Microservices වලට පස්සේ මොන වගේ trend එකක් එයිද ?

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මේ දවස් වල software development trend එක microservices, containerization, front-end පැත්තෙන් single-page application වගේ දේවල්නේ trend එක වෙලා තියෙන්නේ

    මම first job එකට join වෙච්ච කලේ (2011) service-oriented architecture තමයි trend එක තිබ්බ, එත් දන්නෙම නැතුව එක නැති වෙලා ගියා.. එටත් කලින් MVC frameworks හැමෝම කලේ

    තව අවුරුදු 5-6 කින් trend මොන පැත්තට යයිද?
     
    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    Big data streaming.

    The amount of data being processed is ever growing. So the companies would move to build near real time stream processing pipelines instead of solely focusing on building micro services based on client server model. Not sure whether it would be a trend. But it’s most likely to become a mainstream tech.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තව අවුරුදු 5-6 කින් trend මොන පැත්තට යයිද?
    කවුද බන් දන්නේ? අවුරුදු 5,6කට කලින් අපි හිතුවද SPA trending වෙයි කියලා.. ඒ කාලෙට මොකක්හරි up වෙයි..

    හැබැයි seen එකක් තියෙනවා frontend වල js usage එක අඩු කරන්න.. තව microservices වගේ micro frontends popular වෙයි... cloud usage නම් දිගටම trending තියේවි.. Quantum computers නම් තව අවුරුදු 10,15ක්‌ වත් යාවි mainstream එන්න.. ඔය ටික තමා මටනම් තේරෙන level එකක තියෙන්නෙ..

    ප. ලි : low code, no code development නම් ඉස්සරහට ගොඩක්ම popular වේවි... දැනටමත් ගොඩක් trending වෙලා තියෙන්නෙ usa, uk වල වගේ
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    dan nm serverless ne yanne
    එකත් මචන් microservice ම නේද ? මම නම් serverless කියල කරලා තියෙන්නේ AWS lambda, වෙන අලුත් ඒවා තියද?
     
    • Like
    Reactions: B.Chat

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,389
    113
    වැලිවේරිය
    කවුද බන් දන්නේ? අවුරුදු 5,6කට කලින් අපි හිතුවද SPA trending වෙයි කියලා.. ඒ කාලෙට මොකක්හරි up වෙයි..

    හැබැයි මෙහෙම seen එකක් තියෙනවා frontend වල js usage එක අඩු කරන්න.. තව cloud usage නම් දිගටම trending තියේවි.. Quantum computers නම් තව අවුරුදු 10,15ක්‌ වත් යාවි mainstream එන්න.. ඔය ටික තමා මටනම් තේරෙන level එකක තියෙන්නෙ
    ow neda SSR dan trending like nextjs,nuxt..next 10 years JS deprecate karai web browsers walin Webassembly walata
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    කවුද බන් දන්නේ? අවුරුදු 5,6කට කලින් අපි හිතුවද SPA trending වෙයි කියලා.. ඒ කාලෙට මොකක්හරි up වෙයි..

    හැබැයි seen එකක් තියෙනවා frontend වල js usage එක අඩු කරන්න.. තව microservices වගේ micro frontends popular වෙයි... cloud usage නම් දිගටම trending තියේවි.. Quantum computers නම් තව අවුරුදු 10,15ක්‌ වත් යාවි mainstream එන්න.. ඔය ටික තමා මටනම් තේරෙන level එකක තියෙන්නෙ
    මම දැන් ඉන්න project එක EJB, Swing වගේ හද්ද පරණ ඒවා තියෙන්නේ 2 years වගේ ඉදන් .. ඊට පස්සේ interview ගොඩකට ගියත් current project එක ගැනමයි අහන්නේ.. ගොඩක් ඒවා reject උනා, ගොඩක් ඒවායින් "We have other candidates who match the profile even better, for example based on recent work experience in similar positions and industries. This obviously does not diminish your own qualities and enthusiasm!" වගේ reply තමයි අවේ.. microservices volunteer experience තියනව කියල github link කලත් වැඩක් උනේ නෑ

    එකකයි මම මොන වගේ දේවල් එයිද කියල හොයන්නේ
     
    මොන වගෙ positions වලටද apply කරේ මචන්? Company එකකට apply කරද්දී trending යන දේ නෙවේ ඒ company එකේ use වෙන tech stack එක නේද බලන්න ඕනේ?
     
    • Like
    Reactions: B.Chat and 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මොන වගෙ positions වලටද apply කරේ මචන්? Company එකකට apply කරද්දී trending යන දේ නෙවේ ඒ company එකේ use වෙන tech stack එක නේද බලන්න ඕනේ?
    trending එක හොයන්න දැනට apply කරන ඒවා ගැන හිතල නෙමෙයි මචන්. ඉස්සර ඉගෙන ගන්න ඕන දේවල් ගැන focus කරන්න

    මම apply කලේ developer, senior developer roles වලට Europe countries වල, microservices target කරගෙන.. උන් අහන theory වලට answer කරන්න පුළුවන් උනාට microservice වල particle issues වලින් අහන use-case වලදී උන් අහන දේවල් වලදී මම හිර වෙනවා