenawa
develop a common identity for all people
its the sri lankan identity
![]()
look at other counties with 'different' people, they live together
![]()