Microsoft අපිට නඩු දාන්න යනව

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
පේනවනේ පාන්ඩුවෙ කල්කිරියාව ඇමරිකාවෙ සමාගම දියුනු කරන්ඩයි බලන්නෙ ලකාවෙ කොම්පැනියට හෙන ගැහුවත් වද පොන්ස්ට ගානක් නැ, ඔය කොම්පැනිවලත් ඇතිනෙ යලපාලනේට දුන්න ලක්ශ 62 ගොන්නු උන්ට දැන් සතුටු ඇති.
ගොනෙක් උනාට කමක් නැ තප්පුලන්න එපා.. ඇමෙරිකන් කම්පැනියක් හරි රශියන් කම්පැනියක් හරි තමන් පාවිච්චි කරන දේට ගෙවන්න දැනගන්න ඔනා.. ඒකයි දියුනු සමාජෙක වගකීම. හැමදාම තුන්වෙනි ලොකේ රටක් වෙලා, ඇමෙරිකන් සමාගම් එලවලා වැඩ කරනවනම් පයිරේට් වැඩක් නැ තමයි. ගූගල් වර්ජනය කරලා කොකා කොලා තහනම් කරමු කිව්ව මිනිස්සුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ තමා..
 
Dinesh_AG

Member
Aug 8, 2016
356
37
0
etakota dn api dala tibba pirated copy walata win10 update ekak dila genuine kiyala display unata taama tiyenne pirated copy da?
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
etakota dn api dala tibba pirated copy walata win10 update ekak dila genuine kiyala display unata taama tiyenne pirated copy da?
උබ සල්ලි දීලා ගත්තේ නැත්තම් කොහොමද ගෙනුයින් වෙන්නේ බන්.. එක්කො බිල්ට් ඉන් ඔ එස් වෙන්න ඔනා නැත්තම් සල්ලි දීලා ගත්ත එකක් වෙන්න ඔනා. එහෙම නැත්තම් ඉතින් පයිරේට් තමා.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොනෙක් උනාට කමක් නැ තප්පුලන්න එපා.. ඇමෙරිකන් කම්පැනියක් හරි රශියන් කම්පැනියක් හරි තමන් පාවිච්චි කරන දේට ගෙවන්න දැනගන්න ඔනා.. ඒකයි දියුනු සමාජෙක වගකීම. හැමදාම තුන්වෙනි ලොකේ රටක් වෙලා, ඇමෙරිකන් සමාගම් එලවලා වැඩ කරනවනම් පයිරේට් වැඩක් නැ තමයි. ගූගල් වර්ජනය කරලා කොකා කොලා තහනම් කරමු කිව්ව මිනිස්සුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ තමා..
    හරි එහෙනම් ගෙවපල්ලකො මට මොකද මගෙ අතින් පයින් යන්නෙ නැනෙ.ලකාවෙ තියෙන සමාගම් ටිකටත් වැට් , සොෆ්ට්වෙයා වලට ප්‍රකොට් ගනන් සල්ලි දාල දුවවන්ඩ පුලුවන්නෙ නේද?? ඇගිල්ලෙ තරමට ඉදිමෙන් නැතුව දියුනු සමාජයක වගකීම ඇමරිකාවට ඉටුකරල දීපල්ල. කොහොමත් ඇමරිකාවෙ පදේට නටන වද පොන්ස්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ. ඔච්චර ආර්තික බලයක් තියෙන ඉන්දියවත් නොකරන දේවල් අපිට කරන්ඩ පුලුවන් හොදයි හොදයි තව දීපල්ල තේරෙයි තියෙන සමාගම් ටිකත් වැහිල සේවකයො ටික පාරට වැටුනම, වෙනස නියමයි රට හමාරයි.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Use linux? Pay nothing? :rolleyes::eek:
    Pretty simple solution.
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    උබ සල්ලි දීලා ගත්තේ නැත්තම් කොහොමද ගෙනුයින් වෙන්නේ බන්.. එක්කො බිල්ට් ඉන් ඔ එස් වෙන්න ඔනා නැත්තම් සල්ලි දීලා ගත්ත එකක් වෙන්න ඔනා. එහෙම නැත්තම් ඉතින් පයිරේට් තමා.

    win 10 microsoft site eken download kara. activate karanna internet connect wenna kiyala tiyanawa. ita passe internet connect unama activate kiyala watenawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ගොනෙක් උනාට කමක් නැ තප්පුලන්න එපා.. ඇමෙරිකන් කම්පැනියක් හරි රශියන් කම්පැනියක් හරි තමන් පාවිච්චි කරන දේට ගෙවන්න දැනගන්න ඔනා.. ඒකයි දියුනු සමාජෙක වගකීම. හැමදාම තුන්වෙනි ලොකේ රටක් වෙලා, ඇමෙරිකන් සමාගම් එලවලා වැඩ කරනවනම් පයිරේට් වැඩක් නැ තමයි. ගූගල් වර්ජනය කරලා කොකා කොලා තහනම් කරමු කිව්ව මිනිස්සුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ තමා..

