Mini-fridge එකක් plug කරන්න??

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

අපි ට්‍රිප් එකක් යනවා. එකට අරන් යන්න හිතන් ඉන්නේ Mini-fridge එකක්...එක වාහනේ lighter එක ගහන්න පුළුවන් තැනට plug කරන්න පුළුවන් එකක්. එත් තියෙන්න අව්ල, bus owner කිව bus එකේ තියෙන්නේ 24 වෝල්ට් කියල...එත් අර Mini-fridge එකේ ගහල තියෙන්නේ 12 වෝල්ට් කියල...

කොහොමද මේක දැන් සෙට් කරගන්නේ...???
 
Last edited:

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කොහොමද මේක දැන් සෙට් කරගන්නේ...???

    btw mokatada bung fridge ekak? :confused:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1 බැට්රියකින් ලයින් ඒක අදින් ඒක තමා ලෙසිම වැඩේ ඒත් බැට්රියට බඩු ගිහින් ඒනකොට
    නැත්තම් 24-12 converter එකක් හයි කරන්න ඹනේ
    මොකටද බන් fridge ඒකක්
     
    Aug 17, 2014
    1,670
    131
    0
    උඹල ඔක්කොම මර comment නේ දල තියෙන්නේ....එල එල...

    මම මොකක් හරි කරන්නම්...