Microsoft Server Exams

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම 70-290 exam එක කලා දැන් 3yrs වලට කලින්. mcp එකේ තියෙන එක exam එකක් කලත් mcp තමයි කියලයි මම අහල තියෙන්නෙ. ඒක ඇත්තද.?
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    මම 70-290 exam එක කලා දැන් 3yrs වලට කලින්. mcp එකේ තියෙන එක exam එකක් කලත් mcp තමයි කියලයි මම අහල තියෙන්නෙ. ඒක ඇත්තද.?

    ඔව් මචං. එක exam එකක් කලත් mcp වෙනවා. දැන්නම් ඒ පරන සිස්ටම් එක නෙවේ. දැන් තියෙන අලුත් exam එකක් ක‍ලොත් mcts වෙන්නේ.
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    Windows 7 Editions

    Windows 7 Editions එහෙම නැත්නම් සංස්කරණ 6ක් තියෙනවා. ඒ 6 තමයි මේ පිළිවෙලින් පහල තියෙන්නේ. අපි ඒ එකින් එක ගැන කතා කරමු.

    1. Starter
    2. Home Basic
    3. Home Premium
    4. Professional
    5. Enterprise
    6. Ultimate

    Starter

    මේ සංස්කරණය අපිට විවෘත වෙළදපොලෙන් මිලදී ගන්න පුලුවන්. සමහර වෙලාවට අපි අලුතෙන් මිලදී ගන්න කොම්පියුටර් වල මේ සංස්කරණය ස්ථාපනය කරලම එවනවා. අනිත් සංස්කරණ වලට සාපේක්ෂව Windows 7 Starter වල තියෙන පහසුකම් ගොඩක් අඩුයි. හරියටම කියනවනම් මේක හොදයි “මම දාලා තියෙන්නේ වින්ඩෝස් 7“ කියලා කියන්න විතරක්. මූලික දේවල් පමණක් මේ මගින් කර ගත හැකි වෙන්නේ.

    මෙම සංස්කරණය මගින් Windows Aero user interface, DVD ප්ලේ කිරීම, Windows Media Center, IIS Web Server, හෝ අන්තර්ජාල සබදතාවය බෙදාගැනීම (Internet connection sharing) කළ නොහැකියි. ඒ වගේම ඩොමේන් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරන්නත් නොහැකියි වගේම enterprise features වැඩ කරන්නෙත් නෑ. ඒවා කිපයක්නම් Encrypting File System (EFS), AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, සහ BranchCache. මෙම ස්ටා(ර්)ටර් සංස්කරණය එක භෞතික ප්‍රොසෙසරයකට පමණක් සීමා වෙනවා.


    Windows 7 Starter is available from retailers and on new computers installed by manufacturers. It does not support or include the Windows Aero user interface, DVD playback, Windows Media Center, IIS Web Server, or Internet connection sharing. You cannot join a computer with this edition of Windows to a domain. This edition does not support enterprise features such as Encrypting File System (EFS), AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, and BranchCache. This edition supports a maximum of one physical processor.

    Home Basic

    මේ සංස්කරණයත් අපි කලින් කතා කරපු Starter වගේම තමයි. නමුත් ඊට වඩා පොඩ්ඩක් වැඩ කෑලි වලට සපෝට් කරනවා. මෙම සංස්කරණය මගින්ද Windows Aero user interface, DVD ප්ලේ කිරීම, Windows Media Center, IIS Web Server පහසුකම් ලබා ගත නොහැකියි. ඒ වගේම ඩොමේන් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරන්නත් හැකියාවක් නෑ. එමෙන්ම enterprise features වන Encrypting File System (EFS), AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, සහ BranchCache වැඩ කරන්නෙත් නෑ. මෙම සංස්කරණයද එක භෞතික ප්‍රොසෙසරයකට පමණක් සීමා වෙනවා. නමුත් බිටු 32 සංස්කරණය ගිගාබයිට් 4ක මතකයක් හා බිටු 64 සංස්කරණය ගිගාබයිට් 8ක රැම් මතකයකට සහයෝගය දක්වනවා.

    Windows 7 Home Basic is available only in emerging markets. It does not support or include the Windows Aero user interface, DVD playback, Windows Media Center, or IIS Web Server. You cannot join a computer with this edition of Windows 7 to a domain. This edition does not support enterprise features such as EFS, AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, and BranchCache. This edition supports a maximum of one physical processor. The x86 version supports a maximum of 4 GB of RAM, whereas the x64 version supports a maximum of 8 GB of RAM.

