Questions Microsoft Teams HELP :( :( :(

shando

Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    ‍යාලුවනේ.....

    ක්ලාස් කරන කෙනෙක්ට ටීම්ස් අකවුන්ට්
    TEAMS ACCOUNT එකක් හදලා දෙන්න පොඩ්ඩක් කියලා දෙන්නකෝ

    යුටියුබ් වීඩියෝස් කීපයක්ම බැලුවා

    ඒත් තේරෙන්නේ නෑ

    පන්ති වෙන් කරලා ක්ලාස් එකට ලමයින්ව ඇඩ් කරන්න ඕනා

    උදව්වක් දෙන්නකෝ...............
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,063
    113
    - උඩරට -
    ‍යාලුවනේ.....

    ක්ලාස් කරන කෙනෙක්ට ටීම්ස් අකවුන්ට් TEAMS ACCOUNT එකක් හදලා දෙන්න පොඩ්ඩක් කියලා දෙන්නකෝ

    යුටියුබ් වීඩියෝස් කීපයක්ම බැලුවා

    ඒත් තේරෙන්නේ නෑ


    පන්ති වෙන් කරලා ක්ලාස් එකට ලමයින්ව ඇඩ් කරන්න ඕනා

    උදව්වක් දෙන්නකෝ...............

    පංති භේදය තරයේ හෙලා දකින අතරම සූම් නිර්දේශ කරමි. :lol:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    Zoom තමයි ගොඩක් අය පාවිච්චි නම් කරන්නෙ ඒත් ඒකේ පොඩි privacy කේස් වගයක් තියෙනවාලූ නේද.. Microsoft team සීන් එකට මං දන්න විදියට free account එකක් හදලා join වෙන්න පුලුවන් ඒත් කොහොමද setup කරගන්නේ නම් කියලා දන්නේ නෑ..