Middle East වලින් Europe යන උන් වරෙල්ලා

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    මේ දවස්වල ලංකාවේ පාස්පෝර්ට් එක Europe උන් දැක්කත් Visa Reject කරන්න බලන් ඉන්නේ...එත් Middle East වලින් Europe Apply කරනවා කියන්නේ බඩු ෂුවර්...Europe ලේසියෙන්ම යන්න පුළුවන්.මේ දවස්වල පෝලන්ඩ් යවනවා මෙහෙන් බරටම.කෙලින්ම යවන්නේ වර්කින් විසා. මෙහෙත් ඉන්නවා ඉන්යදීන් කාරයොයි අපේ ලන්කාවේ යක්ඛ හොර පුත්තුයි උන්ගෙන් බේරිලා යන්න ඕන. එත් මෙහෙ රෙසිඩන්ට් කාර්ඩ් එක තියෙන්න ඕනි.ෆ්‍රෙන්ච් ඉතාලි ජර්මන් යන්න පුළුවන් විසිට් විස ගහලා එත් සැලරි එකත් තියෙන්න ඕනි රියාල් 2500ක් වත් අවම.මෙහෙන් විසිට් ගැහුවා කියන්නේ බඩු ෂුවර්. අනික විසිට් විස ගහනන නම් මෙහෙ විස අවුරුද් ද කටවත් තියෙන්න ඕනි.කොහොම හරි මේ ක්‍රම දෙකෙන් ගියා කියන්නේ ඉතුරු ටික කරගන්න එහෙ චාන්ස් තියේ. ඉතින් අපේ ලංකාවේ යක්ඛ පුතාලට කියන්න තියෙන්නේ ස්කිල් තියෙනවනම් ඇවිල්ලා. ඉට පස්සේ Europe යන්න පාර හදාගන්න.අහ තව එකක් කියන්න කියන්න ඕන රියාල් 2500 සැලරි එකක් ගන්න නම් ඉතින් මොනාහරි ස්කිල් එකක් තියෙන්න ඕනි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    Romania palayan
    Mage second option eka oka
    Farm ekaka wage wada karanna puluwan
    10 laks wage yanawa
     
    • Like
    Reactions: jennt

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මේ දවස්වල ලංකාවේ පාස්පෝර්ට් එක Europe උන් දැක්කත් Visa Reject කරන්න බලන් ඉන්නේ.
    :lol::lol::lol:
    බොරු දාන්න එපා බං. ස්කිල් විසා යනවනම් එහෙම අවුලක් නැ. සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ දන්නම කිදෙනෙක් ගියාද මේ මාස ටිකේ යුරෝප්. බාගෙට නොදන බිල්ලො මවන්න එපා ;)
     
    • Like
    Reactions: jennt

    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    මේ දවස්වල ලංකාවේ පාස්පෝර්ට් එක Europe උන් දැක්කත් Visa Reject කරන්න බලන් ඉන්නේ...එත් Middle East වලින් Europe Apply කරනවා කියන්නේ බඩු ෂුවර්...Europe ලේසියෙන්ම යන්න පුළුවන්.මේ දවස්වල පෝලන්ඩ් යවනවා මෙහෙන් බරටම.කෙලින්ම යවන්නේ වර්කින් විසා. මෙහෙත් ඉන්නවා ඉන්යදීන් කාරයොයි අපේ ලන්කාවේ යක්ඛ හොර පුත්තුයි උන්ගෙන් බේරිලා යන්න ඕන. එත් මෙහෙ රෙසිඩන්ට් කාර්ඩ් එක තියෙන්න ඕනි.ෆ්‍රෙන්ච් ඉතාලි ජර්මන් යන්න පුළුවන් විසිට් විස ගහලා එත් සැලරි එකත් තියෙන්න ඕනි රියාල් 2500ක් වත් අවම.මෙහෙන් විසිට් ගැහුවා කියන්නේ බඩු ෂුවර්. අනික විසිට් විස ගහනන නම් මෙහෙ විස අවුරුද් ද කටවත් තියෙන්න ඕනි.කොහොම හරි මේ ක්‍රම දෙකෙන් ගියා කියන්නේ ඉතුරු ටික කරගන්න එහෙ චාන්ස් තියේ. ඉතින් අපේ ලංකාවේ යක්ඛ පුතාලට කියන්න තියෙන්නේ ස්කිල් තියෙනවනම් ඇවිල්ලා. ඉට පස්සේ Europe යන්න පාර හදාගන්න.අහ තව එකක් කියන්න කියන්න ඕන රියාල් 2500 සැලරි එකක් ගන්න නම් ඉතින් මොනාහරි ස්කිල් එකක් තියෙන්න ඕනි.
    Romania යන්න ලක්ෂ 12ක් 15ක් ගන්නවා එහෙම දෙන්න නැති යක්ඛ පුත්තු ඉන්නවනම් මෙහෙට එච්චර යන්නෙ යන්නේ නෑ. ලක්ෂ 1ක් යන්නෙත් නෑ මෙහෙට එන්න.මට ගියේ රුපියල් අසුදාහක් වගේ.ඒ මීට අවුරුදු 5ට කලින් දැනුත් වැඩිම උනොත් ලක්ෂ 2ක් යාවි.

