කොහොමත් මහින්දගේ සිරිත හොරාකැමමනේ. ඉතින් වරදක් නැ උබ හිතන ක්‍රමේ.. හොරෙන්ම ගහන්නනේ බන් බලන්නේ. මයික්‍රොසොෆ්ට් එක ලන්කාවේ කොම්පැනිවලට බලෙන් වින්ඩොව්ස් දැම්මුවේ නැනේ.. උබ සරල වානිජ ආර්තිකය ඉගෙන ගෙන නැද්ද? උබ ප්ලේන්ටියක් බොන්න කඩේට ගියාම, උබේ තිබහා ඇත්ත බව හරි. නමුත් මුදලාලි උබට නිකන් ප්ලේන්ටිය දීලා යවන්නේ නැනේ. එහෙම උනාම කඩේට මොකද වෙන්නේ.. මයික්‍රොසොෆ්ට් එක ලොකු සමාගමක් බව ඇත්ත, නමුත් ලන්කාව පොඩියි පව් කියලා පයිරේට් කොපි අවුලක් නැ කියන්න පුලුවන්ද? ඇමෙරිකන් එකාගේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්නත් ඔනා හැබැයි ඌට ගෙවන්නත් බැ.. එතකොට ඇමෙරිකන්කාරයා අවුල්.. සිම්පල්නේ බන්.. චීනේ රුසිආව වගේ එහෙනම් තමන්ගේ එකක් පටන් ගනින් අහවරයිනේ.. අනුන්ගේ එක හොරාට ගහන්න පුරුදු වෙන්න එපා.. මහින්ද මහත්තයා හොදයි.. හැබැයි හොරකම පුරුදු වෙන්න එපා. කැතයි.