A. සිරියා;18550932 said:Ow, me awula thiyanawa machan
අර lk-maare ගෙ ෆෝන් එකේ ඔය සීන් එක නෑලු බන්, ඕක හදාගන්න විදිහක් තියනවනම් කියපන්කො.

A. සිරියා;18550932 said:Ow, me awula thiyanawa machan




ජින්තුවා;18552918 said:අර lk-maare ගෙ ෆෝන් එකේ ඔය සීන් එක නෑලු බන්, ඕක හදාගන්න විදිහක් තියනවනම් කියපන්කො.![]()
කෑප්ටන් Jack Sparrow;18626394 said:උදවු කරපු යාළුවො හැමෝටම ස්තුත්යි, මාත් ලුමියෙක් ට බැස්සා.
View attachment 59969
View attachment 59970


4n eke kisima aulak ne. supiriyata weda. aulak awoth kiyanna. mamath use karana kenek ekai. ah meke panorama gahanna ba.battery eka gena nam kiyala wedak ne. supirima supiri. full charge karala,dawasena bagayak withara game gahala,sinduth ahala,facebook use karala gedara yaddi mage nam 55% k withara battery thiyenawa.![]()
ඔයා පැනරෝමා ඇප් ඒක දාගෙන නැතුව ඇති ,නිකන් කැමරා ඇප් එකෙන් කොහොමත් පැනොරමා ගහන්න බැහැ තමයි ..
wait a few weeks
at the end of this month there will be a new phone by one plus
awesome specs for half the price of a flagship
and while you are on the lookout check asuz zenfone and xiomi good and cheap handsets
btw that one plus issue is not there with the phones i have used so it might be a rare case
වින්ඩෝස් ෆෝන් ගන්න වුනුයි ගත්ත වුනුයි මේකේ අනිවා ත්රෙඅඩ් එකක් දානවා
හරියට ෆේස්බුක් , යුටියුබ්, වත් නැති මල ජරාව
අනාථ කුකුලොන්ට හොදයි

උබ ආයෙමත් හිරකාරයෙක් උනාද ?,![]()
නැහැ බන් , වින්ඩෝස් ජරාව තියන් ඉන්නවා
බැන බැන තියාගෙන ඉන්නේ මොකටද බං , ඕක විකුනලා Android එකක් ගනින්කෝ ,
set karala diyan ko vikunaganna
12 kata denawa

Dapiya ikman.lk
habai wikunaganna nam amarui tamai..![]()