    :lol::lol::lol:
    බොරු දාන්න එපා බං. ස්කිල් විසා යනවනම් එහෙම අවුලක් නැ. සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ දන්නම කිදෙනෙක් ගියාද මේ මාස ටිකේ යුරෝප්. බාගෙට නොදන බිල්ලො මවන්න එපා ;)
    වෙසියේ ඔක්කොම Software Engineer la නෙවෙයි නේ.ඔක්කොටම IILET කරනත් බැරි උන් ඉන්නවා නේ. විසිට් විස එකක් සාමාන්‍ය එකෙකුට ඉල්ලන්න පුලුවන්ද මේ දවස්වල. මම මේ කිවේ ලක්ෂයක් දෙකක් විතරක් වියදම් කරන්න පුළුවන් එකෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා..
    ------ Post added on Jun 16, 2022 at 7:00 PM
     
    • Like
    Reactions: jennt

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Matath oya process eka kohomada kiyanko, oya MiddleEast hitiyama Europe yanna lesy kiyana eka. Kohomath mage passport eke first visa eka nm Schengen ekak
     
    • Like
    Reactions: jennt

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    2022 ජූනි 26

    අනාථ ගොබ්බ හෙළයෝ:
    මචන්, අපි ඔක්කොම යුරෝප් යනවා, මචන්. මෙහෙ හරියන්නේ නැහැ, මචන්! මේකේ කොහෙද බන්, අපිට අනාගතයක් තියෙන්නේ!

    2025 අගෝස්තු 17

    යුරෝප් ගියපු අනාථ ගොබ්බ හෙළයෝ
    : මචන්, මොනා නැතත් මේක අපි උපන් දේශයනේ මචන්! එහෙ හිටියත් ඔන්න අපි අපේ යුතුකම බොක්කෙන්ම කරන්න ආවා! අපි මෙහෙට ආවේ චන්දෙ දෙන්නමයි! ඔන්න මේ පාර තමයි රට ගලවගන්න අවසාන අවස්ථාව එන්නේ! කෝමත් නාමල්ට දෙනවා, බන්! මොකද, වෙන එකෙක් කියල කරන්නයැ.

    2030 මැයි 12

    යුරෝප් ගියපු අනාථ ගොබ්බ හෙළයෝ:
    අනේ, අනේ! අපිව මරලදාන්න එපා! මොනා නැතත් ඕගොල්ලෝ සංක්‍රමණික ප්‍රශ්නෙදි අපිවගේ අහිංසක දුප්පත් එවුන් ගාව ගන්න එපා! අනේ, පින් සිද්ධ වෙයි, වර්ගවාදය එපා! හරි, ඕගොල්ලෝ කියනවා නම් අපි තව අවුරුදු 5ක් ඇතුළත මේ රටෙන් යන්නම්!

    2035 අගෝස්තු 25

    ලංකාවේ හිටපු අනාථ ගොබ්බ හෙළුවෝ:
    අනේ, උඹලා ආයෙත් ඇවිල්ල අපිට කෙළින්නද යකෝ, යන්නේ? හාල්පාරුවෙක් ගෙනල්ල ජනාධිපති කරලා රට ඉඳල ආපු මිනිස්සු ඒ යකාට චන්දෙ දුන්නේ දෙවෙනි වතාවට! අඩේ, වරෙව්, මුන් ඒ රෝප්පෙන් පන්නලා! තොපි ජරාපස්සට චන්දෙ දෙන්න මාර පුපේ ඇම්මෙන් නේ මෙහෙට ආවේ. හිටපිය තොපිට! ඔක්කොම එයාපෝට් එක වට කරපියව්! පිටරටින් එන එකෙකුටවත් ඇතුළට එන්න දෙන්න එපා!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    @rckdck ඇයි තෝ මේ හදිස්සියේ මාසයක් පරණ ඒවට ඩිස්ලයික් දාන්නේ? මාසයක් තිස්සේ බෙට්ට රීගන්න බැරුව අදද රීගත්තේ?

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Jul 21, 2022 at 6:30 AM
     
    • Dislike
    Reactions: rckdck

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Romania යන්න ලක්ෂ 12ක් 15ක් ගන්නවා එහෙම දෙන්න නැති යක්ඛ පුත්තු ඉන්නවනම් මෙහෙට එච්චර යන්නෙ යන්නේ නෑ. ලක්ෂ 1ක් යන්නෙත් නෑ මෙහෙට එන්න.මට ගියේ රුපියල් අසුදාහක් වගේ.ඒ මීට අවුරුදු 5ට කලින් දැනුත් වැඩිම උනොත් ලක්ෂ 2ක් යාවි.

    වෙසියේ ඔක්කොම Software Engineer la නෙවෙයි නේ.ඔක්කොටම IILET කරනත් බැරි උන් ඉන්නවා නේ. විසිට් විස එකක් සාමාන්‍ය එකෙකුට ඉල්ලන්න පුලුවන්ද මේ දවස්වල. මම මේ කිවේ ලක්ෂයක් දෙකක් විතරක් වියදම් කරන්න පුළුවන් එකෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා..
    ------ Post added on Jun 16, 2022 at 7:00 PM
    uba tama romania da inne?
    5 years giya kiyanne dn pr da bro