Micro Panda

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    පැන්ඩා කාර් එක පාවිච්චි කරන අය කියන්න එ් වාහනය නිවසේ පාවිච්චියට හොඳද?
    නඩත්තුව හා අමතර කොටස් හොයාගන්න අමාරුද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    පැන්ඩා කාර් එක පාවිච්චි කරන අය කියන්න එ් වාහනය නිවසේ පාවිච්චියට හොඳද?
    නඩත්තුව හා අමතර කොටස් හොයාගන්න අමාරුද?
    ඕක ගත්තොත් ආයෙ කාර් ගන්නෑ
     
    • Wow
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    panda GIF
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    අවුරුදු 7ක් පැද්දා... කියන්න තරම වරදක් නෑ. ගෙවන මිලට හම්බෙන දේ හොදයි.
    ක්ලච් එක පොඩ්ඩක් උඩ උනාට දවසෙන් දෙකෙන් පුරුදු වෙනවා. අනිත් ඔක්කොම driving pleasure ඔක්කොම හොදයි.
    හොදට පාවිච්චි කල එකක් සෙට් උනොත් උබ ගොඩ. අල කරපු, කුනෙක් ගේ එකක් හම්බුනොත්, උබ අනාතයි.
    ඕනෑම චීන කාර් එකක් හොදට පාවිච්චි කරලා නැති නම් ගන්න එකා අනාතයි. මොකද ගන්න එකට ඔක්කොම මාරු කරන්න වෙයි.....
    සමහර එව්වෝ ඉන්නවා වයිපර් බ්ලේඩ් එකක් වත් මාරු කරන්නේ නෑ, එන්ජින් ඔයිල්, ගියර් ඔයිල්, වගේ අනිත් ඒවා ගැන කියලා වැඩක් නෑ. එහෙම එකක් නම් එපා.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    චීන තමයි.. ඒත් මම නම් ඒ වාහනේ අඩුපාඩුවක් දකින්නෙ නෑ. චීන වාහනයක් ජපන් වාහනයක් එක්ක කම්පෙයාර් කරන්න බෑ.. නමුත් හරියට එන්ජින් ඔයිල් මාරු කරලා සර්විස් කරලා මේන්ටේනන්ස් ටික හරියට කරලා ආසාවෙන් වාහනේ පාවිච්චි කලොත් ඔනම වාහනයක කල් පැවැත්ම වැඩියි.. සමහරි කියනවා ජපන් වාහන අටවගෙන හරි දුවන්න පුළුවන් කියලා. එහෙම නෑ.. හරියට මේන්ටේන් නොකලොත් ජපන් වාහන උනත් අල වෙනවා.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අවන්කෙන්ම ඔප්ෂන් ඔප්ෂන් කිවාට බිල්ට් කොලිටිය අඩුයි
    පිටිපස්සේ 4ක් නැග්ගම වාහනේ පොලවේ
    4ක් එක්ක බඩුත් පටවලා ට්‍රිපක් නම් යන්න බැ ලොවෙත් හිතෙන හිතෙන තැන් වල
    ඔල්ටර්නේටර් එක ගැන සුවර් එකක් නැ සත 5ක
    සීට් සෙට් එක දුර ගමනකට කිසිම සප් එකක් නෑ
    තයි අඩනවා

    ෆීල් වෙලා තියෙන්නේ ඔය ටික
     
    • Like
    Reactions: Tom Cat and NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    යාලුවෙක් අරගෙන පැදල පැදල පස්සේ බෑ බෑ කියලා වෙන එකෙක් ගෙ ඇඟේ ගැහුවා බලෙන්ම වගේ හෙනම අඩුවට. දැන් ඌ bike එකේ යන්නේ එන්නේ.. වැඩිය විස්තර අහන්න ගියේ නැ