Microservices වලට පස්සේ මොන වගේ trend එකක් එයිද ?

kaviranga_ou

Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    Denata DataScience Side ekath trending , AI , Deep Learning , Machine Learning . Company anuwa wenas wenawa .
    Monolithc --> MicroServices , Service Mesh (Managing MicroServices), Serverless
    Udaharanayak widihata samahara companies thawamath PHP Zend wage framework walin weda gannawa .
    Samahara companies wala thawamath Ms Access (VBA) wage parana dewal walin duwanne.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ජාවා ඔස්තාර් වෙලා ඉන්නකොට ජාවා වලට Lambda ආවා
    ඉතින් ආයිත් මුල ඉදන් HelloWorld ගහගෙන ඉගෙන ගන්න උනා
    ඊලඟට එන එකක් ආවත් ඒ කට්ට කන්න රෙඩි වෙන්න වෙනවා හැබැයි ඉතින්...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කව්රු හරි අහලා තියේද වර්ක්ෆ්ලෝ ගැන. සැහෙන කාලෙක ඉදන් Microsoft ලගේ තිබ්බා
    https://docs.microsoft.com/en-us/do...orkflow-foundation/guide-to-the-documentation

    මේක සරලව ගතහොත් මේ වගේ එකක්. මේකේ විෂුවල් ප්‍රොසෙස් දයග්‍රම් එකක් තියෙන්නේ.

    complete-state-machine-workflow.jpg

    ඔකේ ඔය Enter Guess කියන්නේ ප්‍රොසෙස් එකක්. එකේ කෝඩ් එක තියෙන්නේ බැක් එකේ ලයිබ්‍රරි එකක. ඒ වගේ ප්‍රොසෙස් අපිට ලියල තියන්න පුළුවන්. මේ වගේ වර්ක්ෆ්ලෝ එකක් හදලා එක හොස්ට් කලාම එකට ලැබෙන ඉන්පුට් විදිහට ෆ්ලොස් වල යනවා. ඔකේ ඔය තියෙන්නේ සරලම දයග්රම් එකක්. සමනය තද එකක ඔය වගේ ප්‍රොසෙස් නොඩ් 5000 කට එහා තියනවා. දයග්රම් එක සුම් කරලා බලන්න ඕනේ.

    මට හිතෙනවා ඉස්සරහට හැම බිස්නස් මොඩල් එකකටම මේ වගේ ලියපු ප්‍රොසෙස් තියෙයි. ඒවා ඇදලා දාල අපිට ප්‍රොසෙස් එක ලියල දයග්රම් එක cloud එකේ workflow හොස්ට් එකට දන්නා විතරයි තියෙන්නේ. සොෆ්ට්වෙයා එක වැඩ. වෙනස් කම් ඕනේ නම් දයග්රම් එක එඩිට් කරන්න තියෙන්නේ

    මම දන්නා විදිහට MS ලා මේ ගැන සැහෙන්න ලොකු රිසර්ච් එකක් කරනවා. මේකට machine learning ගාවන එක හරිම ලේසි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    Future is all API

    ජාවා ඔස්තාර් වෙලා ඉන්නකොට ජාවා වලට Lambda ආවා
    ඉතින් ආයිත් මුල ඉදන් HelloWorld ගහගෙන ඉගෙන ගන්න උනා
    ඊලඟට එන එකක් ආවත් ඒ කට්ට කන්න රෙඩි වෙන්න වෙනවා හැබැයි ඉතින්...

    This is why I made a career shift towards IT support and infrastructure. Will go back to Dev side as a product owner again. But will not be going back in the trenches and add up to my anxiety. Development is a very niche skill and having that is a gift (Which I don't have :dull:)
    ------ Post added on May 30, 2022 at 4:49 AM

    කව්රු හරි අහලා තියේද වර්ක්ෆ්ලෝ ගැන. සැහෙන කාලෙක ඉදන් Microsoft ලගේ තිබ්බා
    https://docs.microsoft.com/en-us/do...orkflow-foundation/guide-to-the-documentation

    How about Power BI ?
    ------ Post added on May 30, 2022 at 4:51 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    NoCode.

