Micro Panda

sudill12

Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    මගෙ පළවෙනි කාර් එක. 2015 ගත්තෙ. නාමල් බේබි කාර් වගයක් ගෙනත් හරි මොකක් හරි කුප්ප වෑඩකට වාහන බදු හොදටම අඩු කරා මහින්ද ලොක්කා.ඇල්ටො ගියා 14කට විතර.මන් ගාව තිබුනෙ නෑ 14ක් හොයගන්නවත් ණයක් ගන්නවත් විදිහක් (ගත්තත් ගෙවාගන්න බෑ).

    පනස් දාහක් ගෙවල එකක් බුක් කරා. අලු පාට. ලීස් එකත් දෑම්ම ඉන්සුවරන්ස් එකත් දෑම්ම. කාර් එක දුන්නෙ මාස 6ක් විතර ගිහින් ඒකත් වෙන කෙනෙක්ගෙ කෑන්සල් වෙච්ච ඔඩර් එකක්. පාට වෙනස් කලු පාට. කම්පෑනියෙන් උන අවුල එච්චරයි.

    ලක්ශ 1.5ක් දීල ගෙනාව වාහනේ. ඒ දවස්වල ලීස් වලට ලිමිට් නෑ.12.45 මුලු වටිනාකම. කිලොමීටර් ලක්ශ දෙකක් හරි අවුරුදු 3ක් හරි මුලින් එන අවස්ථාවට අහොසි වෙනකන් වොරන්ටි තියෙනවා. ඔය කියන තරම් ලඩියක් නම් එහෙම බය නෑතුව දෙන්නෙ කොහොමද?

    අවුරුදු 5ක් කිලොමීටර් ලක්ශයක් පෑද්ද. බය නිසාම වෙලාවට ඔක්කොම කරා.
    20000න් 20000 ට ප්ලග් මාරු කරල (ඉරිඩියම් නෙවෙයි ) ත්‍රොටල් බොඩි ඉන්ජෙක්ටර් සුද්ද කරල පෙට්‍රල් ෆිල්ටර් මාරු කරා. 40000න් ජිය බොක්ස් ඔයිල් මාරු කරා. 5000න් එන්ජින් ඔයිල්. බ්‍රේක් පෑඩ් අනන් මනන් ගෙවෙන විදිහට. ආපු බෑටරිය එක්සයිඩ් අවුරුදු 4ක් පාවිච්චි කරා.

    ලෙඩ..
    ඉන්ටේක් එයා කන්ට්‍රොල් වෑල් එක ගියා අවුරුදු 4න් -3500
    ඔක්සිජන් සෙන්සර් දෙකම ගියා එකක් අවුරුදු 3න් අනික අවුරුදු 4න් -3000x2
    කම්ප්‍රෙශර් එක ගෙවුන ඒසී අඩු උනා. කලුබොවිල නියම වෑඩ්ඩෙක් සෙට් උනා.

    රිකන්ඩිශන් මෑස්ඩා ජපන් එකක් දෑම්මා.. ඔක්කොම කරල 35ක් ගත්තා. වොරන්ටියකුත් එක්ක. අවුරුදු 4න් ආවෙ ලෙඩේ.
    සයිලන්සර් එකේ දෙවෙනි ගෙඩිය ගියා. මාවනෑල්ලෙන් දෑම්ම 6000 අවුරුදු 4න්.
    වෙන කිසිම ලෙඩක් නෑ. මම වැඩ කරේ ඔය අවුරුදු 4 කොළඹ/ රත්නපුර/ බණ්ඩාරවෙල/ මොනරාගල/ බිබිල පිලිවෙලින්. හෑම සතියෙම ගෙදර ගියා ඔකෙන්. කවදාවත් මග හිටල නෑ. සිනෙක් එකේ ඩිග්‍රියක් කරා ගෙදර ආවම සිකුරාදා සෙනසුරාදාඉරිදා කොළඹ ගියා කිලොමීටර් 80x2 කෑගල්ලෙ සිට.

