lide panalane dan itin goda gana ba
daneta ennam
mu lide panala yakow umba paraku wadi
කලින් තිබ්බේ android එකක් මචං, සුපිරි ඇප් කලෙක්ෂන් එකක් තිබ්බ මචං, එත් android ඉන්ටෆෙස් එක, සමහර lag වෙන issues එක්ක තියෙන එක තිත්ත උනා මචං. අනික 1GB රැම් එකත් මදි හරියට වැඩක් කරගන්න.
හැබැයි සිනජන් OS එකත් එක්ක ආව 1+ එක නම් සුපිරි, එත් 1+ 2 එන නිසයි, ටච් එකේ issue එක නිසයි 1+ එක ගත්තේ නැහැ බන්.
1+ 2 එකක් ගන්න තව මාස 3ක් විතර ඉන්න වෙයි මචං, (ජුලි අග නේ එන්නේ), හොයන දේවල් එක්ක මේක සෙට් උන නිසා මේක ගත්ත.

ඔයා පැනරෝමා ඇප් ඒක දාගෙන නැතුව ඇති ,නිකන් කැමරා ඇප් එකෙන් කොහොමත් පැනොරමා ගහන්න බැහැ තමයි ..