    කව්රු හරි අහලා තියේද වර්ක්ෆ්ලෝ ගැන. සැහෙන කාලෙක ඉදන් Microsoft ලගේ තිබ්බා
    https://docs.microsoft.com/en-us/do...orkflow-foundation/guide-to-the-documentation

    මේක සරලව ගතහොත් මේ වගේ එකක්. මේකේ විෂුවල් ප්‍රොසෙස් දයග්‍රම් එකක් තියෙන්නේ.

    complete-state-machine-workflow.jpg

    ඔකේ ඔය Enter Guess කියන්නේ ප්‍රොසෙස් එකක්. එකේ කෝඩ් එක තියෙන්නේ බැක් එකේ ලයිබ්‍රරි එකක. ඒ වගේ ප්‍රොසෙස් අපිට ලියල තියන්න පුළුවන්. මේ වගේ වර්ක්ෆ්ලෝ එකක් හදලා එක හොස්ට් කලාම එකට ලැබෙන ඉන්පුට් විදිහට ෆ්ලොස් වල යනවා. ඔකේ ඔය තියෙන්නේ සරලම දයග්රම් එකක්. සමනය තද එකක ඔය වගේ ප්‍රොසෙස් නොඩ් 5000 කට එහා තියනවා. දයග්රම් එක සුම් කරලා බලන්න ඕනේ.

    මට හිතෙනවා ඉස්සරහට හැම බිස්නස් මොඩල් එකකටම මේ වගේ ලියපු ප්‍රොසෙස් තියෙයි. ඒවා ඇදලා දාල අපිට ප්‍රොසෙස් එක ලියල දයග්රම් එක cloud එකේ workflow හොස්ට් එකට දන්නා විතරයි තියෙන්නේ. සොෆ්ට්වෙයා එක වැඩ. වෙනස් කම් ඕනේ නම් දයග්රම් එක එඩිට් කරන්න තියෙන්නේ

    මම දන්නා විදිහට MS ලා මේ ගැන සැහෙන්න ලොකු රිසර්ච් එකක් කරනවා. මේකට machine learning ගාවන එක හරිම ලේසි.
    D365 එක්ක ඕව තමයි Australian Government/Pvt හැම Solution එකකම තියෙන්නෙ.

    Azure Functions, Service Bus, Event Grids
    Power Automate Flows
    D365 Dataverse

    Coding ලොකුවට තියෙන්නෙ React PCF Component ගහන්න උනොත් විතරයි. ඒ Option එකට යන්නෙ කලාතුරකින්. මොකද Canvas Apps, Custom pages, Portals කියල තියන Product වලින් Drag and Drop + Minimal JS එක්ක ඔක්කොම requirement වලට හරියන්න Solution එක දෙන්න පුළුවන්.

    තව තියනව D365 Workflows, Azure Logic Apps, etc.

    Azure AI, Datawarehousing walata Azure Data Factory එහෙම ලේසියි Console App ගහනවට වඩා. Drag and Drop , Configure Connections. වැඩේ ෆිනිෂ්
    ------ Post added on May 30, 2022 at 8:07 AM
     
    Last edited:
    • Like
    Reactions: B.Chat and 0x9

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මේ දවස් වල software development trend එක microservices, containerization, front-end පැත්තෙන් single-page application වගේ දේවල්නේ trend එක වෙලා තියෙන්නේ

    මම first job එකට join වෙච්ච කලේ (2011) service-oriented architecture තමයි trend එක තිබ්බ, එත් දන්නෙම නැතුව එක නැති වෙලා ගියා.. එටත් කලින් MVC frameworks හැමෝම කලේ

