Migration help

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මචංලා කාලෙක ඉදන් Migrate වෙන්න බලන් ඉදලා Canada වලට Student Visa විදියට යන්න තිරණය කලා. ඒත් මේ දවස් වල Visa refusal rate එක වැඩි නිසා, ඒ ගමන් UK university වලටත් Apply කලා. UK වලින් Unconditional offer එකක් ඊයේ ආවා. UK වල PSW ලැබෙන්නේ අවු 2ක් නිසා. ඒ කාලය අතර තුර Sponsor කෙනෙක් හොයා ගන්න බැරි වුනොත් ආයේ එන්න වෙයිද ??Permanent Jobs තියෙනවා sponsor කෙනෙක් හොයන එකයි අමාරු කියලා ඉන්න අය කියන්නේ. මේ Offer එක Process කරනවාද නැද්ද කියලා තිරණයක් නැතිව ඉන්නේ. ඔයාලගේ අදහස් මොනවද ??
     
    MMds21

    Junior member
  • Apr 29, 2022
    31
    39
    18

    Depends on the occupation

    If it's a demanding occupation like Nursing, physiotherapy electrical engineering etc the state government will sponsor you.

    If it is not so demanding occupation like HR or marketing it will be really difficult
     
    • Like
    Reactions: pereramauk

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,323
    30,138
    113
    අපායෙ දොරකඩ
    මචංලා කාලෙක ඉදන් Migrate වෙන්න බලන් ඉදලා Canada වලට Student Visa විදියට යන්න තිරණය කලා. ඒත් මේ දවස් වල Visa refusal rate එක වැඩි නිසා, ඒ ගමන් UK university වලටත් Apply කලා. UK වලින් Unconditional offer එකක් ඊයේ ආවා. UK වල PSW ලැබෙන්නේ අවු 2ක් නිසා. ඒ කාලය අතර තුර Sponsor කෙනෙක් හොයා ගන්න බැරි වුනොත් ආයේ එන්න වෙයිද ??Permanent Jobs තියෙනවා sponsor කෙනෙක් හොයන එකයි අමාරු කියලා ඉන්න අය කියන්නේ. මේ Offer එක Process කරනවාද නැද්ද කියලා තිරණයක් නැතිව ඉන්නේ. ඔයාලගේ අදහස් මොනවද ??
    Chance ekak apu nisa yana eka thama honda. awurudu 2 athulatha goda daganna bariena ekak na. Mokakda university eka?
     
    • Like
    Reactions: pereramauk

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    Depends on the occupation

    If it's a demanding occupation like Nursing, physiotherapy electrical engineering etc the state government will sponsor you.

    If it is not so demanding occupation like HR or marketing it will be really difficult
    machna man danawa work karanne gov university ekaka as Network Manager / wife as IT lecturer.

    Chance ekak apu nisa yana eka thama honda. awurudu 2 athulatha goda daganna bariena ekak na. Mokakda university eka?
    Hertfordshire MSc in Data Science with 1 Year Placement
    ------ Post added on May 25, 2022 at 9:01 AM
     
    • Like
    Reactions: Reincarnator

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,416
    2,062
    113
    machna man danawa work karanne gov university ekaka as Network Manager / wife as IT lecturer.

    Hertfordshire MSc in Data Science with 1 Year Placement
    ------ Post added on May 25, 2022 at 9:01 AM
    උඹ සල්ලි දීගෙන යන්නේ අැයි. Wife lec නං phd එකකට apply කරපන් schol එකක් ගන්න. උඹ dependent ඵලයන්. 4 years තියනවනෙ
     
    • Like
    Reactions: pereramauk

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    උඹ සල්ලි දීගෙන යන්නේ අැයි. Wife lec නං phd එකකට apply කරපන් schol එකක් ගන්න. උඹ dependent ඵලයන්. 4 years තියනවනෙ
    machn wife bachelor and master dekatama 1st class GPA tiyenawa but api try kala 1k wath awe na. me situtation eka ekka inna amarui wage ekai yanna baluwe
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    visa රිෆියුස් වෙන්නෙ ලංකාවෙන් ගියපු උන් දැන් ලංකාවේ කේස් එක කිය කිය යුනි වල කොස් ෆී ගෙවන්නෙ නෑ. එකල්ලා කොස් කල් දාගන්න ගහන ජිල්මාට් හින්දා
     
    • Like
    Reactions: flag au:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,416
    2,062
    113
    machn wife bachelor and master dekatama 1st class GPA tiyenawa but api try kala 1k wath awe na. me situtation eka ekka inna amarui wage ekai yanna baluwe
    Kochchra apply kalada? Mokakda feild eka. State uni ekakada lec karanne?
     
    MMds21

    Junior member
  • Apr 29, 2022
    31
    39
    18
    machna man danawa work karanne gov university ekaka as Network Manager / wife as IT lecturer.

    Hertfordshire MSc in Data Science with 1 Year Placement
    ------ Post added on May 25, 2022 at 9:01 AM
    Msc Data science puluwan wei.

    Monawa unath canada wala economy ekath me dawas wala godak ma hoda naha. Lankawa wage bankoloth na eth hoda naha..

    E nisa 1 year wath part time odd job kara kara innawei after studying. Puluwan tharam internship/volunteer experience ganna wei