    people who paid for Kaspersky don't like to pay for Microsoft :rolleyes:
     
    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    Pc 20k nam tikak shape.. puluwannam licence ganna. eka thamai hodama de. Letter 1k ewapu hinda hodai naththam mun pannoth. Os walatai use karapu period 1katai dekatama thamai bastiya denne.. naththam Linux dala wada patan ganna.. Windows onemanam linux athule VM 1k daganna.. ;) :D
    letter 1ke image 1k dapan balanna.. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Use linux? Pay nothing? :rolleyes::eek:
    Pretty simple solution.
    linux දාගෙන කොම්පැනි දුවන්නෙ කොහොමද බන් එච්චර සාර්තක නැ, ඩ්යිවර්ස් ටික හොයාගන්ඩ ගියාම තමා රත් වෙන්නෙ.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හරි එහෙනම් ගෙවපල්ලකො මට මොකද මගෙ අතින් පයින් යන්නෙ නැනෙ.ලකාවෙ තියෙන සමාගම් ටිකටත් වැට් , සොෆ්ට්වෙයා වලට ප්‍රකොට් ගනන් සල්ලි දාල දුවවන්ඩ පුලුවන්නෙ නේද?? ඇගිල්ලෙ තරමට ඉදිමෙන් නැතුව දියුනු සමාජයක වගකීම ඇමරිකාවට ඉටුකරල දීපල්ල. කොහොමත් ඇමරිකාවෙ පදේට නටන වද පොන්ස්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ. ඔච්චර ආර්තික බලයක් තියෙන ඉන්දියවත් නොකරන දේවල් අපිට කරන්ඩ පුලුවන් හොදයි හොදයි තව දීපල්ල තේරෙයි තියෙන සමාගම් ටිකත් වැහිල සේවකයො ටික පාරට වැටුනම, වෙනස නියමයි රට හමාරයි.
    කොහොමත් මහින්දගේ සිරිත හොරාකැමමනේ. ඉතින් වරදක් නැ උබ හිතන ක්‍රමේ.. හොරෙන්ම ගහන්නනේ බන් බලන්නේ. මයික්‍රොසොෆ්ට් එක ලන්කාවේ කොම්පැනිවලට බලෙන් වින්ඩොව්ස් දැම්මුවේ නැනේ.. උබ සරල වානිජ ආර්තිකය ඉගෙන ගෙන නැද්ද? උබ ප්ලේන්ටියක් බොන්න කඩේට ගියාම, උබේ තිබහා ඇත්ත බව හරි. නමුත් මුදලාලි උබට නිකන් ප්ලේන්ටිය දීලා යවන්නේ නැනේ. එහෙම උනාම කඩේට මොකද වෙන්නේ.. මයික්‍රොසොෆ්ට් එක ලොකු සමාගමක් බව ඇත්ත, නමුත් ලන්කාව පොඩියි පව් කියලා පයිරේට් කොපි අවුලක් නැ කියන්න පුලුවන්ද? ඇමෙරිකන් එකාගේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්නත් ඔනා හැබැයි ඌට ගෙවන්නත් බැ.. එතකොට ඇමෙරිකන්කාරයා අවුල්.. සිම්පල්නේ බන්.. චීනේ රුසිආව වගේ එහෙනම් තමන්ගේ එකක් පටන් ගනින් අහවරයිනේ.. අනුන්ගේ එක හොරාට ගහන්න පුරුදු වෙන්න එපා.. මහින්ද මහත්තයා හොදයි.. හැබැයි හොරකම පුරුදු වෙන්න එපා. කැතයි.
     
    • Like
    Reactions: Tyrion Lannister

    hunimesh

    Member
    Mar 19, 2013
    14
    0
    0
    අපේ company එකටත් ලියුම් එවනවා. අදත් එකක් අව. එකේ තියෙන්නේ genuine නෙත්නම් ලක්ෂ 5ක දඩයක් සහ මස 6ක සිර දඩුවමක් කියල
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Windows 10 walata free upgrade karanna puluwan ne?

