Millionaires -අදහස් අවශ්‍යයි

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    engineering

    ehenm math business patan gannawa degree ekn passe... kohomath me field eka mata allanne na.... :)
     

    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    කවුරු කොහොම මොන දේ කිව්වත් උත්සාහයයි..
    අදාල දේ ගැන කැපවීමයි තියෙන්න ඕනේ....
    අපි හරි කම්මැලි මිනිස්සු...
    ඉපදෙන්නෙ කොලබ..
    සියලුම දේවල් විදිනව..
    අමුත්තක් නෑ..
    කැපවීම කියන්නේ මොකක්ද කියල හුගක් අයට හිතා ගන්නත් බෑ....
    යම් කිසි වියාපාරයක් නම් බලන්න ඕනේ ඒක වියාප්ත කරන්න පුලුවන් කොහොමද සහ කම්පීටිටර් ව අභිභවා යන්නේ කොහොමද කියල....
    මම කරන්නේ අන්ලොක්..
    වැඩේ කොලිටියට දෙනව..
    මගේ නමත් එක්ක මගෙ ගාන තීරනය වෙනව....
    සෙලියුලර් වල තව ඉහලට යෑමක් නෑ..
    සබන් වගේ..
    අවශ්යතාවය නිසා ගන්නව..
    එච්චරයි..
    මගෙ අනිත් බිස්නස් එක එහෙම නෙමෙයි...
    වෙනස් මාර්ග වල යවන්න පුලුවන්...
    අපේ රටේ තියන අනික් ප්‍රශ්නෙ තමයි වැඩ කරන්න ගන්න අය..
    සල්ලි කොච්චර දුන්නත් වන්ගුව ගහන්න ආවොත් ගැහුව තමයි..
    හුගක් අඩුයි ආයතනයට කැමැත්තෙන් වැඩ කරන අය.
    එතකොටත් ඉහල යන්න බලාගෙන වියාපාරෙ පටන් ගත්ත එකා ඉවරයි..
    කියන්න නම් ඕනේ තරම් දේවල් තියනව..
    මට හුගක් සතුටු උබල අඩුම ගානෙ මේ ගැන කතා හරි කරපු එකට..
    උදව්වක් ඕනේ උනොත් අහන්න..
    සල්ලි දෙන්න බෑ..
    අදහස් දෙන්නම්....
    මචන් උබේ කතාව ඇත්ත හැමෝම බලන්නේ ආයතනය පැත්තෙන් නෙමේ එකනේ ලංකාවේ වියාපාර වැටෙන්නේ හැමෝම බලන්නේ බිස්නස් කරන්න බලන් ගියාම ආයතනයක වැඩ කරන්න එකෙක් වත් කැමති නැ
     

    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    ජොබ් කරල දියුණු වෙන්න පුළුවන් නම් ඒ ඉතාම සුළු පිරිසකට විතරයි .. ඒකත් පට්ට ලක් එකක් තියෙන්න ඕනෙ ...

    මම නම් කියන්නෙ බිස්නස් කරන්න කියල .. ඔය fortune500 ගොඩේ තියෙන්නෙත් බිස්නස්නේ .. ඉතින් උඹට පොඩි ගානක් ගෙවන කොට පඩිය විදිහට, අයිතිකාරයෝ කොච්චර හොයනව ඇත්ද ..

    බිස්නස් කියන්නෙ කට්ට ඒත් සල්ලි එනකොට ලැබෙන දේවල් වැඩී, කොච්චර ලොකු පඩියකට වඩා ලැබෙන දේවල් වලට වඩා .. මොකෝ පඩිය ලොකු කරගන්න හෙනම කට්ටක් අවුරුදු ගණන් කන්න උනාට බිස්නස් එක ලොකු කරගන්න ඒතරම් කට්ටක් කන්න ඕනෙ නෑ නේද කියල හිතෙන්නෙ, ජොබ් කරපු එකෙක් බිස්නස් කරන්න පටන් ගත්තාම ... එතකොට හිතෙනව අපරාදෙ අයිතිකාරයට පුප දුන්නෙ මටත් හොයන්න පුළුවන් ඌට වඩා කියල ...