    Home Premium

    මෙම Home Premium සංස්කරණය විවෘත වෙලද පොලේ මෙන්ම අලුතෙන් මිලදී ගන්නා පරිගනකවල ස්ථාපනය කරලම ලබා ගන්න පුලුවන්. දැනට භාවිතා වන (ලංකාවේ) ලැප්ටොප් බොහොමයක් මිලදී ගන්නා විට මේ සංස්කරණය සමගයි වෙලදපොලට එන්නේ. කලින් කතා කල සංස්කරණ දෙක වගේ නෙවේ Windows Aero UI, DVD playback, Windows Media Center, Internet connection sharing, and the IIS Web Server ආදියට සහයෝගය දක්වනවා. නමුත් මේ සංස්කරණයද ඩොමේන නෙට්වර්ක් එකකට සම්බන්ධ කළ නොහැකියි. එමෙන්ම enterprise features වන Encrypting File System (EFS), AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, සහ BranchCache ආදියට සහයෝගය දක්වන්නේත් නෑ. බිටු 32 සංස්කරණය ගිගාබයිට් 4ක මතකයක් හා බිටු 64 සංස්කරණය ගිගාබයිට් 16ක රැම් මතකයකට සහයෝගය දක්වනවා. ඒ වගේම භෞතික ප්‍රොසෙසර 2කට සහයොගය දක්වනවා.

    Windows 7 Home Premium is available from retailers and on new computers installed by manufacturers. Unlike the Starter and Home Basic editions, the Home Premium edition supports the Windows Aero UI, DVD playback, Windows Media Center, Internet connection sharing, and the IIS Web Server. You cannot join this edition of Windows 7 to a domain, and it does not support enterprise features such as EFS, AppLocker, DirectAccess, BitLocker, Remote Desktop Host, and BranchCache. The x86 version of Windows 7 Home Premium supports a maximum of 4 GB of RAM, whereas the x64 version supports a maximum of 16 GB of RAM. Windows 7 Home Premium supports up to two physical processors.

    Professional

    මෙම Professional සංස්කරණයද විවෘත වෙලද පොලේ මෙන්ම අලුතෙන් මිලදී ගන්නා පරිගනකවල ස්ථාපනය කරලම ලබා ගන්න පුලුවන්. මෙය Windows 7 Home Premium වල ඇති සියලුම විශේෂාංග වලට සහයොගය දක්වනවා. මෙය ඩොමේන් නෙට්වර්ක් එකකට ඇතුලත් කරන්නත් පුලුවන්. ඒ වගේම EFS සහ Remote Desktopද වැඩ කරන නමුත් AppLocker, DirectAccess, BitLocker, and BranchCache ආදියට සහයොගී නෑ. භෞතික ප්‍රොසෙසර 2කට සහයොගය දක්වනවා.

    Windows 7 Professional is available from retailers and on new computers installed by manufacturers. It supports all the features available in Windows Home Premium, but you can join computers with this operating system installed to a domain. It supports EFS and Remote Desktop Host but does not support enterprise features such as AppLocker, DirectAccess, BitLocker, and BranchCache. Windows 7 Professional supports up to two physical processors.

    Enterprise සහ Ultimate සංස්කරණ

    මෙම සංස්කරණ දෙකේම වින්ඩෝස් 7 වල ඇති සියලුම විශේෂාංග වැඩ කරනවා. EFS, Remote Desktop Host, AppLocker, DirectAccess, BitLocker, BranchCache, සහ Boot from VHD ආදියටද සහයෝගය දක්වනවා. මේ දෙක අතර ඇත්තේ එක වෙනසයි. එනම් Enterprise සංස්කරණය ලබා ගත හැක්කේ මයික්‍රොසොෆ්ට් සමාගම සමග ගිවිසුමක් තිබෙනවානම් පමණයි. Ultimate සංස්කරණය විවෘත වෙළද පොලේ ලබා ගත හැකි මෙන්ම අලුතෙන් වෙළද පොලට එන පරිගනකවල ස්ථාපනය කරද එනවා. මේ සංස්කරණ භෞතික ප්‍රොසෙසර 2කටද සහයොගය දක්වනවා.

