Mic එකක් වගේ හංගලා තියෙනවනම් දැන ගන්න ක්රමය&#
මේක ඔරිජනල් එකෙන් අහන්න බැරි නිසා ෆේක් ආවේ අහන්න. ගේ ඇතුලේ Mic එකක් වගේ හංගලා තියෙනවනම් දැන ගන්න ක්රමයක් කියන්න. රේඩියෝ එකේ මිටර් එකෙන් මිටර් එකට SW / MW /FM අල්ලලා බැලුවා හොයා ගන්න බැරි උණා.
මේකයි සින් එක අපේ ගෙදර කතා කරන දේවල් වලට හරි යන්න ඉස්සරහා ගෙදර මිනිහායි ගෑනියි ප්රතිචාර දක්වනවා. මේක කුලී ගෙයක් එක්කෝ මුන් අපි ගෙට එන්න කලින් මේකේ Mic ගහලා නැත්තම් ගේ වටේ ඉදන් අහන් ඉන්නවා. මට එලියට බහින්න බැහැ මුන් දෙන්නා අපේ ගෙදර ඇතුලේ කතා කරන දේවල් අල්ලන් මහා හයියෙන් කෑගහනවා. බෙල්ලේ වැල දාගෙන මැරෙන්න හිතිලා තියෙන්නේ.
අපි ගමනක් යනවා කියලා ගෙදර කතා උනොත් ඒ ගෑනියි මිනිහා එකතු වෙලා හයියෙන් කෑගානවා ඔයා
අද අරහේ යනවද කියලා ?
මොනවා හරි කඩෙන් ගෙන්න ඕනේ කිවොත් උගේ පොඩි එකා යවලා ඒවා අපිට පෙන්න ගෙන්වනවා.
ඊයේ Internet Slow වෙලා අදනම් හොදට වැඩ කියලා ගෙදර කතා උනොත් උන් උදේට මහා හයියෙන් කියනවා 'මේ Internet Slow එක තාම හරි ගිහින් නැහැනේ කියලා'
තව දේවල් කිය කිය කෑ ගහනවා. මගේ මානසිකත්වය වැටිලා බාන්ස් ලා ඉන්නේ ගෙයින් එලියට බහින්න බැහැ මුන් කෑගහලා හිනා වෙනවා. මට හෙන සැකයි කොල්ල නේ මුන් FM මයික් හෝ මොකක් හරි Phone එකක් වත් ගේ ඇතුලේ ගන්ගලා කියලා මේක හොයාගන්න විදියක් නැද්ද