MG ZS 2018

Squirrel

Member
Mar 26, 2017
402
31
0
ඔව් මචන් ගත්තා .තෑන්ක්ස් :) ඒ ගානට වටිනවා මචන්.Driving Experience is Super.Theres FB Page for MG Users.There you can find all the Reviews and Experience of MG Users.

final price එක කීයක් උනාද බන්.?
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    DCT nam lankawe conditions wala kohomath fail ne reliability athin... Eka gannawata wada nam meka gaththa eka hndai risk ekak thibbath :yes:

    Mata allanne naththe agent thamai,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    උන්ගෙ මොකක්ද අවුල?

    Chinese ewa gennanawa 3rd party spares nathi hinda spares walinui after sales service walinui huuragena kanawa, unge customer service ekath ajuuthai. Lankawe worst authorized agent vehicles import karana.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    Wela thiyenneh eh agent thamayi wrnasakata hari aluth brands local market ekata introduce karanney

    Meh...
    Aluth brands/models test karanna lab rat kenek wenna tharam salli na bruh... so brand new gaththath tried and tested ewa thamai :D
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    Meh...
    Aluth brands/models test karanna lab rat kenek wenna tharam salli na bruh... so brand new gaththath tried and tested ewa thamai :D

    ඔයා ගන්නෙ අර john cadogen කියන වාහන නේ:P. අරන් ගෙදර තියා ගෙන බෂ් එකේ යනවා;)
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    Meh...
    Aluth brands/models test karanna lab rat kenek wenna tharam salli na bruh... so brand new gaththath tried and tested ewa thamai :D

    අනේ මන්දා වාහන කිව්වහම අරක පේල් මේක පේල් මොකක් හරි මගුලක්..
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    Chinese ewa gennanawa 3rd party spares nathi hinda spares walinui after sales service walinui huuragena kanawa, unge customer service ekath ajuuthai. Lankawe worst authorized agent vehicles import karana.

    එහෙම සීන් එකක් තියද:sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    ඔයා ගන්නෙ අර john cadogen කියන වාහන නේ:P. අරන් ගෙදර තියා ගෙන බෂ් එකේ යනවා;)

    Apo na but porage hnda opinions thiyenawa :yes: pora me dawaswala defensive driving ugannamawa balahan watinawa :yes:

    Daily drive eka short wuna kiyala man monawa karannada :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    අනේ මන්දා වාහන කිව්වහම අරක පේල් මේක පේල් මොකක් හරි මගුලක්..

    ZS eke thama mokuth fail naane..
    Awurudu 4-5 test subjects use kalata passe apitath salaka balanna puluwan :D
     
    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    Chinese ewa gennanawa 3rd party spares nathi hinda spares walinui after sales service walinui huuragena kanawa, unge customer service ekath ajuuthai. Lankawe worst authorized agent vehicles import karana.

    මම කලින් පාවිච්චි කලේ එයාලගෙම වාහනයක්.ඒකම තමා මම මේක බය නැතුව ගත්තේ.මට නම් අවුලක් වෙලා නෑ.නැත්නම් මම දැන දැන අයෙත් වලේ වැටෙන්නේ නෑ.දැනට මේ වාහන 500+ ගිහින්.තව 700ක් ඕඩර් කරලලු.පාර්ට්ස් නම් තියේ ඒක නිසා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    මම කලින් පාවිච්චි කලේ එයාලගෙම වාහනයක්.ඒකම තමා මම මේක බය නැතුව ගත්තේ.මට නම් අවුලක් වෙලා නෑ.නැත්නම් මම දැන දැන අයෙත් වලේ වැටෙන්නේ නෑ.දැනට මේ වාහන 500+ ගිහින්.තව 700ක් ඕඩර් කරලලු.පාර්ට්ස් නම් තියේ ඒක නිසා.

    Ela ela. Kohomath 2 yrs witharai nam use karanne parts availability gana wada wenna deyak naane :yes: Routine services waladi replace karana consumables witharane one.