    The Windows 7 Enterprise and Ultimate editions are identical except for the fact that Windows 7 Enterprise is available only to Microsoft's volume licensing customers, and Windows 7 Ultimate is available from retailers and on new computers installed by manufacturers. The Enterprise and Ultimate editions support all the features available in other Windows 7 editions but also support all the enterprise features such as EFS, Remote Desktop Host, AppLocker, DirectAccess, BitLocker, BranchCache, and Boot from VHD. Windows 7 Enterprise and Ultimate editions support up to two physical processors.
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ela ela digatama update karanna... meka mage subscribed thread list eke thiyenawa :D

    math me win 7 configuring exam eka karanna inne banz.... bayai wageth:oo: amaruda eka?
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    machan meke exam karana than koheda thiyenne? kohomada pay karanne ? mewath poddak kiyapan macho

    http://www.register.prometric.com/Menu.asp?cookie_test=1

    මචං මෙන්න මේ ලින්ක් එකේ තියෙන සයිට් එකට ගිහින් ඒකේ ෆෝම් එක පුරවපං හරියට. ඒ කියන්නේ ලංකාව අනිවාර්යෙන්ම තෝරපං. එතකොට ඒකේ ලිස්ට් එකක් එයි කොහෙන්ද කරන්න පුලුවන් කියලා. ලංකාවේ එක්සෑම් කරන්න තැන් 10කට වඩා තියෙනවා. උඹට ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන්න පුලුවන්.

    මුලින්ම ඒ සයිට් එකේ Search for Seat Availability එකට යන්න. ඊට පස්සේ ලංකාව තෝරලා Next කරන්න. ඊලගට Client කියලා තියෙන තැන Microsoft සිලෙක්ට් කරලා Program කියලා තියෙන තැන පලවෙනියටම තියෙන එක (Microsoft (070, 071, 074, 075, 076, 078, MBx)) සිලෙක්ට් කරලා Next කරන්න. ඊලග පිටුවෙත් යටම තියෙන Next එක ක්ලික් කරලා එන පිටුවේ (070-680 TS: Windows 7, Configuring) සිලෙක්ට් කරලා Language එක US English තෝරලා නෙක්ස්ට් කරපං. දැන් උඹට එයි Exam කරන්න පුලුවන් තැන් ලිස්ට් එකක්. හරි නේද?
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    ela ela digatama update karanna... meka mage subscribed thread list eke thiyenawa :D

    math me win 7 configuring exam eka karanna inne banz.... bayai wageth:oo: amaruda eka?

    Machan mama ubata "Self-Paced Training Kit" ekath ekka ena practice exam tika dennam. Bt, Upload karanna wenne monday wage. Api dennama set wela karamuda? mama XP eka kale. 7 eka karanna ona. mokada kiyanne set wela karamuda? exam fee wediwela ban mama dan dakke. Dan USD 80k ban.
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Machan mama ubata "Self-Paced Training Kit" ekath ekka ena practice exam tika dennam. Bt, Upload karanna wenne monday wage. Api dennama set wela karamuda? mama XP eka kale. 7 eka karanna ona. mokada kiyanne set wela karamuda? exam fee wediwela ban mama dan dakke. Dan USD 80k ban.


    ela.. karanawanam karamu...:) mama net assist eke class giye last year.. thama exam kale na ada ada hitiya... MOC book eka dakkama baya hithenawane ban...:(
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    ela.. karanawanam karamu...:) mama net assist eke class giye last year.. thama exam kale na ada ada hitiya... MOC book eka dakkama baya hithenawane ban...:(

    Uba laga MOC eka thiyenawanam (pdf) mata PM ekak dapan. Exam fee eka hoyaganna ona ban exam karanna kalin. Ubata NetAssist eken practice exam sim ekak dunne nedda?
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    Quick Check Answer!!!

    The difference is in the licensing arrangements. Windows 7 Enterprise can be used only by organizations that have enterprise licensing agreements with Microsoft. Windows 7 Ultimate uses a retail license
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    mage laga book eka banz thiyenne... NA eken dunnu eka... pdf ekak nane...:( "practice exam sim" kiwwe mokadda ban?:baffled:

    real exam eke widiyata hadapu software ekak. Practice Exam Simulator kiyala kiuwe. eka Self-Paced training kit eka gannakota dena dvd eke thiyenawa. eke thiyena questions tikama karakawala thamai real exam ekata enneth macho...
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    real exam eke widiyata hadapu software ekak. Practice Exam Simulator kiyala kiuwe. eka Self-Paced training kit eka gannakota dena dvd eke thiyenawa. eke thiyena questions tikama karakawala thamai real exam ekata enneth macho...

    ade mata ehema ekak labune nane.... dvd ekak dunneth na... a class eke hamontama book eka witharai dunne...:frown:
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    ade mata ehema ekak labune nane.... dvd ekak dunneth na... a class eke hamontama book eka witharai dunne...:frown:

    It's OK macho. Kohomath practice test dvd eka denne self paced training kit ekath ekka witharai. mokada clas ekedi okkoma practical ekkama kiyala denawane. mama eka ada upload karala link eka dennam kollo..
     
    Last edited: