Migrate...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,494
    48,717
    113
    සේදවත්ත
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ..

    Nurse ලාට Family එකත් එක්ක රට යන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවාද ජොබ් එකෙත් එක්කම.

    ILTS කරන්නම ඕනෙද?

    ඒක කරොත් යන්න හොද රට මොකක්ද?

    USA ද UK ද AUS ද Canada ද..?

    AUS, USA පඩි හොදයි කියලානම් කියනවා.

    මේ ටිකෙන් රස්ස්වක් කරන් පාඩුවේ නිද්හසේ ඉන්න පුලුව රට මොකක්ද මචන්ලා..

    මීට අමතරව වැඩි කරදර නැතිව යන්න හොද රටවල් මොනවාද?
    ස්කොට්ලන්ඩ් බලන්න එගේ නසින් මාස්ටස් යන්න පුලුවන් ලෝකල් එක්ස්ප්‍රියන්ස් තියනවනම්
     
    • Like
    Reactions: ACHIK

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    බෑ. අවුරුදු 2කට නොඅඩු එක්ස්පිරියන්ස් ඕන.මාස 6ක් ජොබ් එක නැතුව ඉන්න බෑ
    Kiyak yanawada wedeta??? Job visa da???monawada wistara??sure wedakda??
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Kiyak yanawada wedeta??? Job visa da???monawada wistara??sure wedakda??
    Job visa + free degree or master study
    Unge charges 4laks thibbe.dannam poddak wedi karalalu illuma wedi nisa.
    Exam,visa,flight ticket walata wenama api gewanna ona.awa giyama apita labenawa.
    Wede sure.durdens hospital aken karanne unge amrak kiyana institute aka haraha
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326

    Tnx. Machan.

    Issara nursing karala job eka maru karapu kenekta?
    එක්ස්පිරියන්ස් බලනනව මෑතකදි ඒවා.
    ------ Post added on May 30, 2022 at 10:50 AM

    ස්කොට්ලන්ඩ් බලන්න එගේ නසින් මාස්ටස් යන්න පුලුවන් ලෝකල් එක්ස්ප්‍රියන්ස් තියනවනම්
    Tnx machan mama balannam.
    ------ Post added on May 30, 2022 at 10:50 AM
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    01 Diploma or Degree in Nursing

    02. Nursing Council Registration

    03. IELTS or OET ( For UK IELTS Academic w- 6.5 L-7 S-7 R- 7 ) OET danne nah, IELTS walata wada OET easy kiyanwa

    04. CBT exam (FOR UK ) meka mehe idan karanna puluwan meke practikal part eka UK gihin karanna oni

    05. CBT Pass unama NMC Registration ekata apply karanna puluwan mehe idanma
     
    • Like
    Reactions: roj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,776
    1,400
    113
    01 Diploma or Degree in Nursing

    02. Nursing Council Registration

    03. IELTS or OET ( For UK IELTS Academic w- 6.5 L-7 S-7 R- 7 ) OET danne nah, IELTS walata wada OET easy kiyanwa

    04. CBT exam (FOR UK ) meka mehe idan karanna puluwan meke practikal part eka UK gihin karanna oni

    05. CBT Pass unama NMC Registration ekata apply karanna puluwan mehe idanma
    Cbt pass unama OSCE eka krna one neda
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    01 Diploma or Degree in Nursing

    02. Nursing Council Registration

    03. IELTS or OET ( For UK IELTS Academic w- 6.5 L-7 S-7 R- 7 ) OET danne nah, IELTS walata wada OET easy kiyanwa

    04. CBT exam (FOR UK ) meka mehe idan karanna puluwan meke practikal part eka UK gihin karanna oni

    05. CBT Pass unama NMC Registration ekata apply karanna puluwan mehe idanma

    OET band B
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    UK ynna plwn job ekatama.

    IELTS 7.0 Acedemic one no band less than 7.0

    Wiyadam laksha 10k wge ynne ekenuth laksha 7 wtra refund krnw
    මොකක්ද ජොබ් එක නර්ස් මද? නැත්නම් සීනිය කෙයා ද?