    අවුරුදු පහෙන් දුන්න ගිය අවුරුද්දෙ. එතකොට ඔය කා එක ලක්ශ 15ටත් එහා යනවා. මට දෙන්න අයිඩියා එකක් තිබුනෙ නෑ. වෙන එකක් ගන්න ආසවක් තිබුනා. වාහන ගනන් යන විදිහ දෑකල බය වෙලා හිටියෙ. ගෙදරටම ඈවිත් ඉල්ලුවා බ්‍රොකර් සහ ගන්න කෙනා දෙන්නම ටීචර්ල. මම දෙන්න අදහසකින් නෙවෙයි හිටියෙ. බ්‍රේක් ඔයිල්/ පව ස්ටීරියන් ඔයිල්/ කූලන් පවා මාරු කරා සතියකට කලින්. පස්සෙ මම පොරට කිව්ව මම ගත්තෙ12.45කට. මීටර් කරකවල නෑ. දෙන්නෙ 13.80 අඩු නෑ. වෙන මේ ජාතියෙ කාර් මාකට් එකෙ බලල කෑමතිනම් ගන්න කියල.

    කිසි අවුලක් නෑතිව ඔයිට වඩා ගානකට දෙන්න තිබුනා. පොරට මම කිව්ව මම එහෙම කරන්නෙ නෑ කියල. දවස් 5ක් 6ක් ඈතුලත් පොර ගත්තා. මට වාහනයක් නෑ. හොයලත් නෑ.. හුලන්.. ටවුන් එකේ යාඩ් එකේ වෑගන් ආර් එකක් දෑක්ක. සීස් කරපු එකක්. තිහක්ද කොහෙද කිව්ව. 28කට් බෑස්සුව. තව යාලුවොන්ට අරහෙ මෙහෙ කියොල 27කට සෙට් කර ගත්ත. හෑබයි ටෙස්ට් ඩ්‍රයිව් නෑ. ඈන්ජිම ගිය එකක් උනත් ඒ ගානට පාඩු නෑ කියල ඔන්න ඔහෙ ගත්ත. සල්ලි දීල අරන් තමයි ඉස්සෙල්ලම පෑද්දෙ.

    ස්ටාට් උනේවත් නෑ. බෑටරි බෑහල.මීටර් 500ක් විතර එහා පෑත්තෙ සවිස් එකකට් දාල ඔක්කොම ඔයිල් ගෙවෙන පාට් බෙල්ට් හෑම ලබ්බම දෑම්ම. අදටත් ලෙඩක් නෑ. මී කතාව කිව්වෙ මම අරූට කෑරි වෑඩක් කරානම් මට දෙවෙනි වාහනෙ ඔහොම අඩුවට සෙට් වෙන්නෙත් නෑ.. මෙහෙම පදින්න වෙන්නෙත් නෑ.

    බල්ලොන්ට ගහන්න සල්ලි තියෙන එකෙක් ඔය කාර් පස්සෙ යන්නෙ නෑ බන්. උන්ට පච කෙලින්න එපා. ජීවිතේට අල්ලල වත් නෑති වාහන ගෑන රචනා ලියන්න එපා. උන් පව්. මේකෙ ඉන්න ඔස්තාර්ල දෙන ටොක්.... පක තමයි..
    වාහනෙ ගත්ත එකා අදටත් මට කතා කරනවා.

    මී ටික බලන්න.
    ප්ලාස්ටික් කෑලි බාලයි.. කෑඩිලද බලන්න. දොර ලොක්, ස්විච් අනන් මනන්. සීට් රෙදි බාලයි. අනිවා කවරයක් දාගන්න. වයරින් එක මක බාස්ල කාලද බලන්න. වෙලාවට මීන්ටනන්ස් කරලද බලන්න. ඔනර්ස් මෑනුවල් එකේ කොරන හෑටි තියෙනවා. 1000 එක තෙල් කරන්වා පිකප් අඩුයි. වාහනේ බරයි. බොඩි රොල් එක පට්ට අඩුයි, පිකප් උනාම පට්ට හෑන්ඩ්ලින්. 1.3 එකනම් යකා. තෙල් කරන්නෙ නෑ ඒක. මේ ටික හරි ලිව්වෙ මගෙ ගමන් සගයට කළගුණ සෑලකීමක් විදිහට.

    අවුරුදු 70ක් රට කොරල තියෙන ආනිසන්සෙ විදිහට අපිට හම්බෙන ලබ්බෙන් ගන්න පුලුවන් ඔය වගේ දෙයක් තමයි. ටොයොටා බෙන්ස් බී එම් හොදයි දෑනට ඒව හීන විතරයි.

