Don't know about the car
AFAIK Micro agent too bad
they had alot of problems when supporting previous Chinese SUV baic x25
Don't know about BAIC.MG itself gives 3y Warranty and Micro extend it upto 2 more years.
Don't know about the car
AFAIK Micro agent too bad
they had alot of problems when supporting previous Chinese SUV baic x25
Audi A1 , Ford ecosport
ඒවත් ඔය price range එකමයි නේද..![]()
ශාන් කියන්නේ සොන්නයෙක් වෙන්න ඇති.දැන් ටොපික් එක මාරු කරන්න එපා මොකද ඩුවල් ක්ලච් සීන් එකට කරගත්තේ.?Vezel 2015 සහ MG 2018(Brand New) එකම Price රේන්ජ් එකේ තියෙන්නේ.ඔයාට තව ඩිප්රේෂන් වගේ මට හිතෙන්නේ.වාහන ගැන මනා දැනුමක් තියෙන බව පිලිබිබු කරනවා.
ඔන්න මම අනාත කුකුලට රෙප් දුන්නා. මේකෙ ඉන්න උන් රෙප් කපලා වලි අද්දවල ආතල් ගන්න set එකක් ඉන්න බව කුකුලගෙ 200IQ සුපිරි පොෂ් මොලේට තේරුම් ගන්න තරම් පොඩි scene එකක් නිසා ඔන්න මං පුන්චිමොලෙන් තේරුම් කරල දුන්නා.
තෝත් එක්ක කාලෙ පොඩ්ඩක් කන්න ඕන කියල හිතුනා . ඔන්න මන් ආවා.
උඹ කිව්ව නේද උඹ වාහන පාවිච්චි කරන්නෙ අවු 2 යි. latest එක ගන්නවා කියලා. ඉතින් මොකටද බන් 2015 ආපු අවු 3 ක් පරන වෙසල් ගන්නේ?
1.ඔන්න මන් ආවා ?ඔයා මධු රොක්ස්ව ෆලෝ කරනවා වගේ
2.මගෙත් එක්ක කන කාලේ අර ඩුවල් ක්ලච් වෙසල් එකට යොදවල ඒක ගොඩදාගන්න බලන්න
3.කව්ද බන් 2015 වෙසල් ගන්නවා කිව්වේ ?මම කිව්වේ මම අවරුදු 2ක් පදිනවා කියල.
4වෙසල් කිව්වම ඇස් වලට කදුළු එන්නේ මොකෝ බන්?
කිවිඩ් ශාන් ඒක වෙසල් එක්ක කම්පෙයර් කරන්න ගිය එකට උබ ටෝක්ස් දීල පොර වෙන්න ඇති මොකද එක උගේ මෝඩකම කිවිඩ් වෙසල් එක්ක කම්පේයා කරන එක,
පුතා ඒ උනාට මම ශාන් නෙමේ,ඔයා වැරදි කෙනෙක් එක්ක වැරදි නුලක පැටලිලා තියෙන්නේ.
ගෑනි වගේ අතනිනුයි මෙතනිනුයි හැමතැනින්ම ඇගේ උලාගන්නෙ.
. උඹ හරියට නිකන් අර ලංකාවෙ දේසපාලුවගේ විදග්ධ පුක් ශෝධකල වගේ තමන්ගෙ පැත්තට බැන්නොත් ඌ අනිත් පිලට දාල ලේබල් කරනව වගේ මාව වෙසල් fan කෙනෙක් කරන්න හදනවා.
අනාත කුකුල් ජීවිත තමා ඉතින්. කීවිඩ් ශාන්ට කියපු දේවල් උඹට පාන් ද බන්ගෑනි වගේ අතනිනුයි මෙතනිනුයි හැමතැනින්ම ඇගේ උලාගන්නෙ.
දැන් ඉස්සෙල්ල කියහන්කො කවුද අපි දෙන්නගෙන් ඉසෙල්ම වෙසල් එකක් ඇදල ගත්තෙ කියල. මම මුලින් කිව්වෙ, උඹ අර කාටද කියල තිබ්බෙ උඹ අවුරුදු 2 කට වඩා වාහනයක් පදින්නෙ නැත අවු 2 කින් අප්ගරේඩ් කරනව කියල. නැතිනම් ජීවිත කාලෙම එක වාහනේද කියල. උඹ කියන කතාවෙන් හැගෙන්නෙ අවුරුදු 2 කට වඩා පැද්දනම් වාහනේ සදාකල් ඔබ මගේ කතාවක්නෙ. ඕකට නෙ මම මුලින් reply කලේ පස්සෙනේ මේ වෙසල් ඩුවල් කචල් සීන් ඇදල ගත්තේ. හරි කමක් නෑ කියමුකො. මම මුලින්ම comment කලේ වෙසල් එකක් 7mil ක් වෙද්දි උඹ 5mil වාහනයක් කම්පෙයා කරන්න යන කාරනේටයි. 2015 වෙසල් මගුලක් උඹ එතන කියල නෑනෙ. 7-8 mil දීල vehicle එකක් ගන්න කෙනාට වෙසල් එක හරි නැතිනම් ඒ ආසන්න
ගනන් වලට වෙන ඕන තරම් choises තියනවා. toyota chr. audi q2 , audi a3 even the highest grade civic.