    Samahara company wala windows+linux 2 ma danawa neda?
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Machine 20ටම ලයිසන් ගන්න ඕනේ නෑ... 5කට විතර අරන් අනිත් ඒවා buddy ගහපන්. අපේ කම්පැනි එකේ කලේ එහෙම.. අපේ මැශින් 160ක් විතර තිබුනා.. සර්වර් ලයිසන් එක්ක මැශින් 20කට විතර ගත්තේ...
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    lol. Drivers for what? :confused:
    ඌත් එක්ක කතාකොරලා වැඩක් නැ.. වින්ඩොව්ස්, කොකාකොලා ගූගල් යාහූ, ඊබේ, වගේ එවා ඌට දිරවන්නේ නැ.. යැන්ඩෙx, අලිබාබා, අලි එක්ස්ප්‍රස්, කස්පර්ස්කි අන්න ඌට දිරවන එව්වා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Machine 20ටම ලයිසන් ගන්න ඕනේ නෑ... 5කට විතර අරන් අනිත් ඒවා buddy ගහපන්. අපේ කම්පැනි එකේ කලේ එහෙම.. අපේ මැශින් 160ක් විතර තිබුනා.. සර්වර් ලයිසන් එක්ක මැශින් 20කට විතර ගත්තේ...

    He is not talking about the Server machine and no of users in AD. He is talking about the hosts.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් මහින්දගේ සිරිත හොරාකැමමනේ. ඉතින් වරදක් නැ උබ හිතන ක්‍රමේ.. හොරෙන්ම ගහන්නනේ බන් බලන්නේ. මයික්‍රොසොෆ්ට් එක ලන්කාවේ කොම්පැනිවලට බලෙන් වින්ඩොව්ස් දැම්මුවේ නැනේ.. උබ සරල වානිජ ආර්තිකය ඉගෙන ගෙන නැද්ද? උබ ප්ලේන්ටියක් බොන්න කඩේට ගියාම, උබේ තිබහා ඇත්ත බව හරි. නමුත් මුදලාලි උබට නිකන් ප්ලේන්ටිය දීලා යවන්නේ නැනේ. එහෙම උනාම කඩේට මොකද වෙන්නේ.. මයික්‍රොසොෆ්ට් එක ලොකු සමාගමක් බව ඇත්ත, නමුත් ලන්කාව පොඩියි පව් කියලා පයිරේට් කොපි අවුලක් නැ කියන්න පුලුවන්ද? ඇමෙරිකන් එකාගේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්නත් ඔනා හැබැයි ඌට ගෙවන්නත් බැ.. එතකොට ඇමෙරිකන්කාරයා අවුල්.. සිම්පල්නේ බන්.. චීනේ රුසිආව වගේ එහෙනම් තමන්ගේ එකක් පටන් ගනින් අහවරයිනේ.. අනුන්ගේ එක හොරාට ගහන්න පුරුදු වෙන්න එපා.. මහින්ද මහත්තයා හොදයි.. හැබැයි හොරකම පුරුදු වෙන්න එපා. කැතයි.
    ලකාවෙ සමාගම් හැම එකක්ම මහා ලාබයක් උපයන් නැ, ප්‍රාතමික මට්ටමේ දියුනු වෙමින් තියෙන ඒව. 2005 ඉදන් අලුතින් කිසිම ආයොජනයක් පිටරටින් ඇවිත් නැති එකේ ලකාවෙ තියෙන සමාගම් ටිකවත් රැක ගන්න එක තමා ආන්ඩුවට වගකීම, ඒත් ඉතින් උදේ හවස ඇමරිකාව දිහා බලන් වන්දනා මාන කරන වද පොන්ස්ගෙන් වෙන්නෙ අමාරුවෙන් දුවන සමාගම් ටිකට කෙලවන වැඩක්.කොහෙද බන් චීනෙ තමන්ගෙ ඒව දුවවන්නෙ දුවන තරමක් දිවවන්නෙ හොර කොපි පොඩ්ඩක් නෙට් සර්ච් කරල බලපන්.තමන්ගෙ එකක් හදනවනම් ඒක හදන්ඩත් ඔනෙ ආණ්ඩුව නැතුව ලකාවෙ සාමාගම් වලට ඔවට වියදම් කරන්ඩ මහා ලොකු සල්ලියක් නැනෙ,ඒව කරන් නැනෙ පාන්ඩුවෙන් තියෙන සමාගම් ටික නැති කරල දානව එච්චරයි. නිකන් වන්සෙ කබල් ගාල වැඩක් නැ බන් පොල් ලෙල්ලක් ලිපේ දාල ඔක නෙමේ වෙනස ආන්ඩුවක් කරන්ඩ ඔනෙ රටේ සමාගම් පොසත් කරන එක,අනේ මන්ද උබලත් පුදුම මිනිස්සු ගගෙන් වතුර බීල මුදුහට ආවඩනව.