part-time uber දාලා උබට කිසි ලාබයක් එන්නේනම් නෑ පුතෝ... උන්ගේ target වලට දිව්වොත් විතරයි ලාබයක් ගන්න පුළුවන්. නැත්නම් අතින් කයිට් වෙන්නේ
ඒක හරි මගේ යාළුවෙකුත් කිවුවා ඒත් පික්මී සේප්ලු දැන් ඌට
part-time uber දාලා උබට කිසි ලාබයක් එන්නේනම් නෑ පුතෝ... උන්ගේ target වලට දිව්වොත් විතරයි ලාබයක් ගන්න පුළුවන්. නැත්නම් අතින් කයිට් වෙන්නේ
ඒක හරි මගේ යාළුවෙකුත් කිවුවා ඒත් පික්මී සේප්ලු දැන් ඌට
එකේ register ෆී එකයි, දවසගානේ කීයක්ද දෙන්න ඕනේ සීන් එකක් තියෙනවනේ. උන් හොර කරන සීන් එකකුත් තියෙනවලු. හරියට දන්නේ නෑ.ඒක හරි මගේ යාළුවෙකුත් කිවුවා ඒත් පික්මී සේප්ලු දැන් ඌට
![]()
එකේ register ෆී එකයි, දවසගානේ කීයක්ද දෙන්න ඕනේ සීන් එකක් තියෙනවනේ. උන් හොර කරන සීන් එකකුත් තියෙනවලු. හරියට දන්නේ නෑ.
පොර රෑට කොළබ දුවනවලු සේප්ලු බං ඒත් වු දුවන්නේ වැගන් ආර් එකක් දැන් අවුරැද්දක් ඇති දැනටම 50000 කට වඩා දුවලලු![]()