මේ දවස්වල වියදම් කරපන් හොඳට හිතල බලලා.රටේ එන්න එන්න අමාරු තත්වයක් එන්නේ.නය වෙලා ලීසිං දාලනම් වාහන ගන්න යන්න එපා.below 50 lacks mcn
පදින එකා අතේ තමා තියෙන්නේ . අයියාගේ වාහනේ මං එනකම් බලං ඉන්නවා නාන්න බලාගෙන.. වැස්ස අහලකවත් නැති කාලෙත් මඩ.මයික්‍රෝ පැන්ඩෙක් ගනින්.මම අවු.3ක් පාවිච්චි කරනවා.තවම කිසි අවුලක් නෑ.YOM -2013 මම සෙකන්ඩ් ඕනර්. ..
තෙල් ගහනවා.හුලන් ගහනවා.පදිනවා.බජට් කාර් එකක් විදියට හොඳයි.
ටවුන් එකේ 12-14ක් විතර තෙල් කරනවා .හයි වේ 15-17ක් වගේ තෙල් කරනවා. පාර්ට්ස් මයික්‍රෝ ල ළඟ නැති උනාට පිටින් ගන්න ඕන තරම් තියෙනවා.සේෆ්ටි එකත් හොඳයි.බජට් ලයින් එකේ යන අනිත් කාර් එක්ක බලන කොට.
(අද වෙනකම් කිසිම දිරුමක් ඇවිල්ල නෑ.මුලින් ගන්න කාලේ මමත් බය වුණා.අපේ රත්තරන් ගේ ත්‍රෙඩ් එකක් දැකලා
)
දොරවල් වැහෙන්නෙ නැති එක කොමන් ලෙඩක්?
ඔකෙ පාට්ස් හොයන්න ගියොත් පුක ඉරෙයි
මයික්‍රො එකට කෝල් කරලා මොකක් හරි පාට්ස් එකක් ඉල්ලපංකෝ
ඔව් බන් කොයි වාහනෙත් හරියට වෙලාවට සර්විස් කරල නියම පිලිවලට සෝදලා කරල වාහනේ මැනුවල් එකේ කියල තියෙන විදියට තියාගන්නවනම් ෂෝ රූම් කන්ඩිෂන් තියාගන්න පුළුවන්.තමන්ගේ වාහනේට ආදරයක් නැත්නම් BMW ,BENZ වුනත් වැඩක් නෑ.වාහනේ හෝදන එක පවා හරි පිලිවලටම කරන්න ඕන.පදින එකා අතේ තමා තියෙන්නේ . අයියාගේ වාහනේ මං එනකම් බලං ඉන්නවා නාන්න බලාගෙන.. වැස්ස අහලකවත් නැති කාලෙත් මඩ.
Maget pandek tamai tiyenne, Kiyana taram nam komat yaka kalu ne ban. 2018 gatte mamaමයික්‍රෝ පැන්ඩෙක් ගනින්.මම අවු.3ක් පාවිච්චි කරනවා.තවම කිසි අවුලක් නෑ.YOM -2013 මම සෙකන්ඩ් ඕනර්. ..
තෙල් ගහනවා.හුලන් ගහනවා.පදිනවා.බජට් කාර් එකක් විදියට හොඳයි.
ටවුන් එකේ 12-14ක් විතර තෙල් කරනවා .හයි වේ 15-17ක් වගේ තෙල් කරනවා. පාර්ට්ස් මයික්‍රෝ ල ළඟ නැති උනාට පිටින් ගන්න ඕන තරම් තියෙනවා.සේෆ්ටි එකත් හොඳයි.බජට් ලයින් එකේ යන අනිත් කාර් එක්ක බලන කොට.
(අද වෙනකම් කිසිම දිරුමක් ඇවිල්ල නෑ.මුලින් ගන්න කාලේ මමත් බය වුණා.අපේ රත්තරන් ගේ ත්‍රෙඩ් එකක් දැකලා
)
ow bn parts nam hoyagnna naha thama
එකනේ බන්
මේ දවස් ටිකේ කට්ටිය පරණ ඩක්කු සේරම විකුනනවා
ow bn matath lease apuwa 4k ma wage parana wahan bn
ow bn ganna ewunuth innwa ho gala
මට පැන්ඩා එක සෙට් වෙන්නේ නෑ බං. පාතයි නේ එක. අපේ අයියා කෙනෙක් ගාව 2012/13 හරි තිබිලා ලක්ෂ 9කට දුන්නේ ඒ කාලේ කට්ටක් කාල. දැන් බලපන්කෝ ගණන්මයික්රෝ පැන්ඩෙක් ගනින්.මම අවු.3ක් පාවිච්චි කරනවා.තවම කිසි අවුලක් නෑ.YOM -2013 මම සෙකන්ඩ් ඕනර්. ..
තෙල් ගහනවා.හුලන් ගහනවා.පදිනවා.බජට් කාර් එකක් විදියට හොඳයි.
ටවුන් එකේ 12-14ක් විතර තෙල් කරනවා .හයි වේ 15-17ක් වගේ තෙල් කරනවා. පාර්ට්ස් මයික්‍රෝ ල ළඟ නැති උනාට පිටින් ගන්න ඕන තරම් තියෙනවා.සේෆ්ටි එකත් හොඳයි.බජට් ලයින් එකේ යන අනිත් කාර් එක්ක බලන කොට.
(අද වෙනකම් කිසිම දිරුමක් ඇවිල්ල නෑ.මුලින් ගන්න කාලේ මමත් බය වුණා.අපේ රත්තරන් ගේ ත්‍රෙඩ් එකක් දැකලා
)
මචං mx 7 mark 2 එකට ටොයොටා එකේ parts සෙට් වෙන කතාවක් බොරුවක් නේද?Micro එකේ parts තියෙනවා නාවින්න shop එකක.
ෆිනැන්ස් නෑ බං කෑෂ් ගන්න බලන්නේමේ දවස්වල වියදම් කරපන් හොඳට හිතල බලලා.රටේ එන්න එන්න අමාරු තත්වයක් එන්නේ.නය වෙලා ලීසිං දාලනම් වාහන ගන්න යන්න එපා.
අත්දැකීමෙන් කියන්නේ.
un owa kyata wikunaida kyl mama blwe![]()
![]()
![]()

Engine parts set wenawa ati. But anit ewwa nam wenna be neda?මචං mx 7 mark 2 එකට ටොයොටා එකේ parts සෙට් වෙන කතාවක් බොරුවක් නේද?
Ane mnda bn.Engine parts set wenawa ati. But anit ewwa nam wenna be neda?
Ow ow parana thread ekaka ehema video ekak dakkaඕකෙ නේද බන් හැපුනම එන්ජිම එලියට පනින්නෙ.
below 50 lacks mcn