Microsoft එකෙන් OpenAI එක ගත්තට පස්සේ එයාලගේ හැම product එකක්ම AI powered කරන්න පටන් ඇරගෙන. ඔය උඩ video එකේ තියෙන්නේ එයාලා Microsoft March 2023 Event එකේ Introduce කරපු අලුත් Microsoft 365 Copilot කියන AI එකේ features වල summary එකක්. දැන් teams වලින් meeting එකක් අරන් meeting එක ඉවර වුනාට පස්සේ ඒ meeting එකේ කතා වෙච්ච දේවල් වල summary එකක් පවා Microsoft 365 Copilot ට කියලා generate කරගන්න පුළුවන්. තව Word, PowerPoint, Excel, Outlook වගේ හැම software එකක් අස්සෙම හිතාගන්නවත් බැරි තරම් amazing වැඩ ටිකක් Microsoft 365 Copilot AI එකට කියලා කරගන්න පුළුවන්. තව Microsoft එකෙන් Business Chat කියලා advanced feature එකකුත් introduce කරලා. ඒක user ගේ documents, emails, calendars, meetings, contacts වගේ හැම data එකක් ම සහ apps සියල්ලම හරහා ක්‍රියාත්මක වෙලා ඒ සියල්ල monitor කරලා manage කරනවා. Github Copilot වගේම නැගලම යයි වගේ Microsoft 365 Copilot එකත්.
Microsoft March 2023 Event එකේ සම්පූර්ණ video එක