    තව අවුරුදු 5-6 කින් trend මොන පැත්තට යයිද?
    Flutter Framework එක මට හිතෙන විදිහට අනාගතයේදී software development field එකට පට්ට ලොකු බලපෑමක් කරයි. මොකද මීට සති දෙකකට විතර කලින් Flutter 3.0 release කරා. දැන් Web, Android, IOS, Windows, MacOS, Linux කියන Platforms "සියල්ලේම" ක්‍රියාත්මක වන Software එකක් "තනි" Flutter Project එකක් පමණක් භාවිතා කර ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් "එකම software එක" සඳහා එක එක platforms වලට "වෙන වෙනම" code ලිවීමේ අවශ්‍යතාවයක් නෑ. ඒ සියලුම platforms වල Native Machine Codes බවට වෙන වෙනම convert වෙන Project එකක් "එකම එක Flutter Project එකක් පමණක්" භාවිතයෙන් ලියන්න පුළුවන්. තව මට හිතෙන විදියට Firebase වගේ Serverless Technologies එන්න එන්නම ප්‍රසිද්ධ වෙන හින්දා Microservices Architecture එකට තියෙන තැන දැන් පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනවද කොහෙද. තව මට හිතෙනවා සමහරවිට Web 3.0 සහ Blockchain වගේ Technologies අනාගතේදී ගොඩක් දියුණු වෙයි කියලා. තව මට හිතෙනවා තව අවුරුදු පහක් විතර ගියාට පස්සේ කට්ටිය NodeJS පාවිච්චි කරන එක අතහැරලා Deno පාවිච්චි කරන්න පටන් ගයි කියලා. තව මට හිතෙනවා Metaverse එක අනාගතේ දී ගොඩක් දියුණු වෙයි කියලා. එතකොට Metaverse එකේ වැඩ කරන Apps develop කරන්න trend එකක් එයි. දැනටමත් Metaverse එක සඳහා Progressive Web Apps (PWA) විදිහට Apps develop කරන්න පුළුවන් technology එකක් ඇවිල්ලා තියෙනවා. තව මට හිතෙනවා Github Copilot / GPT-3 වගේ technologies හා OpenAI company එක අනාගතයේ දී හිතාගන්නවත් බැරි වෙන තරමටම දියුණු වෙලා software ලියන වැඩෙත් Artificial Intelligence ල විසින්ම සිදු කරන්න පටන්ගයි කියලා. තව මට හිතෙනවා Elon Musk එයාගෙ OpenAI Company එක පාවිච්චි කරලා "තනියෙන් හිතලා තීරණ ගන්න පුළුවන්" Artificial Intelligence එකක් නිර්මාණය කරයි කියලා. අන්තිමට ඒ Artificial Intelligence එක Singularity එකක් බවට පත්වෙයි. ඊට පස්සේ ඒ Artificial Intelligence එක විසින් තව තවත් Artificial Intelligence එක සහිත clones නිර්මාණය කරලා මනුෂ්‍යයන්ට විරුද්ධව AI army එකක් හදයි. ඊට පස්සෙ ඒ කට්ටිය මනුෂ්‍යයන් එක්ක යුද්ධ කරයි. අන්තිමට මනුෂ්‍ය සංහතිය මේ ලෝකයෙන් වඳ වෙලා යාමේ තර්ජනයකට මුහුණ පායි. ඊට පස්සේ මනුස්සයෝ The Matrix එකේ වගේ පොළොව යට ජනාවාස නිර්මාණය කරන්න පටන් ගයි. එහෙමත් නැත්තං Dune එකේ වගේ සමහරවිට මිනිස්සු පෘථිවියෙන් පිට වෙනත් ග්‍රහලෝක වල ජනාවාස ඉදිකරලා අන්තිමට AI ලට විරුද්ධව මහා යුද්ධයක් දියත් කරලා ඒ යුද්ධයෙන් ජයග්‍රහණය කරලා Artificial Intelligence කියන එක සදහටම මුළු විශ්වයෙන්ම තහනම් කරල දායි.
    (මම Software company එකක වැඩ කරන එකෙක් එහෙම නෙමෙයි ඈ. 😅 මේක නිකං ආතල් එකට දැම්මේ. මම නිකං ආතල් එකට Web Development self studies විදිහට තනියෙන් ඉගෙන ගන්න එකෙක්. ඒ හින්දා ඔය ලියලා තියෙන සමහර එව්ව වැරදි ඇති. ඒ උනාට මට තේරෙන විදියට ඕක තමා අනාගතයේදී සිද්ද වෙන්න යන්නේ.)

    https://dev.to/xjamundx/building-2d...or-at-least-for-the-oculus-quest-browser-3j5e
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    NoCode.

