Microsoft Lumia 535 - උදව්වක් ????

diads

Member
Jul 29, 2008
131
19
0
Colombo
Microsoft Lumia 535 phone 1කේ හිටිගමන් font size එක වැඩිවෙලා පෙන්නනවා. අයේ Off කරල On කරල ගත්තම හරියනවා. Button press වෙලා මොනව හරි වෙලා ද? , නැත්නම් ලෙඩක් ද ?

Phone එක Off කරල චාර්ජ් එකට ගැහුවම auto on වෙනවා. මෙහෙම වෙන්නේ ඇයි ?
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Microsoft Lumia 535 phone 1කේ හිටිගමන් font size එක වැඩිවෙලා පෙන්නනවා. අයේ Off කරල On කරල ගත්තම හරියනවා. Button press වෙලා මොනව හරි වෙලා ද? , නැත්නම් ලෙඩක් ද ?

    Phone එක Off කරල චාර්ජ් එකට ගැහුවම auto on වෙනවා. මෙහෙම වෙන්නේ ඇයි ?

    පලවෙනි එක නං දන්නේ නෑ බන් ! එත් 535 එක off කරලා චාර්ජ් කරන්න බෑ ! :baffled:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Microsoft Lumia 535 phone 1කේ හිටිගමන් font size එක වැඩිවෙලා පෙන්නනවා. අයේ Off කරල On කරල ගත්තම හරියනවා. Button press වෙලා මොනව හරි වෙලා ද? , නැත්නම් ලෙඩක් ද ?

    කවදද ෆෝන් එක ගත්තේ ? ලුමියා 535 එකේ මුල් ස්ටොක් එකේ ෆෝන් වල ටච් එකේ අවුල ආව පස්සේ එකට අප්ඩේට් ආව ඔයා ෆෝන් එක අප්ඩේට් කරගන්න ,
    :yes:

    Phone එක Off කරල චාර්ජ් එකට ගැහුවම auto on වෙනවා. මෙහෙම වෙන්නේ ඇයි ?

    ලුමියා ෆෝන් වල එහෙම තමයි ඒක ලෙඩක් නෙමේ :lol:
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    Screen eka zoom wenne 4n eka double tap karama. Zoom wunama double tap karanna ethakota hari. Double tap karala balanna ethakota zoom wei.

    Off karala charge karanna ba.