Notion එකටත් බඩු හරි | Microsoft Launching Loop with AI copilot

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,605
    3,850
    113
    අනේ මන්දා microsoft product නම්, මට user experience එක මේලෝ රහක් නැ

    ලගදී wife ට ලැප්ටොප් එකක් අරගෙන දිලා windows setup කලා, අම්ම තාත්තාගේ නම විතරයි ඇහුවේ නැත්තේ. Mac එකක් setup කරනකොට පට ගලා setup කරලා අපේ වැඩේ පටන් ගන්න පුළුවන්.

    අනික office දානකොට මගේ account එක පෙන්නනේ, මම ලොග් උනේ නැ wife ගේ ලැප්ටොප් එකෙන්. මම හිතන්නේ wifi එකම netwrok එක හන්දා කියලා.
    කීපාරක් language එක english දැම්මත් French auto සෙට් වෙනවා Canada ඉන්න හන්ද
    කවදාවත් Office 360 login වෙන කොට code එක SMS එන්නෙම නැ එක්කෝ call නැත්තම් email verify කරන්නේ.
    MSTeam එහෙමත් එහෙමයි, office එකේ use කරනකොට එක එක කාලෙට අමුතු ලෙඩ එනවා.

    මම නම් ආස complex අඩු app/ OS වලට, කොටින්ම යුස් කරන කොට මොකක්ද යුස් කරන්නේ කියලා මතක නැතිවෙන තරමට කැමතියි.