    D365 එක්ක ඕව තමයි Australian Government/Pvt හැම Solution එකකම තියෙන්නෙ.

    Azure Functions, Service Bus, Event Grids
    Power Automate Flows
    D365 Dataverse

    Coding ලොකුවට තියෙන්නෙ React PCF Component ගහන්න උනොත් විතරයි. ඒ Option එකට යන්නෙ කලාතුරකින්. මොකද Canvas Apps, Custom pages, Portals කියල තියන Product වලින් Drag and Drop + Minimal JS එක්ක ඔක්කොම requirement වලට හරියන්න Solution එක දෙන්න පුළුවන්.

    තව තියනව D365 Workflows, Azure Logic Apps, etc.

    Azure AI, Datawarehousing walata Azure Data Factory එහෙම ලේසියි Console App ගහනවට වඩා. Drag and Drop , Configure Connections. වැඩේ ෆිනිෂ්
    ------ Post added on May 30, 2022 at 8:07 AM
    නැවිෂන් කියන්නේ එහෙම එකක් තම. මම ඔතනින් අදහස් කලේ එතනිනුත් හුගක් එහා දෙයක් මචන්. ඒ ගැන ලොකු විස්තරයක් දෙන්න වෙනවා . එත් දැනට ඔය වගේ එකක් තමා
     
    • Like
    Reactions: B.Chat and 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Nocode is future 😶‍🌫️
    Nocode, lesscode platform තමයි මචන් ලොකුම වදේ.. career එක විනාස වෙන දේවල්

    කව්රු හරි අහලා තියේද වර්ක්ෆ්ලෝ ගැන. සැහෙන කාලෙක ඉදන් Microsoft ලගේ තිබ්බා
    https://docs.microsoft.com/en-us/do...orkflow-foundation/guide-to-the-documentation

    මේක සරලව ගතහොත් මේ වගේ එකක්. මේකේ විෂුවල් ප්‍රොසෙස් දයග්‍රම් එකක් තියෙන්නේ.

    complete-state-machine-workflow.jpg

    ඔකේ ඔය Enter Guess කියන්නේ ප්‍රොසෙස් එකක්. එකේ කෝඩ් එක තියෙන්නේ බැක් එකේ ලයිබ්‍රරි එකක. ඒ වගේ ප්‍රොසෙස් අපිට ලියල තියන්න පුළුවන්. මේ වගේ වර්ක්ෆ්ලෝ එකක් හදලා එක හොස්ට් කලාම එකට ලැබෙන ඉන්පුට් විදිහට ෆ්ලොස් වල යනවා. ඔකේ ඔය තියෙන්නේ සරලම දයග්රම් එකක්. සමනය තද එකක ඔය වගේ ප්‍රොසෙස් නොඩ් 5000 කට එහා තියනවා. දයග්රම් එක සුම් කරලා බලන්න ඕනේ.

    මට හිතෙනවා ඉස්සරහට හැම බිස්නස් මොඩල් එකකටම මේ වගේ ලියපු ප්‍රොසෙස් තියෙයි. ඒවා ඇදලා දාල අපිට ප්‍රොසෙස් එක ලියල දයග්රම් එක cloud එකේ workflow හොස්ට් එකට දන්නා විතරයි තියෙන්නේ. සොෆ්ට්වෙයා එක වැඩ. වෙනස් කම් ඕනේ නම් දයග්රම් එක එඩිට් කරන්න තියෙන්නේ

    මම දන්නා විදිහට MS ලා මේ ගැන සැහෙන්න ලොකු රිසර්ච් එකක් කරනවා. මේකට machine learning ගාවන එක හරිම ලේසි.
    මචන් මේ WS-BPEL concept එකමද?, මම වැඩ කරපු company product තිබ්බ Apache ODE based වෙච්ච, long running process වලට නේද ඔය වගේ දේවල් suitable වෙන්නේ?

    තව ලගදි කරපු project එකක apache airflow use කලා, එත් wrapper API හරහා access කල නිසා ඇතුල් වෙන්න මොනවද කියල idea එකක් නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Nocode, lesscode platform තමයි මචන් ලොකුම වදේ.. career එක විනාස වෙන දේවල්

    මචන් මේ WS-BPEL concept එකමද?, මම වැඩ කරපු company product තිබ්බ Apache ODE based වෙච්ච, long running process වලට නේද ඔය වගේ දේවල් suitable වෙන්නේ?

