යාලුවනේ,
අපි ට්‍රිප් එකක් යනවා. එකට අරන් යන්න හිතන් ඉන්නේ Mini-fridge එකක්...එක වාහනේ lighter එක ගහන්න පුළුවන් තැනට plug කරන්න පුළුවන් එකක්. එත් තියෙන්න අව්ල, bus owner කිව bus එකේ තියෙන්නේ 24 වෝල්ට් කියල...එත් අර Mini-fridge එකේ ගහල තියෙන්නේ 12 වෝල්ට් කියල...
කොහොමද මේක දැන් සෙට් කරගන්නේ...???

Last edited: