Mic එකක් වගේ හංගලා තියෙනවනම් දැන ගන්න ක්‍රමය&#

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63

    මේක ඔරිජනල් එකෙන් අහන්න බැරි නිසා ෆේක් ආවේ අහන්න. ගේ ඇතුලේ Mic එකක් වගේ හංගලා තියෙනවනම් දැන ගන්න ක්‍රමයක් කියන්න. රේඩියෝ එකේ මිටර් එකෙන් මිටර් එකට SW / MW /FM අල්ලලා බැලුවා හොයා ගන්න බැරි උණා.

    මේකයි සින් එක අපේ ගෙදර කතා කරන දේවල් වලට හරි යන්න ඉස්සරහා ගෙදර මිනිහායි ගෑනියි ප්‍රතිචාර දක්වනවා. මේක කුලී ගෙයක් එක්කෝ මුන් අපි ගෙට එන්න කලින් මේකේ Mic ගහලා නැත්තම් ගේ වටේ ඉදන් අහන් ඉන්නවා. මට එලියට බහින්න බැහැ මුන් දෙන්නා අපේ ගෙදර ඇතුලේ කතා කරන දේවල් අල්ලන් මහා හයියෙන් කෑගහනවා. බෙල්ලේ වැල දාගෙන මැරෙන්න හිතිලා තියෙන්නේ.

    අපි ගමනක් යනවා කියලා ගෙදර කතා උනොත් ඒ ගෑනියි මිනිහා එකතු වෙලා හයියෙන් කෑගානවා ඔයා
    අද අරහේ යනවද කියලා ?

    මොනවා හරි කඩෙන් ගෙන්න ඕනේ කිවොත් උගේ පොඩි එකා යවලා ඒවා අපිට පෙන්න ගෙන්වනවා.

    ඊයේ Internet Slow වෙලා අදනම් හොදට වැඩ කියලා ගෙදර කතා උනොත් උන් උදේට මහා හයියෙන් කියනවා 'මේ Internet Slow එක තාම හරි ගිහින් නැහැනේ කියලා'

    තව දේවල් කිය කිය කෑ ගහනවා. මගේ මානසිකත්වය වැටිලා බාන්ස් ලා ඉන්නේ ගෙයින් එලියට බහින්න බැහැ මුන් කෑගහලා හිනා වෙනවා. මට හෙන සැකයි කොල්ල නේ මුන් FM මයික් හෝ මොකක් හරි Phone එකක් වත් ගේ ඇතුලේ ගන්ගලා කියලා මේක හොයාගන්න විදියක් නැද්ද
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගෙවල් දෙක ලගින්ද තියෙන්නේ?
    උබ බෙරිහන් දීලද කතා කරන්නේ?
    ගෙදර අම්මණ්ඩි අල්ලපු ගෙදර එකක්ක ඔක්කොම කියනවද දන්නේ නෑ.
    ගෙදර Main එක (power board එකේ) off කරලා දවසක් ඉදපන්. එතකොටත් කියන එව්වා කියනවද කියාලා.
    battery වලින් ගොඩක කල් බෑ නේ.
    Laptop / desktop hack කරලද දන්නේ නෑ.
    නැත්තම් භූතයෙක් එවලද දන්නේ නෑ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගෙදර සෙටප් එකක් තියේද හොඳට කන පැලෙන්න දාන්න පුළුවන් එකක්.
    තියෙනවනම් දාල කතා කරපන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබ ගෙදර කතා වෙයන් අද නම් අර අල්ලපු ගෙදර වෙසිට හුකන්න ඔනේ කියලා.... එකි අහයි මහ හයියෙන් එතකොට ඔයා අර අල්ලපු ගෙදර වෙසිට ඉකුවදෝ කියල
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    hodata heck kara ganna puluwan mehema seen ekakin ubala katha weyan ada mama dakkane palleha gedara manussaya kellek ekka rest ekata yanawa samahara wita adunana kenek ekka wenna athi kama kanna wagee tharahawa palanaya karagena kiyahan pitata ahenna nathi wenna ,ubalage gedara mic ekak hayi karala thiyenam un denna gaha mara ganiyi habayi miniha eliyata giyapu welawaka kiyapan athe mattu wenne nathi wenna,anika berihan deela kiyanna epa ubalage gedara mic ekak naththam un denna mara ganiyi ubalage saddeta ahila ,mewa hoda wada neme degollotama ,dawas deka thunak test karala balahan
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ ගෙදර කතා වෙයන් අද නම් අර අල්ලපු ගෙදර වෙසිට හුකන්න ඔනේ කියලා.... එකි අහයි මහ හයියෙන් එතකොට ඔයා අර අල්ලපු ගෙදර වෙසිට ඉකුවදෝ කියල

    :lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේක තවත් ආතල් ත්‍රෙඩ් එකක් නොවෙයි නම් උත්තරයක් දෙන්නම්. උබලගේ දේවල් උන්ට අහන්න ඕනේ නම් මයික් හංගලා තියනවනම් උබට එළිපිට ටෝක්ස් දෙන්නේ නැහැ. උන් සද්ද නොකර අහන් ඉන්නවා.

    අනෙක වයර්ලස් මයික්‍රෝ phone එකක් නම් එකට අවශ්‍ය විදුලිය සපයන්න ඕනේ බැටරියකින්. පැය 24 පුරාවට අකණ්ඩව විදුලි බලය සපයන්න බැහැ බැටරියකින්. උබට සැකයක් තියනවනම් ගෙදර මෙන් ස්විච් එක විසඳි කරලා බලපන්.

    අනෙක මන් හිතන්නේ නැහැ උන්ට උබලගේ ගෙදර දේවල් අහන්න ඕනේ කියල . මොකද උබ හිතුවද රුසියාවේ KGB ඔත්තු සේවයයි ඇමරිකාවේ CIA එක අතර තියන Spy කේස් එකක් කියලා.

    උබ මහා හයියෙන් කියන දේවල් උන්ගේ ගෙදරට ඇහෙනවා ඇති.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබ ගෙදර කතා වෙයන් අද නම් අර අල්ලපු ගෙදර වෙසිට හුකන්න ඔනේ කියලා.... එකි අහයි මහ හයියෙන් එතකොට ඔයා අර අල්ලපු ගෙදර වෙසිට ඉකුවදෝ කියල

    hodata heck kara ganna puluwan mehema seen ekakin ubala katha weyan ada mama dakkane palleha gedara manussaya kellek ekka rest ekata yanawa samahara wita adunana kenek ekka wenna athi kama kanna wagee tharahawa palanaya karagena kiyahan pitata ahenna nathi wenna ,ubalage gedara mic ekak hayi karala thiyenam un denna gaha mara ganiyi habayi miniha eliyata giyapu welawaka kiyapan athe mattu wenne nathi wenna,anika berihan deela kiyanna epa ubalage gedara mic ekak naththam un denna mara ganiyi ubalage saddeta ahila ,mewa hoda wada neme degollotama ,dawas deka thunak test karala balahan
    :rofl::rofl::rofl::rofl:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350

    oya dila thiyana point ekak
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    ගෙවල් දෙක ලගින්ද තියෙන්නේ?
    උබ බෙරිහන් දීලද කතා කරන්නේ?
    ගෙදර අම්මණ්ඩි අල්ලපු ගෙදර එකක්ක ඔක්කොම කියනවද දන්නේ නෑ.
    ගෙදර Main එක (power board එකේ) off කරලා දවසක් ඉදපන්. එතකොටත් කියන එව්වා කියනවද කියාලා.
    battery වලින් ගොඩක කල් බෑ නේ.
    Laptop / desktop hack කරලද දන්නේ නෑ.
    නැත්තම් භූතයෙක් එවලද දන්නේ නෑ.

    මම හෙමින් කතා කරන්නේ වටේ ගෙවල් තියෙනවා මිටර් 50 වගේ දුරින්
    ඉස්සරහා ගෙදරට මිටර් 70 වගේ දුරක් තියෙනවා.
    අපෝ නැහැ අම්මා ගමේ කිසිම කෙනක් එක්ක කතා කරනවා තියා මුනව්ත් බලන්නේ නැහැ
    Laptop නැහැ desktop එකේ මයික් තිබ්බට ගහන්නේ නැහැ ඒවා.

    භූතයෙක් ? මට ඔහොම හිතුණා දියණු ලෝකේ ඕවා විශ්වාස කරන්න බැහැ නේද
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොරි මචන් එත් උඹ කියලා තියෙන දේවල් ඇත්ත නම් උඹට භින්නෝන්මාදය වගේ .වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    ගෙදර සෙටප් එකක් තියේද හොඳට කන පැලෙන්න දාන්න පුළුවන් එකක්.
    තියෙනවනම් දාල කතා කරපන්.

    :yes:

    උබ ගෙදර කතා වෙයන් අද නම් අර අල්ලපු ගෙදර වෙසිට හුකන්න ඔනේ කියලා.... එකි අහයි මහ හයියෙන් එතකොට ඔයා අර අල්ලපු ගෙදර වෙසිට ඉකුවදෝ කියල

    :lol: ඉදලා හිටලා අපි ලනු දෙනවා උන්ට. අපි ගමනක් බිමනක් යනවා කියනකොට මාකට් යනවා කියනකොට උන්ගේ අදුරන එකෙක් හරි යවනවා. අපි ඉතින් හැමදාම රෑට කියනවා හෙට මකර්ට් යන්න ඕනේ කියලා :lol:

    hodata heck kara ganna puluwan mehema seen ekakin ubala katha weyan ada mama dakkane palleha gedara manussaya kellek ekka rest ekata yanawa samahara wita adunana kenek ekka wenna athi kama kanna wagee tharahawa palanaya karagena kiyahan pitata ahenna nathi wenna ,ubalage gedara mic ekak hayi karala thiyenam un denna gaha mara ganiyi habayi miniha eliyata giyapu welawaka kiyapan athe mattu wenne nathi wenna,anika berihan deela kiyanna epa ubalage gedara mic ekak naththam un denna mara ganiyi ubalage saddeta ahila ,mewa hoda wada neme degollotama ,dawas deka thunak test karala balahan

    :lol::lol::lol::lol::lol::lol: karala balanna onee patta idia ekk

    මේක තවත් ආතල් ත්‍රෙඩ් එකක් නොවෙයි නම් උත්තරයක් දෙන්නම්. උබලගේ දේවල් උන්ට අහන්න ඕනේ නම් මයික් හංගලා තියනවනම් උබට එළිපිට ටෝක්ස් දෙන්නේ නැහැ. උන් සද්ද නොකර අහන් ඉන්නවා.

