niRaa.Jr

Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    giphy.gif
     
    • Like
    Reactions: zid2021

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    එහෙම කියන්න එපා බන්ස්. ටැක්ස් ගහල ඒ සල්ලි වලින් තව ඇමතිලා හතරපස් දෙනෙක් දාගත්තම විසදුම් එයි සුටුස් ගාල.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    me yana vidiyata aniwa migrate venawa mchn lankawe puluwan hamoma...me rata hadanna ba...ada tax eka balapn, salary ganna un okkoma ivarai..oken IT okkoma kela venawa...

    ubelata family ekat ekka yanna puluwan nam yanna puluwan hodama rata mokakda ???
    Sweden, Finland, Canada, Australia, New zeland for skilled migrants
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    IMF ආතල්. අරගලයෙ ඉස්සරහම හිටිය IT ෆීල්ඩ් එකේ ලක්ශ 3-4 පඩි ගන්න මිනිස්සුත්.

    මොකක් හරි හේතුවකට (වයසක දෙමව්පියො,බිස්නස්,වතු-දේපළ වගේ) මෙහෙන් යා ගන්න බැරුව ඉන්න අය විතරයි ලන්කාවෙ දැන් ඉන්නෙ. උන්ගෙන් පුලුවන් තරන් ගරා ගන්න හදන්නෙ.

    විදුලි බල මණ්ඩලේ ඉන්ජිනේරුවන්ගෙ සැලරි එකෙන් ගහන ටැක්ස් එකත් ආණ්ඩුවෙන්මලු ගෙවන්නෙ.
     
    • Sad
    Reactions: baba-chuti