    නොදන්න පකවල් ගෑන පත් හෑලි ලියන්න එපා. මම ලිව්වෙ මෙක මම පාවිච්චි කරපු නිසා. වෙන වාහන ගෑන කීමට නොදනිමි. වෑගන් ආර් එක ගෑන තව කාලෙකින් පුලුවන් වෙයි. අපි හෙන සල්ලි කාරයො නෙවෙයි පාන් ගන්නව වගෙ කාර් ගන්න.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE

    පට්ට රිවීව් එක මචන්... :yes: :yes:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    kalin panda ekak tibuna. price eke hatiyata honda car ekak. 3 years use kara. loku repairs monawath awe na
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Wahane hondai mcn. Mage gawath thiyenne Panda 1.0 2016 model eka. Panditha unnahelagen ahanne nathuwa Panda waahanayak thiyena padina ekekgen ahalama wisthara danaganin mcn. Service ekata 10-15 wage yanawa every 6 months. Anith waahana wagema thamai mcn padina kenage quality eka anuwa thamai ithin. Methana nam godaak meka narakai kiyala kiyanne waahanayak nathi mahaprana dodawana melo labbak danne nathi modayo. Eka nisa hari de hoyala balala buddiyen wimasala theeranayak ganna.
     
    • Like
    Reactions: Tom Cat and wqe123

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy

    කලුබෝවිල ඒසී වැඩ්ඩගෙ කන්ටැක් එකක් හරි ලොකේශන් එක හරි කියපන් මචං.

    පැන්ඩා ස්පෙයා පාට්ස් අඩුයි කියන්නෙ ඇත්තද මච‍ං ?? මාත් 2015 වගේ එකක් ගන්න බලනවා.
    ------ Post added on Jan 8, 2022 at 6:33 PM
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    පැන්ඩා ස්පෙයා පාට්ස් අඩුයි කියන්නෙ ඇත්තද මච‍ං ?? මාත් 2015 වගේ එකක් ගන්න බලනවා.
    ------ Post added on Jan 8, 2022 at 6:33 PM
    maath mulin hithuwe ohomma thamai. hebei tikak kal yaddi FB groups walin ehema danagaththe spare parts one tharam thiyenawa mcn hoyaganna. ebei ithin me kaalenam ithin rate prashna nisa koi waahanetath thiyena prashnayak thamai ne oka. Eth hoyaganna bari wenne na mcn
     
    • Like
    Reactions: dmsupun

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    යාලුවෙක් අරගෙන පැදල පැදල පස්සේ බෑ බෑ කියලා වෙන එකෙක් ගෙ ඇඟේ ගැහුවා බලෙන්ම වගේ හෙනම අඩුවට. දැන් ඌ bike එකේ යන්නේ එන්නේ.. වැඩිය විස්තර අහන්න ගියේ නැ
    Bike wala yanna one ewun car gattama oka wenawa
     
    • Haha
    Reactions: Voltage and dmsupun

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ලෝරන්ස්‌ කියන දේශමාමක රෙද්ද පොරෝගත්ත‌ බදු වංචා පට්ට හොරා ගෙනල්ලා විකුනන චයිනීස් ලඩියක්
     
    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    කලුබෝවිල ඒසී වැඩ්ඩගෙ කන්ටැක් එකක් හරි ලොකේශන් එක හරි කියපන් මචං.

    පැන්ඩා ස්පෙයා පාට්ස් අඩුයි කියන්නෙ ඇත්තද මච‍ං ?? මාත් 2015 වගේ එකක් ගන්න බලනවා.
    ------ Post added on Jan 8, 2022 at 6:33 PM
    Sakura Air Condition - 0773001550 - Google search karanna location eka number eka okkoma ganna puluwan.

    Spare parts thiyenawa ona kallak.. Panda groups wala balapan.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Sakura Air Condition - 0773001550 - Google search karanna location eka number eka okkoma ganna puluwan.

    Spare parts thiyenawa ona kallak.. Panda groups wala balapan.

    තෑන්ක්ස් මචං.
    පොර අනිත් වාහනත් කරනව නේද??