Mindula Subasinghe

kelaniy

Active member
  • Aug 16, 2007
    618
    34
    28
    Machanla,

    Kauruhari laga Mindula Subasinghe kiyana horoscope balana kenage contact details thiyanawada. Mama danna widihata meya horoscope balanna inna hodama kenek, meya inne Homagama kiyala thamai dana gaththe... pls contact karanna puluwan details thiyanawanam dapalla machan...

    Thanks. :nerd::rolleyes::D
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ඕකා ගාවට යන්න එපා. වැඩක් නෑ. නිකන් සල්ලි කන එකෙක් විතරයි. මම ගිය නිසා කියන්නේ. නිකන් හිතට එන ඒවා කියන්නේ. අපේ කටින්ම අල්ලගෙන කියවන්න හදනවා. අපි මුකුත් විස්තර නොකිය හිටියොත් එහෙම පච හලන විත්තිය අහු වෙනවා.

    ඔකා කෙන්දරේ බලලා ලියලා දෙන්නේ නෑ. කැසට් එකක් ගෙනිහින් දුනොත් ඒ වෙලාවේ කතාවෙන එවා ටික රෙකොඩ් කරල දෙනවා. එහෙමත් නැතන්ම් අපි ෆොන් එකකින් වගේ රෙකොඩ් කරගන්න ඔනේ.

    උ ඔක ටෙම්පරි බිස්නස් එකක් විදියට කරන්නේ. ඔකේන් හමබ කරගත්තු සල්ලි වලින් නුවර හොටල් හදලා ඒ බිස්නස් කරනවා. මොකද ඔය බොරුව වැඩිකල් ගෙනියන්න බෑ නේ.

    උබලගේ ගෙවල් හරියේ කෙන්දර බලන උන් ඔකාට වඩා හොඳට කෙන්දරේ බලලා කියාවි. නිකන් සල්ලි නාස්ති කරගන්න එපා. ඔනේම නම් උගේ තාත්තා ගෙන කෙන්දරේ බලවගන්න. ඒ ලඟම සාම්ප්‍රදායික විදියට කෙන්දර බලනවා. ඔකාට ඉන්නවාට වඩා ලොකු පොලීමක් ඉන්නවා තාත්තාගෙන් කෙන්දරෙ බලවගන්න. හැබැයි තාත්තාගේ කෙන්දර බැලිල්ල කොහොමද කියලා මන් දන්නේ නෑ.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,560
    1,447
    113
    Sri Lanka

    100% TRUE