Notion එකටත් බඩු හරි | Microsoft Launching Loop with AI copilot

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,866
    28,756
    113
    :lol: :lol:
    මේකෙන් ඉවරයි, ආයේ නෑ, Azure එකටත් දීලා තියෙන්නේ
    next week එන business products ටික කිරියේ එවුන්ට වැඩක් නෑ
    මං cover කරන්නේ MS/ Google related ටික විතරයි
    awlak na..kohewath inne ukanno kiyena widiheta umba thread danne one nane..umbeta one de umba daapan :P
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    :lol: :lol:
    මේකෙන් ඉවරයි, ආයේ නෑ, Azure එකටත් දීලා තියෙන්නේ
    next week එන business products ටික කිරියේ එවුන්ට වැඩක් නෑ
    මං cover කරන්නේ MS/ Google related ටික විතරයි
    Okkoma danna mchn .. TFS !!
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,929
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    තනිකරම copy කරලා තමා:lol:
    හැබැයි මුන්ට 365 package එකේ වාසිය තියෙනවා
    teams එක 365 එක්ක free දුන්නම slack එක අතඇරලා ඒකට migrate වුණා

    Notion එකට AI එනවා ළගදිම හෝ දැනුත් තියෙනවා
    කොපි වුණත් competition එක හොදයි මං නම් කියන්නේ
    Google එකටත් ඇස් ඇරුණේ GPT හින්දනේ

    ඉස්සරහට Notion එකෙනුත් ලොකු ලොකු features release කරයි
    yup. unta o365 nisa maara competition ekak denna puluwan
    low price or free at first. then charge the subscribers through the nose :lol: :lol:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    how it is different from teams?
    මේක බන් teams, yammer, sharepoint ඔක්කොම එකතු කරලා හදන අච්චාරුවක් වගේ
    හැම Microsoft ලබ්බක් එක්කම interact වෙන්න පුලුවන්
    ඕකට තව එකතු කරනවා Business Chat කියලා එකකුත්

    Topic-wise workspace හදලා ඒවගේ project managing, event planning, sale campaigns වගේ දේවල් කරන්න පුලුවන්
    මේකෙන් team එක replace වෙන්නේ නැහැ

    MS Teams vs Slack == MS loop vs Notion
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    මේ competition එකෙන් අපිට වාසි අන්තිමට හොඳ තෝරා ගැනීමක් අපිට හම්බවෙයි

    එහෙමයි ඒ රටවල් වල තියෙන්නෙ.

    අමුතු ඇටේ එහෙම තරඟයක් හැදෙන්න දෙන්නෙ නෑ.
     
    • Love
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    Just heard from the lead in Microsoft communications​

    they've confirmed that there are more surprises to come next week
    Who knows what they'll come up with next? 🤔🚀

    Hey Elakiri members, I'll be away from the forum for the next week or two
    but don't worry - you can stay up to date with all the latest updates by following The Verge and joining the Microsoft Discord servers 👀
     
    • Wow
    Reactions: Bart_Allen

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,393

    me me ehema bane dapan ena ewa
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    me me ehema bane dapan ena ewa
    මට next monday ඉදන් සතියක් හෝ සති දෙකක් EK එන්න බැරි වෙයි ගොඩක් දුරට
    ජාත්‍යන්තරේ site එකක Microsoft එකට පුක දෙන්න තියෙනවා බන් :cool:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,393
    113
    මට next monday ඉදන් සතියක් හෝ සති දෙකක් EK එන්න බැරි වෙයි ගොඩක් දුරට
    ජාත්‍යන්තරේ site එකක Microsoft එකට පුක දෙන්න තියෙනවා බන් :cool:
    හම්මට සිරි