    හැබැයි ඉතින් පුප ඉරාගෙන අයිතිකාරයාට හම්බ කර කර, තමන්ගෙ පඩිය වැඩි කරගනිමින්
    ජොබ් කර කර මිලියන පතියන් වෙන්න හීන දකින මීහරක් අය ඉන්නත් ඕනෙ, මොකද මොලේ පෑදිලා බිස්නස් පටන් ගත්ත අයට මිලියන ගණන් හම්බ කරල දෙන අය ඉන්නත් එපැයි .. ඉතින් අව්ලක් නෑ, මොලේ තියෙන උන් බිස්නස් කරපල්ල අර වගේ ජොබ් කරල දියුණු වෙන්න හිතන අයව පාවිච්චි කරල ... ජය
    මචන් හැමෝම බිස්නස් කරන්න ගාත්තොත් එවල වැඩ කරන්නනේ කරන්නේ කවුද
    අනිත් එක බිස්නස් කාරයා හම්බ කරට වැටෙන කොට වැටෙන්නෙත් හම්බ කරා වගේ දෙගුනකකින් ජොබ් එක කරන එකට පුළුවන් එක හරියන්නේ නැත්තන් වෙන එකකට යන්න
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මචන් හැමෝම බිස්නස් කරන්න ගාත්තොත් එවල වැඩ කරන්නනේ කරන්නේ කවුද
    අනිත් එක බිස්නස් කාරයා හම්බ කරට වැටෙන කොට වැටෙන්නෙත් හම්බ කරා වගේ දෙගුනකකින් ජොබ් එක කරන එකට පුළුවන් එක හරියන්නේ නැත්තන් වෙන එකකට යන්න

    ඒක ඇත්ත, මෝඩ ගොන් හරක් ටික ජොබ් කරපුවාදෙන් ... නබිතුමා කිව්ව දේ ඇහුව අය හැමෝම නබි ගෙ තත්වෙට ආවෙ නෑ, ජේසු තුමා කිව්ව දේවල් කනට ඇහුන කියල එතුමාගේ තත්වෙට අවෙත් නෑ, බුදුහාමුදුරුවො කිව්ව කියල හැමෝම නිවන් දැක්කෙත් නෑ ... එහෙම තමයි .. මොලේ තියෙන එවුන්ගෙ පුපවල් හෝදන්න ගොන් හරක් ඕනෙ .. ඒක නිසා මොලේ ඇති අය බිස්නස් පටන් ගනිත්වා දියුණු වෙත්වා, හිතේ කිසි දහිර්යයක් නැති පොන්සි පල් මෝඩයන් බිස්නස් පටන් ගත්ත අයට බැල මෙහෙවර කර කර සොච්චම් පඩියක් ගනිත්වා ....
     
    Last edited:
    • Like
    Reactions: jaya sri.com

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    මිලියනපතියෙක් වෙන්න ඕන කෙනක්ට පුලුවන් ඒත එකට රිස්ක් එක ගන්න බය නැති වෙන්න ඕනේ , අලුත් දෙයක් කරන්න හිතේ ගැඹුරෙන් එන මෙව්වා එක තියෙන්නේ ඕනේ , සිතීම සහ ස්කිල් එකත් බලපානව ගොඩක්ම. ඉවසීම තියෙන්න ඕනේ වැරදුනාම අත ඇරල දාන්නේ නැති ගතිය. ටිකක් තක්කඩි කපටි ගතිගුන තියෙන්නත් ඕනේ ගේම ගහගෙන ඉස්සරට යන්න. මල්ටි ටාස්කින් ඇගේ තියෙන්න ඕනේ. මුල්‍ය කලමණාකරණය සහ නිවරදි ආයෝජනය කියන එකත් ඇගෙන්ම එන්න ඕනේ, අනුන් ලවා වැඩ ගැනීමේ හැකීයවා වගේ දේවල් ඇගේ තියෙන්න ඕනේ මැනේජ්මන්ට් නොකරම.
     
    • Like
    Reactions: jaya sri.com

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මේන්න උත්තරේ. ඔලුවට දාගන්න ඕන සරලම විදිහට දීල තියෙනව. තෑන්ක්ස් මචං