උඹ වෙසල් ගත්තත් mg cs ගත්ත් මට අහවල් එකේ අමාරුවක් නැහැ වෙසල් එක වෙනුවෙන් පෙනී හිටින්නත් මට එම අමාරුවමත් නැත. උඹ මොකක්දෝ මනෝ ලෝකෙක ඉදන් මම වෙසල් කාරයෙක් කියල හිතන් ඉන්නවා. 200 IQ සුපිරි පොෂ් මොලවලට තමා ඒක තේරෙනව ඇත්තෙ අපිට ඉතින් තේරෙන් නෑ. උඹ හරියට නිකන් අර ලංකාවෙ දේසපාලුවගේ විදග්ධ පුක් ශෝධකල වගේ තමන්ගෙ පැත්තට බැන්නොත් ඌ අනිත් පිලට දාල ලේබල් කරනව වගේ මාව වෙසල් fan කෙනෙක් කරන්න හදනවා.
අනාත කුකුල් ජීවිත තමා ඉතින්.
අවු 2 කින් වාහනේ upgrade කරන එකා latest and gratest ගනනවනම් ඇයි බන් පරණ වාහයක් ගන්නේ එතකොට වෙසල් එක කෙලින්ම scene එකෙන් එලියට යනවනේ.(උඹේම තර්කෙට අනුව) උඹ එහෙමනම් උඹේ වාහනේ ඔය price රේන්ජ් එකේ යන අලුත් වාහනයක් එක්ක කම්පෙයා කරපන්.
Audi A1 එක තියනවා. ඒකට උඹ කැමති නෑ කියල තිබ්බනේ. හරි එතකොට civic එකේ low ම grade එක තියනවා. (sr හරි se හරි මට මතක නෑ) . ඒකෙත් decent option තියනවා push start smart key නැති උනත්. ඒව ඉතින් show off කරන්න තියන option මම කලින් වැගන් ආර් thread එකකත් කියල තියනවා ඔය fancy දේවල් වලට වඩා වාහනයක මුලික දේවල් තියනවා කියලා. උඹ ඉතින් වාහන expert නිසා මට හෙනට ඔය ගැන දන්නවැති.
civic එකේ interior එක mg cz එකට වඩා impresive කොක්පිට් එක එහෙම හොදට තියනවා. පිටිපස්සේ independent suspension එනවා. ඒ නිසා හැඩලින් හොදයි. ride comfort එකටත් ඒක බලපානවා. adaptive cruise එනවා. decent එන්ජින් එකක් එනවා pickup එක හොදයි 0-100 10 second ආසන්නයෙන් ගන්න පුලුවන්. civic එක මිල වැඩි නම් Europe(England) වල ටිකක් දුවපු එකක් ගෙන්න ගනින් release වෙච්ච දවස් වල පරණ එකක්. ( 2015 වෙසල් පරණ එකක් use කරන්න පුලුවන්නම් මේක කරන එකත් ඉතින් බැරි කමක් නෑනෙ නේ.)
තව 5mil වලට අඩුවෙන් suzuki swift turbo එක තියනවා. අර රත්තරන් කිව්ව වගේ ආච්චි වැහිච්ච වගේ ගිය හැකි. 0-100 under 10 seconds. decent option නුත් තියනවා.
ඒක නිසා ඔය price range එකේ පරණ වෙසල් එපානම් උඹේ වාහනේ විතරක් නෙවේ තව වාහන ගන්න තියනවා. (විශේෂෙන්ම අර crossover අරගෙන මම SUV එකක් ගත්ත කියල I'm the boss feeling එකක් ගන්න අනාත කුකුල්ලු නොවන අයට.). එහෙම feeling එකක් ගන්න 2015 වෙසල් එකක් ගත්ත කෙනාට උනත්. ඒක පාවිච්චි කරන හැටි අනුව dual clutch කේස් එකෙන් බේරෙන්න පුලුවන්. අවු 2 ක් වගේ පොඩි කලක් පාවිච්ච කරන කෙනෙකුට clutch pack එකක් දැම්මත් ගානක් නෑ නේ. අවු 2n 2ට upgrade කරන්න සල්ලි තියනවනේ.