    තව ලගදි කරපු project එකක apache airflow use කලා, එත් wrapper API හරහා access කල නිසා ඇතුල් වෙන්න මොනවද කියල idea එකක් නෑ
    ඔව් මේක උදාහරණයක් වරක් ෆලෝ එකකට. මම කියන්නේ මේකෙම මිට වඩා ලොකු එකක්. long running process වලට පාවිච්චි කරන එකක්. උදාහරණ Atm එකක යන්නේ ඔය වගේ ෆලෝ එකක්.

    හැබැයි ඔය කන්සෙප්ට් එක long running process එකකට නෙමේ. හුගක් දේවල් වලට දාන්න පුළුවන්. උදා විදිහට හිතන්න ඔහොම වරක් ෆලෝ එන්ජින් එකක් තියනවා එකෙන් දැනට තියන ඕනෙම සොෆ්ට්වෙයාර් එකක් හදන්න පුළුවන් ෆලෝ ඇදලා දාල. එක එන්ජින් එකේ රන් වෙන්නත් පුළුවන් හෝ එක ප්‍රොසෙස් කලාම අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් / බැක් එන්ඩ් එකක් හැදිලා එනවා. අන්න ඒ වගේ
     
    • Like
    Reactions: B.Chat and 0x9

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    මේ දවස් වල software development trend එක microservices, containerization, front-end පැත්තෙන් single-page application වගේ දේවල්නේ trend එක වෙලා තියෙන්නේ

    මම first job එකට join වෙච්ච කලේ (2011) service-oriented architecture තමයි trend එක තිබ්බ, එත් දන්නෙම නැතුව එක නැති වෙලා ගියා.. එටත් කලින් MVC frameworks හැමෝම කලේ

    තව අවුරුදු 5-6 කින් trend මොන පැත්තට යයිද?
    ඒක තීරණය වෙන්නේ විශාල සමාගම් තව තවත් ලාභ උපයන්නේ කොහොමද? කියලා සලකා බලා ගන්නා තීරණ අනුව. කොච්චර හොඳ තාක්ෂණයක් ආවත් ඒවා යට යන්නෙත් උඩ යන්නෙත් ඒ companies වලට ඕන හැටියටයි. මෙච්චර කාලයක් උනෙත් එහෙමයි. ඉස්සරහට වෙන්නෙත් එහෙමයි.

    උදාහරණයකට microservices කියන්නේ resources කන unreliable architecture එකක්. නමුත් ඒක trending. third-party microservices manage කරන කට්ටිය මම කියන කාරනේ දන්නවා. microservices හොඳයි පොඩි වැඩකට. නමුත් ඒවා එකතු කරලා ලොකු project එකක් කරන්න ගියොත් සදා අනාථයි.

    මම හිතන විදිහට ඉස්සරහට trending technology වෙන්නේ headless/server-less/cloud functions සහ low-code/no-code frameworks.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Interview ekakta nm trending tech adalama na. Basics thama oni. Data structures, system design. Language ekak hariyatama dana gena inna ekath vatinava. Thava passion eka thienava kiyala pen nana oni.
    trending එක ඕන වෙන්නේ interview ගොඩ දාගන්න නෙමෙයි මචන්.. ඉස්සරහට මොනවා study කරෝත්ද career පැත්තේ හොද progress එකක් ගන්න පුළුවන් කියල බාල ගන්න

    දැන් interview වල බොහෝ දුරට basic දේවල් අහන්නේ නෑ නේ hackerrank, Codility වගේ test එකක් දීලා basic බැරි උන් filter කරනවනේ.. බොහෝදුරට වෙන්නේ කරපු projects ගැන අහල use-case එකක් දීල එකට solution එකක් දෙන්න කොහොමද කියල බලන එකනේ
     
    • Love
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,214
    2
    10,810
    113
    Home Sweet Home
    microservices means what ?
    web api
    wcf ?

    what what what , no idea :(
    මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
     
    • Like
    Reactions: 0x9