    අනෙක වයර්ලස් මයික්‍රෝ phone එකක් නම් එකට අවශ්‍ය විදුලිය සපයන්න ඕනේ බැටරියකින්. පැය 24 පුරාවට අකණ්ඩව විදුලි බලය සපයන්න බැහැ බැටරියකින්. උබට සැකයක් තියනවනම් ගෙදර මෙන් ස්විච් එක විසඳි කරලා බලපන්.

    අනෙක මන් හිතන්නේ නැහැ උන්ට උබලගේ ගෙදර දේවල් අහන්න ඕනේ කියල . මොකද උබ හිතුවද රුසියාවේ KGB ඔත්තු සේවයයි ඇමරිකාවේ CIA එක අතර තියන Spy කේස් එකක් කියලා.

    උබ මහා හයියෙන් කියන දේවල් උන්ගේ ගෙදරට ඇහෙනවා ඇති.

    hmm main eka off karala balannm machan thanks
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    උබ ගෙදර කතා වෙයන් අද නම් අර අල්ලපු ගෙදර වෙසිට හුකන්න ඔනේ කියලා.... එකි අහයි මහ හයියෙන් එතකොට ඔයා අර අල්ලපු ගෙදර වෙසිට ඉකුවදෝ කියල

    :lol: :rofl:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ බැදලද එහෙනම් කියපන් උබ හොර ගෑනියෙක් ගෙදරට ගේනවා කියලා..
    එහෙමනැත්නම් උබ හයියෙන් උන්ට ඇහෙන්න කියපන් අල්ලපු ගෙදර ගෑනි මාර සෙක්සි එකිට සෙල්ලම දාන්න තියෙනවාවනම් කියලා..උන්ට බනින්න එපා හොදම කියපන් අනික උබ කරන දේවල් හයියෙන් කියලා වෙන දෙයක් කරපන් කොහෙ හරි ගමන්ක් යන්න හිතන් ඉන්නවානම් හයියෙන් කියහන් අපි අද දවසෙම ගෙදරට වෙලා ඉමු කියලා..
    අනික තමයි බන් උන් මොන කරත් උබට මොකද උබ පාඩුවේ ඉදපන් උන්ටම ඇතිවෙලා නවත්තයි..
    ගොඩක්ම කරදරනම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්..
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මම හෙමින් කතා කරන්නේ වටේ ගෙවල් තියෙනවා මිටර් 50 වගේ දුරින්
    ඉස්සරහා ගෙදරට මිටර් 70 වගේ දුරක් තියෙනවා.
    අපෝ නැහැ අම්මා ගමේ කිසිම කෙනක් එක්ක කතා කරනවා තියා මුනව්ත් බලන්නේ නැහැ
    Laptop නැහැ desktop එකේ මයික් තිබ්බට ගහන්නේ නැහැ ඒවා.

    භූතයෙක් ? මට ඔහොම හිතුණා දියණු ලෝකේ ඕවා විශ්වාස කරන්න බැහැ නේද

    මීටර් 70 ක් නම් මේවා එකක් වෙන්නත් පුළුවන්.
    s-l500.jpg

    Monocular Bionic Ear 100M Spy Sound Collector Amplifier Parabolic Microphone

    http://www.ebay.com/itm/Monocular-B...634093?hash=item33bb98046d:g:2MwAAOSw091VBOqJ

    පුලුවන්නම් උබත් ඕව එකකින් ඔයවගේම උන් කියන ඒවා අහල උබත් කියපන්. :lol::lol::lol::lol:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    giphy.gif
    උබ ගෙදර කතා වෙයන් අද නම් අර අල්ලපු ගෙදර වෙසිට හුකන්න ඔනේ කියලා.... එකි අහයි මහ හයියෙන් එතකොට ඔයා අර අල්ලපු ගෙදර වෙසිට ඉකුවදෝ කියල
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සොරි මචන් එත් උඹ කියලා තියෙන දේවල් ඇත්ත නම් උඹට භින්නෝන්මාදය වගේ .වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න

    :yes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    උබ ගෙදර කතා වෙයන් අද නම් අර අල්ලපු ගෙදර වෙසිට හුකන්න ඔනේ කියලා.... එකි අහයි මහ හයියෙන් එතකොට ඔයා අර අල්ලපු ගෙදර වෙසිට ඉකුවදෝ කියල

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::D:D:D