තව කාරනයක් උඹ non japanese vehicles ගැන කියල තියන දේ. හොද වාහන තියනවා. ඒවා ලංකාවට ගේන නොගෙනෙන එක තීරණය වෙන්නෙ ලංකාවෙ මෝඩ බදු ක්රමය අනුව. ඒක නිසා ඒ වාහන මෙහෙට ගේද්දි tax එක්ක වාහනේ වටිනාකම 3n 4 ගුනයක් වෙනවා. ප්‍රායෝගිකව කතා කරහන් නිකන් internet expert නොවී. බදු ක්රමෙන් බේරිච්ච වාහන ටිකක් එනවා ඔය audi European civic එක වගේ. ඒකයි සැබෑ තත්වය. vw golf එක වගේ වාහන cost එක වැඩිවන නිසා ඒක ගේන්නෙ නැතුව ඇති. එතකොට ඒ රේන්ජ් එකේ තව ගන්න වාහන තියන නිසා. තව cross over ඕනනම් Citroen seat වගේ euro cars තියනවා ඒවගෙ engine capacity එක අනුව වදින බදු නිසා මෙහෙ ගේන්නෙ නැහැ.
ඒක තමා සැබෑ තත්වය ඉන්නෙ ලංකාවෙනම් තියෙන්නෙ මේ වාහන ටික විතරක් නම් ගන්න වෙන්නේ තියන ඒවයින් තමා. නැති වාහන ගැන අඩල වැඩක් නෑ. ඒව ඕන නම් වෙන රටකට ගිහින් ගන්න. වැගන් r එකේ ගානට හොද වාහනයක් ගන්න හැකි වෙයි.
agent ගෙ warranty එක තියන එක නම් හොද දෙයක්. ඒත් ඉතින්. උඹ වගේ වාහන ගැන සුවිශාල දැනුමක් තියන පුද්ගලයෙකුට self research පාරක් දාල වාහනේ අවුරුදු 2 ක් මේන්ටේන් කරන එක nothing නේ :rofli:
හැච් බැක් එක්ක ක්‍රොස්ඕවර කම්පෙයාර් කරන විදියට ඔබගේ දැනුම මනාව අවබෝධ වෙනවා.Psychiastric ගාවට ගිහින් කිරියේ නූල් දාන එවුන් තර්ක ගැන කියවන්න එනවා.
ඔයා ලාල් අලවත්තගේ නෑදෑයෙක්ද ප්‍රෙන් ? වාහන ඔස්තාර් කෙනෙක් වගේ දැනුන නිසා අහන්නේ..lol
රත්තරන්ගෙන් අහන්න ඕන නෑ,ඔයා ටොපික් එකෙන් පිට යන්න එපා,තනියම ප්‍රශ්න වලට මුහුණ දෙන්න.ස්තආථ
වරක Psycho medicine ගැන කිරියේ නූල් දානවා,තවත් වරක වාහන ගැන ටෝක්ස් දෙනවා,
කිරියේ සිහින කුමරා රිචර්ඩ්
methana gaha mara gana epa ban.kohomath brand wise thiyena options, company reputations compare karannama yana eka therumak nathi wadak.ehema unoth MG-ZS ekath vezel, chr wage price walata same wenna ona..![]()
හරි හරි මම වෙසල් අනාතයෙක්. මම වාහන ගැන දන්නෙ නෑ. උඹ ඉතින් වාහන ඔස්තාර්. ඔය price එකට compare කරන්න හෙන ගොඩක් crossovers ලංකාවෙ තිනවා. ඒ වයින් හොදම වාහනේ උඹේ එක. හරි දැන් උඹට සතුටුයිනෙ.
කියන්න ඕන ටික උඩ කියල තියනවා.උඹ ඕනතරම් මේක ඇදගෙන පලයන්. මට තවත් කාලෙ කන්න උවමනාවක් නෑ.
එහෙභ බෑනෙ බන්. ඔය අනිත් වාහන වගේද mg zs එක. සුපිරි බඩු නේ
methana gaha mara gana epa ban.kohomath brand wise thiyena options, company reputations compare karannama yana eka therumak nathi wadak.ehema unoth MG-ZS ekath vezel, chr wage price walata same wenna ona..![]()
එහෙම සමාන වෙනවා දරාගන්න බැරි එවුන් තමා නම නැතුව රෙප් කපලා ආයෙත් නම දාල රෙප් දීල වාහන ගැන ටෝක්ස් දෙන්නේ.Civic Low Grade 5 Million lu.5M Brandnew Crossover ona tharam thiyenawalu.dan Google karanawa athi Dual Clutch Anathaya.LOL







ha ha....![]()

උඹ වාහනේ ගත්තද මචන්. congrats කොහොමද එක්ස්පීරියන්ස් එක
ඒ ගානට වටිනවා මචන්.Driving Experience is Super.Theres FB Page for MG Users.There you can find all the Reviews and Experience of MG Users.